උදාව්

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :angry::angry::angry::angry:

    මචන්ලා මට ප්‍රස්නයක් තියෙනවා .... මට මොනවහරි දෙයක් ඕන උනාම තදින්ම අ ගැන ම හිතනවා ,,,, නින්ද යන්නේ නැ ඒ ක හරියනකන් ...හෙබෙය් කොහොම හරි ඒ දේ අතම්ට ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී හිතෙනවා අපරාදේ දැන් ම ඒ ක ඕන නැ කියල ...

    ඊ බන් ඒ ???

    උබලටත් එහෙම වෙලා තියෙනවද ? ...
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සිතුවිලි ගැන අවුලක් නෙ ඒක නිසා ඔයා මෛයිත්‍රී භාවනාව කරන්න. ආසාව ටික ටික අඩුකරන්න.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සිතුවිලි ගැන අවුලක් නෙ ඒක නිසා ඔයා මෛයිත්‍රී භාවනාව කරන්න. ආසාව ටික ටික අඩුකරන්න.

    ගොඩක් ඉස්තූති සහෝඕ එත් මට මගේ ජීවිතය් ඕන දේවල් ටිකක් තියෙනවා ඒ ටික ඇචෙව් කරගන්නේ නැතිව ජීවත් වෙලා වෙඩක් නැ කියන තැන මම ඉන්නවා
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කිසිම සත්වයෙකුට හිංසාවක් කරදරයක් කරන්නෙ නැතිව ඔයාගෙ අරමුුණු වෙත යන්න. එක දෙයක් හරියට කරන්න.ඒක අවසන් කරල ඊලග පියවර වෙත යන්න. ජය වේවා....