අපි රටක් විදියට ලොකු ණය බරක් දරාගෙන මේ වෙලාවෙ ඉන්නෙ..
මෙහෙම වුණේ ඇයි ?
දැං මේ ණය බර අඩු කරගන්ඩ අපිට මොනාද කරන්ඩ පුලුවන් ?
මෙහෙම වුණේ ඇයි ?
දැං මේ ණය බර අඩු කරගන්ඩ අපිට මොනාද කරන්ඩ පුලුවන් ?

ගෘහ කර්මාන්තයක් විදිහට කුඩු කොකේන් ගංජා නිශ්පාදනය දියුනු කරන්න ඕනෙ. ඒව එක්ස්පෝට් කලාම ණය බර අඩුකරගන්න පුලුවන්. වෙන ක්‍රම නෑ![]()
රට පුරුදුවෙලා ඉන්නෙ නයට කන්න, ඕක වැඩිවෙනවා මිසක් අඩුකරන්න බෑ.
විහිලු නෙමේ බං..
මේක ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. මේක ගැන කතා කරන්නම ඕනේ. මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ construction company එකක tendering division එකේ මචන්. 2012 ඉදන් වැඩ. මම ආපු දවසේ ඉදලා මේ වෙනකන් කරපු හැම රජයේ tender හැම එකක්ම ණය, පොඩි පොඩි ඒවා විතරයි ආධර. ලොකු ටෙන්ඩර් ඔක්කොම ණය . එක එක පිටරවලින් හම්බුන බිලියන ගණන් ණය බන්. අනන්තවත් හිතිලා තියෙනවා මේ ණය කොහොම, කවදා ගෙවන්නද අපේ රට කියලා.අපි රටක් විදියට ලොකු ණය බරක් දරාගෙන මේ වෙලාවෙ ඉන්නෙ..
මෙහෙම වුණේ ඇයි ?
දැං මේ ණය බර අඩු කරගන්ඩ අපිට මොනාද කරන්ඩ පුලුවන් ?


මේක ඉතාම කාලෝචිත ප්‍රශ්නයක්. මේක ගැන කතා කරන්නම ඕනේ. මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රධාන පෙලේ construction company එකක tendering division එකේ මචන්. 2012 ඉදන් වැඩ. මම ආපු දවසේ ඉදලා මේ වෙනකන් කරපු හැම රජයේ tender හැම එකක්ම ණය, පොඩි පොඩි ඒවා විතරයි ආධර. ලොකු ටෙන්ඩර් ඔක්කොම ණය . එක එක පිටරවලින් හම්බුන බිලියන ගණන් ණය බන්. අනන්තවත් හිතිලා තියෙනවා මේ ණය කොහොම, කවදා ගෙවන්නද අපේ රට කියලා.![]()

විහිලුවට නෙමෙ මාත් කිව්වෙ. බලමුකො කරන්න පුලුවන් ප්‍රායෝගික වෙනස් දෙයක් කවුරුත් කියයි ද කියල. අපි මොන දේ හැදුවත් චීනෙත් එක්ක ඉන්දියාවත් එක්ක තරඟ කරන්න බෑ. රටේ ඉන්න වැඩකරන්න පුලුවන් වයසේ මිනිස්සු බහුතරයක් නූගත් කම්කරු පන්තියේ අය.
මේවට කියන්නෙ බ්‍රේන් වොශ් කියල , සමහර අලුත් වැඩක් කරගන්ඩ බැරි, අදබාල, නොහැකියාවෙන් පෙලෙන, දේශපාලන පක්ශවලින් මිනිස්සුන්ට බස්සන බොලෙ ඔක.මේක වෙන කෙනෙක් අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් .. ඌ අහල තිබ්බේ මෙච්චර බදු ගෙවන අපිට විසඳුමක් නැද්ද කියල .. මෙතන අහල තියෙන්නේ විදේශ ණය සම්බන්ධව හින්ද මේ උත්තරේම තමයි දෙන්න තියෙන්නේ .. හැබැයි මේකට විදේශ ආයෝජන කියන ඔප්ෂන් එක හිතින් එකතු කරගෙන කියවන්න
*********************************************
1. පවතින පාලනය යටතේ , දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.
2. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , ඒ පාලනයෙන් දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.
3. පවතින පාලනය යටතේ , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)
4. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)
**ඉහත ඔප්ෂන් හතරෙන් එකක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් කොන්දේසි සපුරා තිබීම අත්‍යවශ්‍ය වේ.
- හොරාකෑම නැත්තටම නැති වීම
- සියලුම හොරු ටික සමූල ඝාතනය කිරීම
මේවට කියන්නෙ බ්‍රේන් වොශ් කියල , සමහර අලුත් වැඩක් කරගන්ඩ බැරි, අදබාල, නොහැකියාවෙන් පෙලෙන, දේශපාලන පක්ශවලින් මිනිස්සුන්ට බස්සන බොලෙ ඔක.
ඔයා මෙහෙම හිතන්ඩකො රවීතුමා ඔයටයි මටයි මුලු ලකාවටයි 30% බද්දක් ගහල නොකා නොකි ඉදල හරි මහා බන්ඩාගාරය රුපියල් වලින් පිරෙවුවා කියල. ඔයා හිතනවද වැඩක් වෙයි කියල සත පනහක වැඩක් නැ අපේ රුපියල් කවුද ගන්නෙ ??? පිට රටකට ගිහින් වතුරු උගුරක්වත් ගන්ඩ පුලුවන් වෙයිද??? බැනෙ.
කවුදු හරි අද බාල දේශපාලකයෙක් හිතනවනම් රුපියල් එකතු කරල රට දියුනු කරන්ඩ මිනිහගෙ මොලේ තරම තමා පේන්නුම් කරන්නෙ වෙන මොකක්වත් නෙමේ.ඒක කවදාව්ත් කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ මොලේ කල්පනා කරල බලපන් ,



විදේශ ආයෝජන කියන ඔප්ෂන් එක හිතින් එකතු කරගෙන කියවන්න
විදේශ ආයොජනයට බදු ගහන්ඩද යන්නෙ අනේ මන්ද බන් හිනා ගිහින් මැරෙනව අප්පා .

විදේශ ආයොජනයට බදු ගහන්ඩද යන්නෙ අනේ මන්ද බන් හිනා ගිහින් මැරෙනව අප්පා .![]()


