School memories /iskole athal

blue_in_rio

Well-known member
  • ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා එන්නේ අපේ ලොකු අම්මගේ දුවයි, ඒ අක්කගේ යාලුවෝ ටිකයි එක්ක.බස් එකේදි සීට් එකක් හම්බුනාම කවුරු හරි අක්කා කෙනෙක් ඉඳගත්තොත්, එයා මාව ඔඩොක්කුවේ තියන් එනවා.රසිකා කියලා අක්ක කෙනෙක් හිටියා.එයාට අපි කිව්වේ සුද්දි අක්ක කියලා.එයා තමයි ගොඩක් වෙලාවට ඉඳගෙන, මාව එයාගේ ඔඩොක්කුවේ තියන් එන්නේ.ඉස්සරහා සීට් එකේ මගේ මූණ වදිනවා කියලා, එයා මාව බදාගෙන එයාගේ කුක්කු වලට හිරකරගෙන තමයි ඉන්නේ.පස්සේ මම ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියානේ.ඉතිං ඒකට යද්දි ස්කූල් වැන් එකක තමයි ගියේ.දැන් තමයි තේරෙන්නේ, මහ මෝඩ වැඩක් කරගත්තේ කියලා.ඒ කාලේ අක්කලා එක්ක හිටපු හැටි මතක් වෙද්දි පට්ට දුකයි ඕයි. :sorry::sorry:
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඉස්සර මම ඉස්කෝලේ ඇරිලා එන්නේ අපේ ලොකු අම්මගේ දුවයි, ඒ අක්කගේ යාලුවෝ ටිකයි එක්ක.බස් එකේදි සීට් එකක් හම්බුනාම කවුරු හරි අක්කා කෙනෙක් ඉඳගත්තොත්, එයා මාව ඔඩොක්කුවේ තියන් එනවා.රසිකා කියලා අක්ක කෙනෙක් හිටියා.එයාට අපි කිව්වේ සුද්දි අක්ක කියලා.එයා තමයි ගොඩක් වෙලාවට ඉඳගෙන, මාව එයාගේ ඔඩොක්කුවේ තියන් එන්නේ.ඉස්සරහා සීට් එකේ මගේ මූණ වදිනවා කියලා, එයා මාව බදාගෙන එයාගේ කුක්කු වලට හිරකරගෙන තමයි ඉන්නේ.පස්සේ මම ශිෂ්‍යත්වේ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියානේ.ඉතිං ඒකට යද්දි ස්කූල් වැන් එකක තමයි ගියේ.දැන් තමයි තේරෙන්නේ, මහ මෝඩ වැඩක් කරගත්තේ කියලා.ඒ කාලේ අක්කලා එක්ක හිටපු හැටි මතක් වෙද්දි පට්ට දුකයි ඕයි. :sorry::sorry:

    :yes::yes::yes::love::love:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    man eka dawasak kellekge puka mirikala ekige kollagen guti kawa. ow

    අඩෝ උබටද බන් මම එදා දාගෙන නෙලුවෙ..සොරි බන්.. උබ සතියක් දෙකක් ඉස්කෝලේ එන් නැති උනාම මම පට්ට බය උනා කිහාන්කො උබ මැරිල කියල
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,104
    12,955
    113
    33
    ෆින්ලන්ඩ්
    iskole miss kenek ta pina kelinawa dekka kiyahanko.
    Miss ta 28k aethi, Pinata 45 ++

    mama gihin ape set 1ta kiwu wa ta 1k wath wiswasa kale nehe kiyapun ko.
    Miss ae taramma lassanai. Pina ta kawa dawath set wai kiyala kiyanath behe.

    Aeda mata full seen 1ama balanan tibbe. Ae kale bayai bun. Mama aeth kota 8 wasare aethi.