විදේශ ණය

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    අපි ආනයනය කරන්නේ අපිට ඇත්තටම අවශ්‍ය දේවල්ද නැද්ද කියන දේ පිලිබදව දැඩි අවදානයක් දෙන්න ඕණ‍
    මොකද අනවශ්‍ය දේවල් ආනයනයට බිලියන ගනන් අපේ මුදල් වෙනත් රටවලට යවනවා
    පරිභොජනය සදහා මෙසේ මුදල් වියදම් කිරිම පාලනය කල යුතුයි (මම කියන්නේ පිටරට කුණු ගොඩවල් ලංකාවට ගෙන ඒම පාලනයට)
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මේවට කියන්නෙ බ්‍රේන් වොශ් කියල , සමහර අලුත් වැඩක් කරගන්ඩ බැරි, අදබාල, නොහැකියාවෙන් පෙලෙන, දේශපාලන පක්ශවලින් මිනිස්සුන්ට බස්සන බොලෙ ඔක.

    ඔයා මෙහෙම හිතන්ඩකො රවීතුමා ඔයටයි මටයි මුලු ලකාවටයි 30% බද්දක් ගහල නොකා නොකි ඉදල හරි මහා බන්ඩාගාරය රුපියල් වලින් පිරෙවුවා කියල. ඔයා හිතනවද වැඩක් වෙයි කියල සත පනහක වැඩක් නැ අපේ රුපියල් කවුද ගන්නෙ ??? පිට රටකට ගිහින් වතුරු උගුරක්වත් ගන්ඩ පුලුවන් වෙයිද??? බැනෙ.

    කවුදු හරි අද බාල දේශපාලකයෙක් හිතනවනම් රුපියල් එකතු කරල රට දියුනු කරන්ඩ මිනිහගෙ මොලේ තරම තමා පේන්නුම් කරන්නෙ වෙන මොකක්වත් නෙමේ.ඒක කවදාව්ත් කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ මොලේ කල්පනා කරල බලපන් ,

    hamadekata deshapalane gaawa ganna epa ban.
    uba brain wash wela ne kiyala sureda? warthamana rajaya machan paksha 2kama ekathu kala . minissunta kiwe ekathu weyalla kiyala. ehema ekathu wenna bari kuhaka gathi athi minissu thama ayeth andu peralanna dagalanne.
    andu peralana eka nawatthala ekata ekathu wela wada kale nattham siri lankawa vinasa wenna echchara kaalayak yan ne ban
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    මේක වෙන කෙනෙක් අහපු ප්‍රශ්නෙකට දීපු උත්තරයක් .. ඌ අහල තිබ්බේ මෙච්චර බදු ගෙවන අපිට විසඳුමක් නැද්ද කියල .. මෙතන අහල තියෙන්නේ විදේශ ණය සම්බන්ධව හින්ද මේ උත්තරේම තමයි දෙන්න තියෙන්නේ .. හැබැයි මේකට විදේශ ආයෝජන කියන ඔප්ෂන් එක හිතින් එකතු කරගෙන කියවන්න :P

    *********************************************

    1. පවතින පාලනය යටතේ , දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.

    2. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , ඒ පාලනයෙන් දැනට ගසා ඇති බදු ප්‍රමාණය ඉවසගෙන සිටිමින් රාජ්‍ය භාණ්ඩාගාරේ පිරුණු පසු නැවත සහන ලැබෙන තෙක් බලා සිටීම.

    3. පවතින පාලනය යටතේ , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)

    4. පවතින පාලනය පෙරලලා අලුත් පාලනයක් ගෙනල්ල , සීමිත බද්දක් ගසමින් එදිනෙදා වේල පිරිමසා ගැනීම සඳහා ණය ගනිමින් වර්තමානයේ සහන භුක්ති විඳීම. (අනාගතයෙදී මීට වඩා ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදු වේ)

    **ඉහත ඔප්ෂන් හතරෙන් එකක් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් කොන්දේසි සපුරා තිබීම අත්‍යවශ්‍ය වේ.

    - හොරාකෑම නැත්තටම නැති වීම
    - සියලුම හොරු ටික සමූල ඝාතනය කිරීම

    :yes::yes: කරන්ඩ දෙයක් නෑ, අපිට ගොඩ යන්ඩ උවමනාව තියෙනවනං මේ බදු බර අපිට දරන්ඩම වෙනව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    මං හිතන විදිහට කිසිම රටකට ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න බෑ ණය නොගෙන .. අපි උනත් අලුත් ව්‍යාපාරයක් කරන්න ගියොත් ණයක් නැතුව ඔලුව උස්සන්න අමාරුයි නේ .. ඒ වගේ තමයි ..

