another car sale karayek DetectedRIDILA
puduma sakkilit innwane ban meke, car eka aruge unat car ge unat keri wedak karanawanam eka expose karana eke wereddak tiyanawada, me wage sakkilinam kelawelama yanna ona

සිරාවට. මුන් කියන විදිහට වැරැද්ද කරන එකා හරි. ඒක එක්ස්පෝස් කරන එක තමා බලු වැඩේ.
අනේ *කේ නන්නානේ කිව්වලු
සිරාවට. මුන් කියන විදිහට වැරැද්ද කරන එකා හරි. ඒක එක්ස්පෝස් කරන එක තමා බලු වැඩේ.
අනේ *කේ නන්නානේ කිව්වලු
ekai ridila tiyenneසමීර එක අන්රෙජිස්ටර්ඩ් විකුනන්නෙත් ගේම් දීලා...
okunut podiyata hari atogona sale dagena meheme game gahala ganak hoyana un wenna atiekai ridila tiyenne
මෙහෙම ඒවා ප්‍රසිද්ධ වුනාම මිනිස්සු
1. Service Records ඉල්ලනවා
2. Emission test records ඉල්ලනවා
3. Agent ගෙන් වාහනේ ගැන අහනවා
එතකොට වාහන සේල් කාරයන්ටනෙ කරදරේ.
JEVIC certificates Online check කරන්න පුළුවන්
JAAI Email එකකින් verify කරගන්න පුළුවන්
http://forum.autolanka.com/topic/15515-motoring-scams-in-sri-lanka/

බලු වැඩ කරන්න එපා බං උඹ වික්කනම් සද්ද නැතිව ඉදින් දැන් කාර් එක උඹේ නෙමේ නෙ උන්ට ඒකට ඕන එකක් කරන්න පුලුවන් මීටරේ කරකවනව ද, වැඩි ගානකට දෙනව ද ඒක උන්ගෙ වැඩක් ගන්න එවුන් දැන ගන්න ඕනෙ වාහනේ දැක්කම දුවල තියෙන දුර තීරණය කරගන්න තමන්ට වටිනවද කියල![]()
ඕන්න ඕක තේරෙන්නේ නෑ බන් ගොඩක් උන්ට
අනික වාහනයක මීටරේ බලලා මයිලේජ් හොයනවා කියන්නේ විහිළුවක්.. ඊට වඩා හොදයි ඇක්ස්ලේටර් පැඩල් එක බලලා මයිලේජ් එක කියනවා
nikan kata thibbata jada katha kiyanna epa bung. dan uba kiyanne meter karakawala ahinsaka minussnwa andala vehcles wikunana eka hari kiyala da. hena gahanawa yako me wage sale karoyonta. unage lamekutawath hari yanne na.
best is to get a condition report from the company while you are present during the test. even if meter is rotated they will say. Toyota wattala branch ones told, about the meter rotation and accidents

ඔහොම තමයි මචන් මිනිස්සු. ඔකනිසා තමා බන් අපිටත් හරියට දෙයක් කරන්න බැරි. ඒ මනුස්සයා වාහනේ TOYOTA නිසා පදිනවා කියලා ගියා එත් මටනම් අවුල් එක අරන් තියෙන්නේ 48.60 කට.

දැන් ඉතිං ඔය මනුස්සයට ඔය වාහනේ පදින එකත් හිතට අමාරුයි නේ. ලක්ෂ 49 දීල වේ* ගෑණියෙක් වගේ පට්ට ගහපු වාහනයක් නේ අරං තියෙන්නේ.
ඕක තමයි ඉන්දියන් වුණත් බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්නෙ ලංකාවෙ මිනිස්සු. අපි කොච්චර සේෆ්ටි බිල්ඩ් කොලිටි ගැන බණ කිව්වත් කෝටි බාගයක් දීලා ජපානේ 100K Km පැදපු හයිබ්‍රිඩ් එකක් ගන්නවාට වඩා ලක්ෂ 22 දීලා බ්‍රෑන්ඩ් නිව් ක්විඩ් එකක් / ඇල්ටෝ එකක් ගන්න එක දාහෙන් සම්පතයි කියල හිතෙන්නෙ මේ වගේ කතා ඇහුවම.

alto bulto gannawata wada oya 49 deela gatta aqva eka watinawa bro 300K+ baya nathiwa yanna puluwan, + safety![]()
100K+ දුවපු ඇක්වා එකක් ලක්ෂ 49 වටින්නේ නෑ කොහොමත්. වාහනේක වර්ගේ හින්දම මෙච්චර දුර යන්න පුළුවන් බය නැතුව වගේ කතා කියන්න බැහැ. ලංකාවේ කොහොම දුවලා කොහොම මේන්ටේන් කළාද දන්නෙත් නැහැ. ඉලෙක්ට්‍රික් සිස්ටම් එකට අත තිබ්බේ (ෆොග් ලයිට් දාන්න) කොලිෆයිඩ් මිනිහෙක්ද දන්නෙ නෑ. (හයිබ්‍රිඩ් වාහන එකකට වඩා ලංකාවේ ගිනි අරං විනාසවෙලා තියෙනව)