විදේශ ණය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    අපි රටක් විදියට ලොකු ණය බරක් දරාගෙන මේ වෙලාවෙ ඉන්නෙ..
    මෙහෙම වුණේ ඇයි ?
    දැං මේ ණය බර අඩු කරගන්ඩ අපිට මොනාද කරන්ඩ පුලුවන් ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෘහ කර්මාන්තයක් විදිහට කුඩු කොකේන් ගංජා නිශ්පාදනය දියුනු කරන්න ඕනෙ. ඒව එක්ස්පෝට් කලාම ණය බර අඩුකරගන්න පුලුවන්. වෙන ක්‍රම නෑ:rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    ගෘහ කර්මාන්තයක් විදිහට කුඩු කොකේන් ගංජා නිශ්පාදනය දියුනු කරන්න ඕනෙ. ඒව එක්ස්පෝට් කලාම ණය බර අඩුකරගන්න පුලුවන්. වෙන ක්‍රම නෑ:rolleyes:

    විහිලු නෙමේ බං..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,647
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕව ජේ.ආර් පප්පගෙ කාලෙ ඉඳන් එකතු උන ඒව

    1)රටේ මොනා හරි හදල,වවල වැඩි ටික පිටරට පටවන්න ඕනි
    2)විදේශ ආයෝජන ගේන්න ඕනි රටට හිතකර
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    රට පුරුදුවෙලා ඉන්නෙ නයට කන්න, ඕක වැඩිවෙනවා මිසක් අඩුකරන්න බෑ.

    ඒක රජයේ වැරැද්දක් නෙමේ.. ජනතාවක් හැටියට අපි තමා මේකට වග කියන්ඩ ඕන.. අපි තමා ණයට කාල තියෙන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,176
    1
    57,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විහිලු නෙමේ බං..

    විහිලුවට නෙමෙ මාත් කිව්වෙ. බලමුකො කරන්න පුලුවන් ප්‍රායෝගික වෙනස් දෙයක් කවුරුත් කියයි ද කියල. අපි මොන දේ හැදුවත් චීනෙත් එක්ක ඉන්දියාවත් එක්ක තරඟ කරන්න බෑ. රටේ ඉන්න වැඩකරන්න පුලුවන් වයසේ මිනිස්සු බහුතරයක් නූගත් කම්කරු පන්තියේ අය.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Naya bara aduwenna naya tika gewanawa hara wena monawa karannada
    Puluwan tharam naya nogena pita ta salli yana eka limit karanna wenawa
    Politians lata wahana genwaddi koti ganan waya nokara toyata camry ekakawath yanna purudu wenna wenawa (ewa kawadawath wenne naha)

    Apita kiyala Loku deyak karanna naha bn
    Lanka we gahanuth middle east yawana eka adu karala e wenuwata isreal, Cyprus, Japan,Korea wage ratawala house maid vacancies walata training karala yawwanam sahena loku ganak rata ta gewanna puluwan (rape wenneth naha)
     
