මන් මිනිස්සු මැන්නෙ නැහ එ මිනිස්සු එ තත්වෙට පත් කර ගත්තා . අනික අනාථයා කියන වචනෙ අනෙක් තැන්වලදි අපහාසාත්මක වචනයක් උනට එලකිරියෙ එක හර්දයාංගම ආමන්ත්‍රණයක් සහ උපහාසාත්මක යෙදුමක්. තව විදයකින් කිව්වොත් එ වචනෙ එළකිරි උප සංස්ක්‍රුතික වචනයක් . ඉතින් එක උඹට තෙරුම් ගන්න බැහ කියන්නෙ වැඩක් නැහැ බන් කතා කරලා

සමාවෙන්න ඔනේ හොදේ සිරාවටම ඇන්ඩ්‍රොඉඩ් හොදයි බන් ඇපල් චා කියල මට තෙරුනා මොකද මටත් ඔකක් ගන්න සල්ලි තවම නෑ . ඒ නිසා ඔන මගුලක් කියල ගන්නව බන් j7 එකක්![]()
මන් ඇපල් අයි ෆොන් එක හොන්දයි කියල කිව්වෙ මන් ගාව තය්ෙන්නෙ සික්ස් ප්ලස් එකක් නිසා. එත් 5එස් වගෙ එව්වා මට දිරෙව්වෙ නැහැ මොකද ඊ මෙල් රීඩ් කරද්දි එහෙම පොඩි නිසා අවල්

Macho file share, mp3 download and send walata app nadda ban

mage laga 1110i ekak thiyenawa. eketh na ban..මගෙ 6280යේ ඔය සීන් එක තිබ්බ 2006 විතර
ඊට පස්සෙ 7260,N70යේ ෆෝන් දෙකෙත් ඔහොම්ම සීන් එකක් තමා තිබ්බෙ. ඇයි මේ දසයකට කලින් තිබ්බ දෙයක් මුන් හෙන ඩ්‍රාමා එකක් කරන්නෙ ?

මමනම් කියන්නේ සැම්සුන්ග් උනත් ඔය ලැග්වෙන ඇන්ඩ්‍රොඉඩ් os එක අයින් කරල වෙන ඇඩ්වාන්ස් os එකක් ගෙනවනම් හොදයි කියල එත් කරන්න බැරි වැඩක්
No headphone jack in... 07-30-2016 09:06 PM -20

සමාවෙන්න ඔනේ හොදේ සිරාවටම ඇන්ඩ්‍රොඉඩ් හොදයි බන් ඇපල් චා කියල මට තෙරුනා මොකද මටත් ඔකක් ගන්න සල්ලි තවම නෑ . ඒ නිසා ඔන මගුලක් කියල ගන්නව බන් j7 එකක්![]()

මගෙ 6280යේ ඔය සීන් එක තිබ්බ 2006 විතර
ඊට පස්සෙ 7260,N70යේ ෆෝන් දෙකෙත් ඔහොම්ම සීන් එකක් තමා තිබ්බෙ. ඇයි මේ දසයකට කලින් තිබ්බ දෙයක් මුන් හෙන ඩ්‍රාමා එකක් කරන්නෙ ?