Car Sale හොරු....!!!!

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    another car sale karayek Detected :rofl::D:D:D RIDILA

    puduma sakkilit innwane ban meke, car eka aruge unat car ge unat keri wedak karanawanam eka expose karana eke wereddak tiyanawada, me wage sakkilinam kelawelama yanna ona
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    puduma sakkilit innwane ban meke, car eka aruge unat car ge unat keri wedak karanawanam eka expose karana eke wereddak tiyanawada, me wage sakkilinam kelawelama yanna ona

    සිරාවට. මුන් කියන විදිහට වැරැද්ද කරන එකා හරි. ඒක එක්ස්පෝස් කරන එක තමා බලු වැඩේ.

    අනේ *කේ නන්නානේ කිව්වලු
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8

    සිරාවට. මුන් කියන විදිහට වැරැද්ද කරන එකා හරි. ඒක එක්ස්පෝස් කරන එක තමා බලු වැඩේ.

    අනේ *කේ නන්නානේ කිව්වලු

    Agreed with both of you brothers ....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    සිරාවට. මුන් කියන විදිහට වැරැද්ද කරන එකා හරි. ඒක එක්ස්පෝස් කරන එක තමා බලු වැඩේ.

    අනේ *කේ නන්නානේ කිව්වලු

    okunut podiyata hari atogona sale dagena meheme game gahala ganak hoyana un wenna ati :lol: ekai ridila tiyenne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    okunut podiyata hari atogona sale dagena meheme game gahala ganak hoyana un wenna ati :lol: ekai ridila tiyenne

    මෙහෙම ඒවා ප්‍රසිද්ධ වුනාම මිනිස්සු

    1. Service Records ඉල්ලනවා
    2. Emission test records ඉල්ලනවා
    3. Agent ගෙන් වාහනේ ගැන අහනවා

    එතකොට වාහන සේල් කාරයන්ටනෙ කරදරේ.

    JEVIC certificates Online check කරන්න පුළුවන්
    JAAI Email එකකින් verify කරගන්න පුළුවන්

    http://forum.autolanka.com/topic/15515-motoring-scams-in-sri-lanka/
     
    • Like
    Reactions: lasithtirantha

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙහෙම ඒවා ප්‍රසිද්ධ වුනාම මිනිස්සු

    1. Service Records ඉල්ලනවා
    2. Emission test records ඉල්ලනවා
    3. Agent ගෙන් වාහනේ ගැන අහනවා

    එතකොට වාහන සේල් කාරයන්ටනෙ කරදරේ.

    JEVIC certificates Online check කරන්න පුළුවන්
    JAAI Email එකකින් verify කරගන්න පුළුවන්

    http://forum.autolanka.com/topic/15515-motoring-scams-in-sri-lanka/

    eka tama karanna ona mewa share karala puluwan taram minissu denuwat karana eka, ekata kata hari awulanam u aniva sale karayek :lol:

    ammo jiwiteta sale karayangennam 2nd hand ganna hoda ne
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    බලු වැඩ කරන්න එපා බං උඹ වික්කනම් සද්ද නැතිව ඉදින් දැන් කාර් එක උඹේ නෙමේ නෙ උන්ට ඒකට ඕන එකක් කරන්න පුලුවන් මීටරේ කරකවනව ද, වැඩි ගානකට දෙනව ද ඒක උන්ගෙ වැඩක් ගන්න එවුන් දැන ගන්න ඕනෙ වාහනේ දැක්කම දුවල තියෙන දුර තීරණය කරගන්න තමන්ට වටිනවද කියල:angry::angry::angry::angry:

    nikan kata thibbata jada katha kiyanna epa bung. dan uba kiyanne meter karakawala ahinsaka minussnwa andala vehcles wikunana eka hari kiyala da. hena gahanawa yako me wage sale karoyonta. unage lamekutawath hari yanne na.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    ඕන්න ඕක තේරෙන්නේ නෑ බන් ගොඩක් උන්ට :yes:
    අනික වාහනයක මීටරේ බලලා මයිලේජ් හොයනවා කියන්නේ විහිළුවක්.. ඊට වඩා හොදයි ඇක්ස්ලේටර් පැඩල් එක බලලා මයිලේජ් එක කියනවා :lol::lol:

    accelerator pedal cover replace karala thibonothing?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    nikan kata thibbata jada katha kiyanna epa bung. dan uba kiyanne meter karakawala ahinsaka minussnwa andala vehcles wikunana eka hari kiyala da. hena gahanawa yako me wage sale karoyonta. unage lamekutawath hari yanne na.

