Asset Gold - Visa Consulting for Canada

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    කැනඩා යන එක දැන් ඉස්සර තරම ලේසි නෑලු මචන්,:sorry:
    ජොබ් වලට වීසා අරගෙන යන එක අමාරු නිසා මගෙ යාලුවෙක් ගියා පොඩි IT කෝර්ස් එකකට සෙට් වෙන්න කියල ස්ටුඩන්ට් වීසා අරගෙන.
    ඌට මෙහෙ ඩිග්‍රි එකක් තියෙනවන නමුත් ජොබ් වීසා දෙන්නෙ නැති නිසා තමා මෑන්ස්ට IT ඩිප්ලෝමා එකකට රෙජිස්ටර් වෙලා ස්ටුඩන්ට් වීසා වලින් පැනගත්තෙ.:sorry:

    ඌට මේ දවස්වල පාර්ට් ටයිම් ජොබක් සෙට් කරගන්නවත් විදියක් නැහැලු බන්,:oo: ඉන්දියන් කාරයො පිරිලලු දැන් එහෙ. උන් අපිට ගෙවනව වගේ භාගයක් සැලරියක් දුන්නම මැරීගන වැඩලු, :baffled:ඒක නිසා දැන් ගොඩක් ජොබ් අඩු වෙලා, අනික ස්කෝල නිවාඩු කාලෙට පාර්ට් ටයිම් ඒවට ස්ටුඩන්ට්ල ජොයින් වෙන නිසා ඒ කාලවලට පාර්ට් ටයිම් එහෙම අඩුයිලු.:confused:

    දේශගුණ තත්වෙත් එහෙ ගොඩක් වෙනස්නෙ. රස්නෙ වැඩිම එන්නෙ 22
    °C වගේලු, ඒකත් බොහොම ටික කාලයයිලු. වින්ටර් එකට -°C වෙනකං යනවලු. හෙන කට්ට බන්.:eek:

    ඒකනිසා කැනඩ යන එක පොඩ්ඩක් හිතල බලල කරපන්.:yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ඒජන්සි කාරයෝ කරන්නෙ පුළුවන් තරම් මිනිස්සු රෙජිස්ට කරගන්නවා. ඊට පස්සෙ ලියකියවිලි හදන්න, අරවට, මේවට, වීසා ෆීස් කිය කිය පුළුවන් තරම් සැරින් සැරේ ගාන කඩාගන්නවා.

    සමහරු කියනවා අපි අනිවාර්යෙන් අරිනවා අරින්න බැරි උනොත් සල්ලි ආපහු දෙනවා කියල. එතැනදී කරන්නෙ වෙන ඕනෑම කෙනෙක් කරනවා වගේ ඇප්ලයි කරලා හරි ගියොත් ලොකු ගානක් කඩාගන්නවා වැරදුනොත් ලියකියවිලි ගාස්තු සහ එකී මෙකී ගාස්තු ඔක්කොම අඩු කරලා පුළුවන් තරම් වාත කරලා 25% - 50% විතර රිටන් කරනවා. මුල ඉඳන්ම උන්ගේ ටාගට් එක ඒ ගාන ගන්න එකයි. සියදෙනෙකුට අප්ල්යිකරාම දෙතුන් දෙනෙකුට සෙට් වෙනවා උන්ගේ තියන සුදුසුකම් වලට. එහෙම නැතුව ඕකුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ. මගේ නෑදෑ කෙනෙකුට ඔය වගේ සීන් එකක් වෙලා හරි අමාරුවෙන් තග දාල සල්ලි ටික බේරාගත්තේ.

    එන එකාගේ මූණ බලල හොඳ බුරුවෙක් වගේ පේනවනම් තව තව දේවල් කියනවා. අපි වීසා ඔෆිසට සල්ලි දෙනවා වගේ දේවල්. ඇහැට කනට පේන මෝඩ කෙල්ලෙක් ගිහාම තව තව දේවල් වෙනවා.

    මමනම් කියන්නෙ ඔයාම පුළුවන් තරම් විස්තර හොයාගන්න. ඊට පස්සෙ තනියම ඇප්ලයි කරන්න. ඔයාට සුදුසුකම් තියනවනම් යන්න පුළුවන්. සුදුසුකම් නැත්නම් ඔය ඒජන්සි කාරයන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඔයාට ඇප්ලිකේෂන් වල නොතේරෙන දෙයක් හරි ප්‍රොසෙස් එකේ නොතේරෙන දෙයක් හරි තියනවනම් මට pm කරන්න. මම උදවු කරන්නම් (සල්ලි වලට එහෙම නෙමෙයි).
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක

    bump
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය කොක ත් එකයි
    අර රේල්වේ ඇවනියු පැත්තේ ඉන්න උන් , උනුත් එහෙමම තමයි
    මොකා එතෙන්ට ගියත් අර පොෂ් බඩු කාලි ටික අපිව අල්ල ගන්නවා
    ගියපු ගමන් පොයින්ට්ස් 65 හදලා පෙන්නනවනේ , මුන් අපි අලි දෙන්නම් , කොටි දෙන්නම් , ප්රෝවින්ශියල් ස්පොන්සර් එකක් අනිවා අරන් දෙන්න බලන්නම් .....තව බ්ලා බ්ලා ..... අන්තිමට ,
    ඔය අයිලට්ස් ස්කෝර් එක මදි
    සලරි එවිඩන්ස් ඕනි , තර්ඩ් පාටි එවිඩන්ස්
    තව එක්ස්පිරියන්ස් එකට අරක මේක .....
    ඉ ඕ අයි සබ්මිට කරන්න ඩොලර්ස් XXXX ....
    තව එක්ස්ට්‍රා කන්සල්ට්ටින් ෆි XXXX
    .....අන්තිමට අයියෝ මේ ලදී රුල්ස් වෙනස් වෙලා ..... වෙන පැත්තකින් බලමු
    දැන් වැලේ එල්ලුන එකා ඕක අතාරින්න යැ
    එහෙනම් ප්රෝවින්සියල් හරි ටි ආර් හරි බලමු ....
    ඔන්න ආයෙම ඩොලර්ස් ......

    ඔන්නන ඔහොමයි , ඔකේ ඉන්න එක සුකිරි බටිලි කෙල්ලක්ගෙන් අහපන් එක්ස්පිරියන්ස් රිපෝර්ට් එකක් ලියන හැටි , ඉ ඔ අයි ෆොර්මැට් එකක් , ඔවුන් දන්නේ නැහැ
    උන් කරන්නේ උබට ඔන්ලයින් කරගන්න පුලුවන්ම , උන් කරා කියලා උන්ගේ රෙජිස්ටර්ඩ් කෝඩ් එක හරහා සබ්මිට් කරන එක විතරයි
     
    :yes::yes::yes::yes::yes:

    matat athdakeem thiyenawa. un melo deyak danne na.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔය කොක ත් එකයි
    අර රේල්වේ ඇවනියු පැත්තේ ඉන්න උන් , උනුත් එහෙමම තමයි
    මොකා එතෙන්ට ගියත් අර පොෂ් බඩු කාලි ටික අපිව අල්ල ගන්නවා
    ගියපු ගමන් පොයින්ට්ස් 65 හදලා පෙන්නනවනේ , මුන් අපි අලි දෙන්නම් , කොටි දෙන්නම් , ප්රෝවින්ශියල් ස්පොන්සර් එකක් අනිවා අරන් දෙන්න බලන්නම් .....තව බ්ලා බ්ලා ..... අන්තිමට ,
    ඔය අයිලට්ස් ස්කෝර් එක මදි
    සලරි එවිඩන්ස් ඕනි , තර්ඩ් පාටි එවිඩන්ස්
    තව එක්ස්පිරියන්ස් එකට අරක මේක .....
    ඉ ඕ අයි සබ්මිට කරන්න ඩොලර්ස් XXXX ....
    තව එක්ස්ට්‍රා කන්සල්ට්ටින් ෆි XXXX
    .....අන්තිමට අයියෝ මේ ලදී රුල්ස් වෙනස් වෙලා ..... වෙන පැත්තකින් බලමු
    දැන් වැලේ එල්ලුන එකා ඕක අතාරින්න යැ
    එහෙනම් ප්රෝවින්සියල් හරි ටි ආර් හරි බලමු ....
    ඔන්න ආයෙම ඩොලර්ස් ......

    ඔන්නන ඔහොමයි , ඔකේ ඉන්න එක සුකිරි බටිලි කෙල්ලක්ගෙන් අහපන් එක්ස්පිරියන්ස් රිපෝර්ට් එකක් ලියන හැටි , ඉ ඔ අයි ෆොර්මැට් එකක් , ඔවුන් දන්නේ නැහැ
    උන් කරන්නේ උබට ඔන්ලයින් කරගන්න පුලුවන්ම , උන් කරා කියලා උන්ගේ රෙජිස්ටර්ඩ් කෝඩ් එක හරහා සබ්මිට් කරන එක විතරයි

    Me dawaswala kattiya godak rata yanna hadana nisa oya wage ayata hodata business athi. Danne nathi aya lesiyenma ahuwenawa athi