The Only 5 Countries In the World Living Debt Free
1.Palau
2. Liechtenstein
3. Brunei
4. British Virgin Islands
5. Macao
1.Palau
2. Liechtenstein
3. Brunei
4. British Virgin Islands
5. Macao
දැං මට ප්රශ්නයක් මතු වෙනව..
මම මේක මීට කලිනුත් එළකිරියෙන් අහල තියෙනව..
කවුද යකෝ එතකොට මෙච්චර ණය දීපු එකා..
ඇමරිකාවත් ණයයි
ජපානෙත් ණයයි
කැනඩාවත් ණයයි.
යුරෝපයත් ණයයි..
දැං මෙච්චර ණය වෙලා තියෙන්නෙ කාටද? පිටසක්වල ජීවීන්ටද?
ඒකත් ටිකක් පැහැදිලි කරල දියංකො.. වටිනව බං උඹේ අදහස්..
මෙහෙමයි බන් දැන් ජපානේ 1000$ වෙන රට වලට ණයයි කියල හිතපන්කෝ එත් උන් ඒ වගේම වෙන රට වලට නයට දීල තියනවා 10000$ විතර ටිකක් අමුතයි වගේ නේද එත් ඇත්ත සීන් එක ඕක තමා

එත් බන් ඔච්චර පිටරටවලට නය දෙන්න තරන් වත්කමක් තියෙනවනං මොකටද නය ගන්නේමෙහෙමයි බන් දැන් ජපානේ 1000$ වෙන රට වලට ණයයි කියල හිතපන්කෝ එත් උන් ඒ වගේම වෙන රට වලට නයට දීල තියනවා 10000$ විතර ටිකක් අමුතයි වගේ නේද එත් ඇත්ත සීන් එක ඕක තමා

ඇයි බන් අපි බැංකුවල දාපු සල්ලි ආණ්ඩුව බැංකුවලින් ණයට ගන්නේ
World Bank, IMF වගේ ආයතනවල සාමාජික රටවලුත් තමන් ණය වුණාට අදාළ ආයතනය හරහා පොළියට ණය දෙනවනේ![]()
එත් බන් ඔච්චර පිටරටවලට නය දෙන්න තරන් වත්කමක් තියෙනවනං මොකටද නය ගන්නේ
වෙන සීන් එකක් තියෙන්නේ මම හිතන්නෙ, සල්ලි අතේ තියෙද්දී මිනිස්සු නය ගන්නේ නෑ නෙ.![]()
රටෙන් රටට ඒ සීන් එක වෙනස් වෙනවා ඒ නිසා අපිට කියන්න බැහැ හරියටම
japan වල සීන් එක තමයි උන්ගේ gdp එක වැඩි වෙන්නේ හරි හෙමින
1% and - ගණන් වලින්
පුදුමයි නේද ඔච්චර දියුණු ගොඩක් products තියන රටක ආර්ථික වර්ධන වේගය මෙච්චර අඩු යි කියන එක
එත් බන් ඔච්චර පිටරටවලට නය දෙන්න තරන් වත්කමක් තියෙනවනං මොකටද නය ගන්නේ
වෙන සීන් එකක් තියෙන්නේ මම හිතන්නෙ, සල්ලි අතේ තියෙද්දී මිනිස්සු නය ගන්නේ නෑ නෙ.![]()

Mehemai machan. Un Production wala Peak ekatama gihin innakota unta grow wenna thiyena hakiyawa adui. Eth peak ekata gihin nathi China wage ratwal un grow weddi unge growth eka wadi. Onna okai seen eka.
Export sahenna wadi nam country eke ekath prshnayak wenawa production oriented nam. Mokada Currency eka strong weddi rate athule inna unta natural inflation ekath ekka athata hambena gana adu wenawa. Onna oka nisa thamai godak weleta BOJ wage ewagen currncy eka control karanne naya ganne ehema. Eken rata athule thamange Currency eka stable wa thiyaganna puluwan.

ගන්න ණය වලින් අල්පෙනිත්තක තරම් වත් දෙයක් හදල රට යවන්න පුළුවන් විදිහේ කර්මාන්ත ඇති කරන්න පුළුවන් නම් හරි. නමුත් චීනය වගේ රටවල් කීයටවත් එහෙම එකකට ආධාර දෙන්නේ නෑ. මම හිතන විදිහට ලංකාවට අවංකව උදව් කරන එකම රට තමයි ජපානය.
අපිට අපනයන කර්මාන්තශාලා හදන්න බැරි උනාට අපේ උන් fiverr odesk වලින් හොයන ඩොලර් වලින් යම් විදේශ විනිමයක් එනවා. රජයෙන් මේවාට අනුග්රහ කරන්න පුළුවන් නම් හොඳයි. ඉන්දියාව වගේ outsourced call center වගේ මහා පරිමාණයෙන් කරන්න පුළුවන් නම් ඉන්දියාවටත් තරඟයක් දෙන්න පුළුවන් මොකද අපේ උන්ගේ ඉන්දියන් කාරයන් ගේ තරම් කැත accent එක නෑනේ.

BOJ කිව්වෙ බං![]()

ඒකනෙ බං
දැං අපේ රට කාටවත් එහෙම ණය දීල නැද්ද
එහෙම බලද්දි අපේ තත්වෙ බරපතලයි නේද...
Aniwa. Habai oka hariyata danagaththoth ape andu karanne okatath tax ekak gahana eka. Thawa mehema deyak wenawa.
Ape Online Earn karana un Dollar Hoyanawane. Ewa Payoneer Card ekak haraha mehe ATM ekakin Withdraw karama ewa watenne Forigners la mehe spend karana salli widihata. Ithin ape parliament gobbayo kiyanne dan Tourism diyunu wela salli enawa kiyala. Aththata wenne ape kollo salli hoyala mehe withdraw karana eka.
Ithin Tourism thawath diyunu karanna kiyala mun Budget eken salli wen karagannawa. Ithin e salli unma unge pocket walata dagannawa athi.
Lankawe Online salli hoyana supiri wadakarayo innawa. Unta Dollars walata tikak wadi rate ekak dunnanam NRFC, RFC haraha. Lankawata USD eka ekka compete karanna thibba meeta wada hondata. Mokada USD reserves mehe thiyena nisa.
Mewa hadanna ekektawath onakamak na. Harin Fernando geth kata witharai. Melo wadakata na
මේ ත්රෙඩ් එකවත් බලල හැදෙන්ඩ කියමු..
අපි මේව මෙහෙම කතා කරන එකත් හොඳයි..