    ow ban tanikarama mala perethayo wela natara wenna ona okun
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    best is to get a condition report from the company while you are present during the test. even if meter is rotated they will say. Toyota wattala branch ones told, about the meter rotation and accidents
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    best is to get a condition report from the company while you are present during the test. even if meter is rotated they will say. Toyota wattala branch ones told, about the meter rotation and accidents
    :yes:
    not trying to promote anything but there is a place named car checks and they also do the same thing. i have seen several cases like this in their fb page exposing the problems with the cars they are inspecting.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් sele වල ඕක ඕන තරම් කරනවා. 27.07.2016 මම Aqua cars 7ක් ගෙනාවා එක මෙහෙ rent a car sercive එකකට මම එකවාහනෙකට 100,000.00 LKR ගත්තා ඔක්කොම cost උනේ මගේ ගානත් එක්ක 3 988 000.00. ඔක්කොම වාහනවල KM තිබුනේ 90 000.00 km - 120 000km . ගෙන්වපු කෙනා කිවුවේ KM ගාන උට හදන්න ඕන නැහැ කියලා rent කරන නිසා කියලා . නමුත් උ එක වහනයක් උගේ යාලුවෙක්ට දීලා ගත්ත එකා එක විකුනලා 48.60කට. අද එවහනේ අරගත්තා මහත්තයා අවා වහනේඅරගෙන මගේ ලගට . එක register කරන්න අවශ්‍ය ලියකියවිලිවල අඩුවක් නිසා. මම ඒ වාහනේ INSPECTION කරලා තිබුනේ JAVIC එකේ. ඔක්කොම INSPECTION REPORT දෙනගමන් මම කිව්වා මේවා මම ගේනාවේ AIR PORT RENT A CAR COMPANY එකට ටිකක් දුවපු වාහන අඩුවට හම්බවුන නිසා කියලා , HIGH MILEAGE උනාට මේවා යේ හොද SERVICE HISTORY එකක් තියෙනවා මෙන්න DOCS කියලා ඔක්කොම දුන්නා. මිනිහා අන්තිමට මෙහෙම කිවුවා . මල්ලි ඔයා අවංක උනාට ඔයා වාහන දෙන මිනිස්සු අවංක නැහැ කියලා . මිනිහට වාහනේ දීලා තියෙන්නේ 93 000 MILEAGE එක 6830KM වලට හදලා. වාහනේ දීපු එකා ALLOY WHEEL 4ක් දාලා FOG LIGHTS දාලා දීලතින්නේ.නමුත් KM ?

    ඔහොම තමයි මචන් මිනිස්සු. ඔකනිසා තමා බන් අපිටත් හරියට දෙයක් කරන්න බැරි. ඒ මනුස්සයා වාහනේ TOYOTA නිසා පදිනවා කියලා ගියා එත් මටනම් අවුල් එක අරන් තියෙන්නේ 48.60 කට.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ කියන්නෙ උබෙන් 34ට අරන් 30ට දෙන්න කියලද ඔය හද්ද පරන ලඩිය :rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113

    ඔහොම තමයි මචන් මිනිස්සු. ඔකනිසා තමා බන් අපිටත් හරියට දෙයක් කරන්න බැරි. ඒ මනුස්සයා වාහනේ TOYOTA නිසා පදිනවා කියලා ගියා එත් මටනම් අවුල් එක අරන් තියෙන්නේ 48.60 කට.

    දැන් ඉතිං ඔය මනුස්සයට ඔය වාහනේ පදින එකත් හිතට අමාරුයි නේ. ලක්ෂ 49 දීල වේ* ගෑණියෙක් වගේ පට්ට ගහපු වාහනයක් නේ අරං තියෙන්නේ. :sorry:

    ඕක තමයි ඉන්දියන් වුණත් බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්නෙ ලංකාවෙ මිනිස්සු. අපි කොච්චර සේෆ්ටි බිල්ඩ් කොලිටි ගැන බණ කිව්වත් කෝටි බාගයක් දීලා ජපානේ 100K Km පැදපු හයිබ්‍රිඩ් එකක් ගන්නවාට වඩා ලක්ෂ 22 දීලා බ්‍රෑන්ඩ් නිව් ක්විඩ් එකක් / ඇල්ටෝ එකක් ගන්න එක දාහෙන් සම්පතයි කියල හිතෙන්නෙ මේ වගේ කතා ඇහුවම.
     
    alto bulto gannawata wada oya 49 deela gatta aqva eka watinawa bro 300K+ baya nathiwa yanna puluwan, + safety :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,673
    2
    54,262
    113
    alto bulto gannawata wada oya 49 deela gatta aqva eka watinawa bro 300K+ baya nathiwa yanna puluwan, + safety :rofl:

    100K+ දුවපු ඇක්වා එකක් ලක්ෂ 49 වටින්නේ නෑ කොහොමත්. වාහනේක වර්ගේ හින්දම මෙච්චර දුර යන්න පුළුවන් බය නැතුව වගේ කතා කියන්න බැහැ. ලංකාවේ කොහොම දුවලා කොහොම මේන්ටේන් කළාද දන්නෙත් නැහැ. ඉලෙක්ට්‍රික් සිස්ටම් එකට අත තිබ්බේ (ෆොග් ලයිට් දාන්න) කොලිෆයිඩ් මිනිහෙක්ද දන්නෙ නෑ. (හයිබ්‍රිඩ් වාහන එකකට වඩා ලංකාවේ ගිනි අරං විනාසවෙලා තියෙනව)
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    100K+ දුවපු ඇක්වා එකක් ලක්ෂ 49 වටින්නේ නෑ කොහොමත්. වාහනේක වර්ගේ හින්දම මෙච්චර දුර යන්න පුළුවන් බය නැතුව වගේ කතා කියන්න බැහැ. ලංකාවේ කොහොම දුවලා කොහොම මේන්ටේන් කළාද දන්නෙත් නැහැ. ඉලෙක්ට්‍රික් සිස්ටම් එකට අත තිබ්බේ (ෆොග් ලයිට් දාන්න) කොලිෆයිඩ් මිනිහෙක්ද දන්නෙ නෑ. (හයිබ්‍රිඩ් වාහන එකකට වඩා ලංකාවේ ගිනි අරං විනාසවෙලා තියෙනව)

    alto / kiwd ekath 22lks watin na bro :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බලු වැඩ කරන්න එපා බං උඹ වික්කනම් සද්ද නැතිව ඉදින් දැන් කාර් එක උඹේ නෙමේ නෙ උන්ට ඒකට ඕන එකක් කරන්න පුලුවන් මීටරේ කරකවනව ද, වැඩි ගානකට දෙනව ද ඒක උන්ගෙ වැඩක් ගන්න එවුන් දැන ගන්න ඕනෙ වාහනේ දැක්කම දුවල තියෙන දුර තීරණය කරගන්න තමන්ට වටිනවද කියල:angry::angry::angry::angry:

    ඕන්න ඕක තේරෙන්නේ නෑ බන් ගොඩක් උන්ට :yes:
    අනික වාහනයක මීටරේ බලලා මයිලේජ් හොයනවා කියන්නේ විහිළුවක්.. ඊට වඩා හොදයි ඇක්ස්ලේටර් පැඩල් එක බලලා මයිලේජ් එක කියනවා :lol::lol:

    patta dathu sunakyo dennek oi ubala 2 :oo::oo: