No headphone jack in iphone 7

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    iphone 7 ekata earphones gahanna jack ekak enna nahalu.

    Ekko wireless earphones ganna onelu

    Naththan me wage adapter ekak ganna onelu charging port ekata earphones gahanna
    gsmarena_001.jpg


    Oka gahuwama earphones gahala thiyeddi charge karanna ba


    ube mole tharama thama :D uba dannawada danne na parana SE w series phone headset eka gahala thiyeddi charg kare kohomada kiyala hoyala balapan :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අයි බන් ඔය ෆෝන් වර්ග වලට මරාගන්නේ??
    සල්ලි දීල ගන්න ඒවානේ,
    ඕන එකා ඕන එක ගනියි,
    මේක නිකන් හරියට අර පොඩි කලේ සෙල්ලම් බඩු අතට ගත්තා පොඩි එවුන් වගේනේ රණ්ඩු වෙන්නේ,
    අරක නැ මේක නැ කවරේ හොඳ නැ හයිය නැ
    ඊයා .................:D:D

    ඕන රටක මේවගේ ෆෑන්බෝයිල ඉන්නකන් කම්පැනි කාරයන්ගේත් මල්ල කරේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :P:P
    ඇපල් විතරක් නෙමෙ බන් අනෙක් එවුනුත් ඔහොම තමයි
    සැම්සුනග්ලාට විතරයි උන්ගෙම CPU එකක් තියෙන්නෙ අනිත් හැම එකාම Snapdragon හරි MediaTek හරි වෙන කාගෙ හරි CPU එකක්, නෙට්වර්ක් චිප් Broadcom වගේ වෙන කවුරු හරි. කැමරා ගොඩක් ෆෝන් වල එනවා සෝනි සෙන්සර්ස්.
    රැම් චිප් ගොඩක් වෙලාවට සැම්සුනග්, WiFi/Bluetooth/GPS චිප් ගොඩක් වෙලාවට තව කවුරුහරි. ඩිස්ප්ලේ සමහර වෙලාවට ශාප්
    සැම්සුනග් විතරයි උන්ග ෆෝන් වල වැඩිහරියක් උන්ම හදන්නෙ අනෙක් හැම කෙනාම වගේ කරන්නෙ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන එක විතරයි ඊට පස්සෙ කන්ට්‍රැක් දීල හරි තමන්ගෙම මැනුෆැක්චරින් ෆැසිලිටි වලදි හරි ඇසෙම්බල් කර ගන්න එක තමයි
    ගූගල් එහෙම නෙක්සස් කෙලින්ම වෙනම මැනුෆැක්චරර් කෙනෙක්ට දීලනේ හදන්නෙ උන්ගෙ නම පවා ගහලා එවනවා නේ ඒවයෙ

    Eth machan samahara parts walata patent tiyenawa.nokia lumia 1020 eke image sensor eka toshiba ekak.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    හම්මේ ඉතින් දැන් අයිපෝර්න් අනාථයෝ දුවගෙන එයි "අනේ බන් කවුද දැන් කාලේ පෝන් වලින් සින්දු අහන්නේ. ඔ්ක නම් එච්චර දෙයක් නෙවේ" , "වයර්ලස් තමයි දැන් trend එක" කියාගෙන

    හොද වැඩේ අනාථයන්ට , දැන් ඉතින් ගනින්කෝ පොඩි පොඩි adapter කෑලි
    :lol:
    අලිය ගන්න පුලුවන් එවුන්ට හෙන්ඩුවත් ගන්න පුලුවන්. උබ කලබල වෙන්න එපා බන්. :rofl::rofl:
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඇයි බං පෝන් වලට රන්ඩු වෙන්න එපා කියන්නේ...මේ වගේ රන්ඩුවක් බලලා ආතල් ගන්න පිරිසකුත් ඉන්නවා බං මම වගේ...මට නම් ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා තියෙන්නෙ ගොඩක්ම ඉන්ටර් ෆේස් එකට...😂😂
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අයි බන් ඔය ෆෝන් වර්ග වලට මරාගන්නේ??
    සල්ලි දීල ගන්න ඒවානේ,
    ඕන එකා ඕන එක ගනියි,
    මේක නිකන් හරියට අර පොඩි කලේ සෙල්ලම් බඩු අතට ගත්තා පොඩි එවුන් වගේනේ රණ්ඩු වෙන්නේ,
    අරක නැ මේක නැ කවරේ හොඳ නැ හයිය නැ
    ඊයා .................:D:D

    ඕන රටක මේවගේ ෆෑන්බෝයිල ඉන්නකන් කම්පැනි කාරයන්ගේත් මල්ල කරේ.

    :yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    premium assholes kiyanne nikan da bn.
    apple la itin bettak packet karala dunnath ganna un thamai meke inne.

    anika me ubala hithanawada non-apple un ehema wena wena brands ganne salli nathi nisa kiyalada. lol paw ban ubala :lol: carry on apple fans. come to the real world
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇයි බං පෝන් වලට රන්ඩු වෙන්න එපා කියන්නේ...මේ වගේ රන්ඩුවක් බලලා ආතල් ගන්න පිරිසකුත් ඉන්නවා බං මම වගේ...මට නම් ඇන්ඩ්‍රොයිඩ් එපා වෙලා තියෙන්නෙ ගොඩක්ම ඉන්ටර් ෆේස් එකට...😂😂

    meka me athal ekata heeni bite ekak dunnama apple kaarayo serious aran waliyatamai bn enne. :lol: samaharawita itin api kiyana eewa hari athi hitan :P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,935
    20,099
    113
    Panadura
    හම්මේ ඉතින් දැන් අයිපෝර්න් අනාථයෝ දුවගෙන එයි "අනේ බන් කවුද දැන් කාලේ පෝන් වලින් සින්දු අහන්නේ. ඔ්ක නම් එච්චර දෙයක් නෙවේ" , "වයර්ලස් තමයි දැන් trend එක" කියාගෙන

    හොද වැඩේ අනාථයන්ට , දැන් ඉතින් ගනින්කෝ පොඩි පොඩි adapter කෑලි
    :lol:

    :rofl: :rofl: :rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්

    lag wena ekak pennapan machan :P