    එත් අවුල තියෙන්නේ ගන්න ණය හරියට පාවිච්චි කරනවද කියන එකෙයි .. ණයක් කියන්නේ ආයෝජනයක් .. ආයෝජනයක් නං අපිට ප්‍රතිලාභ එන්න ඕනේ .. ඒ එන ප්‍රතිලාභෙන් තමයි අපිට ආපහු ණය ගෙවන්න පුළුවන් ..

    ඉතින් ණය වලින් ටිකක් කොමිස් වලට බෙදිලා බෙදිලා ගිහිල්ල ඉතුරු ටිකෙන් ප්‍රතිලාභ නැති නැති ප්‍රොජෙක්ට් දෙක තුනක් කරපු ගමන් ණය වලක වැටෙන ඒක සාමාන්‍ය දෙයක් :)

    මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය..
    කෝ ප්‍රතිලාභ :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    මේවට කියන්නෙ බ්‍රේන් වොශ් කියල , සමහර අලුත් වැඩක් කරගන්ඩ බැරි, අදබාල, නොහැකියාවෙන් පෙලෙන, දේශපාලන පක්ශවලින් මිනිස්සුන්ට බස්සන බොලෙ ඔක.

    ඔයා මෙහෙම හිතන්ඩකො රවීතුමා ඔයටයි මටයි මුලු ලකාවටයි 30% බද්දක් ගහල නොකා නොකි ඉදල හරි මහා බන්ඩාගාරය රුපියල් වලින් පිරෙවුවා කියල. ඔයා හිතනවද වැඩක් වෙයි කියල සත පනහක වැඩක් නැ අපේ රුපියල් කවුද ගන්නෙ ??? පිට රටකට ගිහින් වතුරු උගුරක්වත් ගන්ඩ පුලුවන් වෙයිද??? බැනෙ.

    කවුදු හරි අද බාල දේශපාලකයෙක් හිතනවනම් රුපියල් එකතු කරල රට දියුනු කරන්ඩ මිනිහගෙ මොලේ තරම තමා පේන්නුම් කරන්නෙ වෙන මොකක්වත් නෙමේ.ඒක කවදාව්ත් කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ මොලේ කල්පනා කරල බලපන් ,

    :lol::lol: උඹ වගේ මැට්ටෙක්
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    :yes::yes::yes: Me rate inna minissu dan hadanna bari thathweta pathwela

    ඒක ඇත්ත බං.. අපිමයි ණයට කෑවෙ, අපිමයි මේකෙන් ගොඩ එන්ඩත් ඕන..
    ආණ්ඩු මාරු කරල හරියන්නෙ නෑ.. අපි මේ බදු බර දරන්ඩම වෙනව
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ණය කියන එක උබල ඔය හිතන තරම් අව්ලක් නෙමේ බන්
    අව්ල තියෙන්නේ වැඩි පොලියට අරන් කියන එකයි (එත් නිල වාර්තාවක් අද වෙනකම් දැකල නැහැ මම -දේශපාලන dial කියවනවා උන් කියන ඒවගේ ඇත්ත නැත්ත උබලම හිතල බලපන්)
    ලෝකේ ඕනෙම රටක ණය බලන්නේ debt to gdp වලට ප්‍රතිශතයක් විදිහට..

    Ssx2jXC.jpg

    ලංකාවේ ලොකුම ණය බර තිබිලා තියෙන්නේ 1999-2004 වෙනකම් ඒ කියන්නේ ඒ කලේ 100%-103% අතර දළ දේශීය නිෂ්පාදනය වගේ 103% ණය..
    ඒක ක්‍රමානුකූලව අඩු කරන තියන හැටි පේනවා නේද..එත් 2015 අපහු වැඩි වෙලා ඉතින් අපිම හිටලා බලන්න ඕනි අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමින් වාසි ගන්නේ පාදඩ දේශපාලකයෝ..

