No headphone jack in iphone 7

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මන් මිනිස්සු මැන්නෙ නැහ එ මිනිස්සු එ තත්වෙට පත් කර ගත්තා . අනික අනාථයා කියන වචනෙ අනෙක් තැන්වලදි අපහාසාත්මක වචනයක් උනට එලකිරියෙ එක හර්දයාංගම ආමන්ත්‍රණයක් සහ උපහාසාත්මක යෙදුමක්. තව විදයකින් කිව්වොත් එ වචනෙ එළකිරි උප සංස්ක්‍රුතික වචනයක් . ඉතින් එක උඹට තෙරුම් ගන්න බැහ කියන්නෙ වැඩක් නැහැ බන් කතා කරලා

    ela ela uba aahasayak nokala kiyala umbe hitha kiynwanam echcharai :)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සමාවෙන්න ඔනේ හොදේ සිරාවටම ඇන්ඩ්‍රොඉඩ් හොදයි බන් ඇපල් චා කියල මට තෙරුනා මොකද මටත් ඔකක් ගන්න සල්ලි තවම නෑ . ඒ නිසා ඔන මගුලක් කියල ගන්නව බන් j7 එකක් :baffled::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    සමාවෙන්න ඔනේ හොදේ සිරාවටම ඇන්ඩ්‍රොඉඩ් හොදයි බන් ඇපල් චා කියල මට තෙරුනා මොකද මටත් ඔකක් ගන්න සල්ලි තවම නෑ . ඒ නිසා ඔන මගුලක් කියල ගන්නව බන් j7 එකක් :baffled::baffled:

    මන් ඇපල් අයි ෆොන් එක හොන්දයි කියල කිව්වෙ මන් ගාව තය්ෙන්නෙ සික්ස් ප්ලස් එකක් නිසා. එත් 5එස් වගෙ එව්වා මට දිරෙව්වෙ නැහැ මොකද ඊ මෙල් රීඩ් කරද්දි එහෙම පොඩි නිසා අවල්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මන් ඇපල් අයි ෆොන් එක හොන්දයි කියල කිව්වෙ මන් ගාව තය්ෙන්නෙ සික්ස් ප්ලස් එකක් නිසා. එත් 5එස් වගෙ එව්වා මට දිරෙව්වෙ නැහැ මොකද ඊ මෙල් රීඩ් කරද්දි එහෙම පොඩි නිසා අවල්

    Macho file share, mp3 download and send walata app nadda ban
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland
    මගෙ 6280යේ ඔය සීන් එක තිබ්බ 2006 විතර :rofl::rofl:
    ඊට පස්සෙ 7260
    ,N70යේ ෆෝන් දෙකෙත් ඔහොම්ම සීන් එකක් තමා තිබ්බෙ. ඇයි මේ දසයකට කලින් තිබ්බ දෙයක් මුන් හෙන ඩ්‍රාමා එකක් කරන්නෙ ? :lol:

    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,175
    113
    Forest
    Planning to buy a 5S for my next phone? Any suggestions? :oo: It will go down in price right? Spending so much for mobiles has become stupid now in my opinion. :eek:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    wenama gnna nm one nathi wei aniwa phone eka ekkama ei wireless headphone ekath...
    ehema unoth aniwa samsung,lg,htc,sony wala idan anith brands wenakn unuth okata hari ynna ghnna gnnwa....

    dn methana aya wireless iphone headphne ganin kiyla kindi dada anthimata unuth ehemmama dagana yai :lol:

    but hoda idea ekak.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,645
    113
    Gampaha
    මගෙ 6280යේ ඔය සීන් එක තිබ්බ 2006 විතර :rofl::rofl:
    ඊට පස්සෙ 7260
    ,N70යේ ෆෝන් දෙකෙත් ඔහොම්ම සීන් එකක් තමා තිබ්බෙ. ඇයි මේ දසයකට කලින් තිබ්බ දෙයක් මුන් හෙන ඩ්‍රාමා එකක් කරන්නෙ ? :lol:

    mage laga 1110i ekak thiyenawa. eketh na ban.. :rofl::rofl:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්

    No headphone jack in... 07-30-2016 09:06 PM -20

    ithin oyata ridunada ee kiyapu ekata? :rofl:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,351
    45,386
    113
    සමාවෙන්න ඔනේ හොදේ සිරාවටම ඇන්ඩ්‍රොඉඩ් හොදයි බන් ඇපල් චා කියල මට තෙරුනා මොකද මටත් ඔකක් ගන්න සල්ලි තවම නෑ . ඒ නිසා ඔන මගුලක් කියල ගන්නව බන් j7 එකක් :baffled::baffled:

    android flagship phones අතරයි අයිෆෝන් අතරයි ගානේ ලොකු වෙනසක් නැහැ.උබ android වලට බනින්නේ mid range ෆෝන්ස් use කරලද?:dull:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගෙ 6280යේ ඔය සීන් එක තිබ්බ 2006 විතර :rofl::rofl:
    ඊට පස්සෙ 7260
    ,N70යේ ෆෝන් දෙකෙත් ඔහොම්ම සීන් එකක් තමා තිබ්බෙ. ඇයි මේ දසයකට කලින් තිබ්බ දෙයක් මුන් හෙන ඩ්‍රාමා එකක් කරන්නෙ ? :lol:

    ow ban,,,ay n73...mama hithanne a tecnology eka galapenne nathi hinda ne ayin karla 3.5 jack eka gahuwe...ayyo