    • Like
    Reactions: Sai_baba

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    අපි රටක් විදියට ලොකු ණය බරක් දරාගෙන මේ වෙලාවෙ ඉන්නෙ..
    මෙහෙම වුණේ ඇයි ?
    දැං මේ ණය බර අඩු කරගන්ඩ අපිට මොනාද කරන්ඩ පුලුවන් ?
    මේක ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. මේක ගැන කතා කරන්නම ඕනේ. මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ construction company එකක tendering division එකේ මචන්. 2012 ඉදන් වැඩ. මම ආපු දවසේ ඉදලා මේ වෙනකන් කරපු හැම රජයේ tender හැම එකක්ම ණය, පොඩි පොඩි ඒවා විතරයි ආධර. ලොකු ටෙන්ඩර් ඔක්කොම ණය . එක එක පිටරවලින් හම්බුන බිලියන ගණන් ණය බන්. අනන්තවත් හිතිලා තියෙනවා මේ ණය කොහොම, කවදා ගෙවන්නද අපේ රට කියලා. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කරන්ඩ පුලුවන් කෙලින්ම නෙට් කපා හැරපන් ඩේට වලට ගෙවන්ඩ වෙන්නෙ රටේ ඩොලර් වලින් ,දැන් ඩොලර් නැති නිසා පාලනේට උබල ඔක්කොම නෙට් එන්නෙ නැතුව හිටපල්ල , හිතපන් ඩොලර් කී ලක්සයක් ඉතුරු වෙයිද.:yes::cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේක වෙන කෙනෙක් අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් .. ඌ අහල තිබ්බේ මෙච්චර බදු ගෙවන අපිට විසඳුමක් නැද්ද කියල .. මෙතන අහල තියෙන්නේ විදේශ ණය සම්බන්ධව හින්ද මේ උත්තරේම තමයි දෙන්න තියෙන්නේ .. හැබැයි මේකට විදේශ ආයෝජන කියන ඔප්ෂන් එක හිතින් එකතු කරගෙන කියවන්න :P

    *********************************************

    1. පවතින පාලනය යටතේ , දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.

    2. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , ඒ පාලනයෙන් දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.

    3. පවතින පාලනය යටතේ , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)

    4. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)

    **ඉහත ඔප්ෂන් හතරෙන් එකක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් කොන්දේසි සපුරා තිබීම අත්‍යවශ්‍ය වේ.

    - හොරාකෑම නැත්තටම නැති වීම
    - සියලුම හොරු ටික සමූල ඝාතනය කිරීම
     
    • Like
    Reactions: AnuradhaRa

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේක ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. මේක ගැන කතා කරන්නම ඕනේ. මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ construction company එකක tendering division එකේ මචන්. 2012 ඉදන් වැඩ. මම ආපු දවසේ ඉදලා මේ වෙනකන් කරපු හැම රජයේ tender හැම එකක්ම ණය, පොඩි පොඩි ඒවා විතරයි ආධර. ලොකු ටෙන්ඩර් ඔක්කොම ණය . එක එක පිටරවලින් හම්බුන බිලියන ගණන් ණය බන්. අනන්තවත් හිතිලා තියෙනවා මේ ණය කොහොම, කවදා ගෙවන්නද අපේ රට කියලා. :sorry:

    මං හිතන විදිහට කිසිම රටකට ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑ ණය නොගෙන .. අපි උනත් අලුත් ව්‍යාපාරයක් කරන්න ගියොත් ණයක් නැතුව ඔලුව උස්සන්න අමාරුයි නේ .. ඒ වගේ තමයි ..

    එත් අවුල තියෙන්නේ ගන්න ණය හරියට පාවිච්චි කරනවද කියන එකෙයි .. ණයක් කියන්නේ ආයෝජනයක් .. ආයෝජනයක් නං අපිට ප්‍රතිලාභ එන්න ඕනේ .. ඒ එන ප්‍රතිලාභෙන් තමයි අපිට ආපහු ණය ගෙවන්න පුළුවන් ..

    ඉතින් ණය වලින් ටිකක් කොමිස් වලට බෙදිලා බෙදිලා ගිහිල්ල ඉතුරු ටිකෙන් ප්‍රතිලාභ නැති නැති ප්‍රොජෙක්ට් දෙක තුනක් කරපු ගමන් ණය වලක වැටෙන ඒක සාමාන්‍ය දෙයක් :)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,310
    113
    Malabe
    විහිලුවට නෙමෙ මාත් කිව්වෙ. බලමුකො කරන්න පුලුවන් ප්‍රායෝගික වෙනස් දෙයක් කවුරුත් කියයි ද කියල. අපි මොන දේ හැදුවත් චීනෙත් එක්ක ඉන්දියාවත් එක්ක තරඟ කරන්න බෑ. රටේ ඉන්න වැඩකරන්න පුලුවන් වයසේ මිනිස්සු බහුතරයක් නූගත් කම්කරු පන්තියේ අය.

    තරඟ කරන්න පුළුවන් කොලිටි එක මත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක වෙන කෙනෙක් අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් .. ඌ අහල තිබ්බේ මෙච්චර බදු ගෙවන අපිට විසඳුමක් නැද්ද කියල .. මෙතන අහල තියෙන්නේ විදේශ ණය සම්බන්ධව හින්ද මේ උත්තරේම තමයි දෙන්න තියෙන්නේ .. හැබැයි මේකට විදේශ ආයෝජන කියන ඔප්ෂන් එක හිතින් එකතු කරගෙන කියවන්න :P
    *********************************************
    1. පවතින පාලනය යටතේ , දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.

    2. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , ඒ පාලනයෙන් දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.

    3. පවතින පාලනය යටතේ , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)

    4. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)

    **ඉහත ඔප්ෂන් හතරෙන් එකක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් කොන්දේසි සපුරා තිබීම අත්‍යවශ්‍ය වේ.

    - හොරාකෑම නැත්තටම නැති වීම
    - සියලුම හොරු ටික සමූල ඝාතනය කිරීම
    මේවට කියන්නෙ බ්‍රේන් වොශ් කියල , සමහර අලුත් වැඩක් කරගන්ඩ බැරි, අදබාල, නොහැකියාවෙන් පෙලෙන, දේශපාලන පක්ශවලින් මිනිස්සුන්ට බස්සන බොලෙ ඔක.

    ඔයා මෙහෙම හිතන්ඩකො රවීතුමා ඔයටයි මටයි මුලු ලකාවටයි 30% බද්දක් ගහල නොකා නොකි ඉදල හරි මහා බන්ඩාගාරය රුපියල් වලින් පිරෙවුවා කියල. ඔයා හිතනවද වැඩක් වෙයි කියල සත පනහක වැඩක් නැ අපේ රුපියල් කවුද ගන්නෙ ??? පිට රටකට ගිහින් වතුරු උගුරක්වත් ගන්ඩ පුලුවන් වෙයිද??? බැනෙ.

    කවුදු හරි අද බාල දේශපාලකයෙක් හිතනවනම් රුපියල් එකතු කරල රට දියුනු කරන්ඩ මිනිහගෙ මොලේ තරම තමා පේන්නුම් කරන්නෙ වෙන මොකක්වත් නෙමේ.ඒක කවදාව්ත් කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ මොලේ කල්පනා කරල බලපන් ,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේවට කියන්නෙ බ්‍රේන් වොශ් කියල , සමහර අලුත් වැඩක් කරගන්ඩ බැරි, අදබාල, නොහැකියාවෙන් පෙලෙන, දේශපාලන පක්ශවලින් මිනිස්සුන්ට බස්සන බොලෙ ඔක.

    ඔයා මෙහෙම හිතන්ඩකො රවීතුමා ඔයටයි මටයි මුලු ලකාවටයි 30% බද්දක් ගහල නොකා නොකි ඉදල හරි මහා බන්ඩාගාරය රුපියල් වලින් පිරෙවුවා කියල. ඔයා හිතනවද වැඩක් වෙයි කියල සත පනහක වැඩක් නැ අපේ රුපියල් කවුද ගන්නෙ ??? පිට රටකට ගිහින් වතුරු උගුරක්වත් ගන්ඩ පුලුවන් වෙයිද??? බැනෙ.

    කවුදු හරි අද බාල දේශපාලකයෙක් හිතනවනම් රුපියල් එකතු කරල රට දියුනු කරන්ඩ මිනිහගෙ මොලේ තරම තමා පේන්නුම් කරන්නෙ වෙන මොකක්වත් නෙමේ.ඒක කවදාව්ත් කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ මොලේ කල්පනා කරල බලපන් ,

    :oo::oo::oo:

    විදේශ ආයෝජන කියන ඔප්ෂන් එක හිතින් එකතු කරගෙන කියවන්න