    ඒ වගේම මේ තියෙන්නේ ලෝකයේ ලොකුම ආර්ථික දුවන හැටි හැම රටකම ණය gdp එකට

    Japan 229.20%
    Italy 132.70%
    Singapore 104.70%
    United States 104.17%
    Spain 99.20%
    France 96.10%
    Euro Area 90.70%
    Canada 91.50%
    United Kingdom 89.20%

    කිසිම දේශපාලකයෝකුට කඩේ ගියා නෙමේ අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමෙන් වාසි ගන්නේ මේ මිනිස්සු

    Last edited:
    • Like
    Reactions: jasz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ණය කියන එක උබල ඔය හිතන තරම් අව්ලක් නෙමේ බන්
    අව්ල තියෙන්නේ වැඩි පොලියට අරන් කියන එකයි (එත් නිල වාර්තාවක් අද වෙනකම් දැකල නැහැ මම -දේශපාලන dial කියවනවා උන් කියන ඒවගේ ඇත්ත නැත්ත උබලම හිතල බලපන්)
    ලෝකේ ඕනෙම රටක ණය බලන්නේ debt to gdp වලට ප්‍රතිශතයක් විදිහට..

    Code:
    <iframe src='http://cdn.tradingeconomics.com/embed/?s=lkadebt2gdp&v=201607041822n&d1=19990731&d2=20160731&type=type=column&h=300&w=600' height='300' width='600'  frameborder='0' scrolling='no'></iframe><br />source: <a href='http://www.tradingeconomics.com/sri-lanka/government-debt-to-gdp'>tradingeconomics.com</a>

    ලංකාවේ ලොකුම ණය බර තිබිලා තියෙන්නේ 1999-2004 වෙනකම් ඒ කියන්නේ ඒ කලේ 100%-103% අතර දළ දේශීය නිෂ්පාදනය වගේ 103% ණය..
    ඒක ක්‍රමානුකූලව අඩු කරන තියන හැටි පේනවා නේද..එත් 2015 අපහු වැඩි වෙලා ඉතින් අපිම හිටලා බලන්න ඕනි අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමින් වාසි ගන්නේ පාදඩ දේශපාලකයෝ..

    ඒ වගේම මේ තියෙන්නේ ලෝකයේ ලොකුම ආර්ථික දුවන හැටි හැම රටකම ණය gdp එකට

    Japan 229.20
    Italy 132.70
    Singapore 104.70
    United States 104.17
    Spain 99.20
    France 96.10
    Euro Area 90.70
    Canada 91.50
    United Kingdom 89.20

    කිසිම දේශපාලකයෝකුට කඩේ ගියා නෙමේ අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමෙන් වාසි ගන්නේ මේ මිනිස්සු

    උඹේ කමෙන්ට් එක වටිනව මචං.. ;)
    රෙප් +13
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    ණය කියන එක උබල ඔය හිතන තරම් අව්ලක් නෙමේ බන්
    අව්ල තියෙන්නේ වැඩි පොලියට අරන් කියන එකයි (එත් නිල වාර්තාවක් අද වෙනකම් දැකල නැහැ මම -දේශපාලන dial කියවනවා උන් කියන ඒවගේ ඇත්ත නැත්ත උබලම හිතල බලපන්)
    ලෝකේ ඕනෙම රටක ණය බලන්නේ debt to gdp වලට ප්‍රතිශතයක් විදිහට..

    ලංකාවේ ලොකුම ණය බර තිබිලා තියෙන්නේ 1999-2004 වෙනකම් ඒ කියන්නේ ඒ කලේ 100%-103% අතර දළ දේශීය නිෂ්පාදනය වගේ 103% ණය..
    ඒක ක්‍රමානුකූලව අඩු කරන තියන හැටි පේනවා නේද..එත් 2015 අපහු වැඩි වෙලා ඉතින් අපිම හිටලා බලන්න ඕනි අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමින් වාසි ගන්නේ පාදඩ දේශපාලකයෝ..

    කිසිම දේශපාලකයෝකුට කඩේ ගියා නෙමේ අපේ ආර්ථික සාක්ෂරතාවය අඩු කමෙන් වාසි ගන්නේ මේ මිනිස්සු

    84LMva6.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    දැං මට ප්‍රශ්නයක් මතු වෙනව..
    මම මේක මීට කලිනුත් එළකිරියෙන් අහල තියෙනව..
    කවුද යකෝ එතකොට මෙච්චර ණය දීපු එකා.. :angry:
    ඇමරිකාවත් ණයයි
    ජපානෙත් ණයයි
    කැනඩාවත් ණයයි.
    යුරෝපයත් ණයයි..
    දැං මෙච්චර ණය වෙලා තියෙන්නෙ කාටද? පිටසක්වල ජීවීන්ටද?

    ඒකත් ටිකක් පැහැදිලි කරල දියංකො.. වටිනව බං උඹේ අදහස්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    අනික අර ගත්ත ණය නිකරුනේ නාස්ති වුණානං ඒකත් වැරදියි..
    (ව්‍යාපෘති වලින් ප්‍රතිලාභ ලැබුණෙ නැත්තං)
     
    Last edited: