SSD 120GB එකක් ගත්තා බන් රු:6500ට

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් කවුද බන් SSD පාවිච්චි කරන්නේ දැන් පාවිච්චි කරන්නේ m2 ssd

    P1120334.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් කවුද බන් SSD පාවිච්චි කරන්නේ දැන් පාවිච්චි කරන්නේ m2 ssd

    P1120334.jpg

    :yes: :yes: බලනවකො ඔයි..මම 2.5" SSD එක ගත්තාටත් පස්සෙනේ දැනගත්තේ මගේ ලැප් එකේ M2 Slot එකක් තියෙනවා කියල :( තව ටික දවසකින් තව M2 SSD එකකුත් අරගෙන ඒකත් හයි කරගන්න ඕනේ :lol: :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :yes: :yes: බලනවකො ඔයි..මම 2.5" SSD එක ගත්තාටත් පස්සෙනේ දැනගත්තේ මගේ ලැප් එකේ M2 Slot එකක් තියෙනවා කියල :( තව ටික දවසකින් තව M2 SSD එකකුත් අරගෙන ඒකත් හයි කරගන්න ඕනේ :lol: :rofl:

    M 2 SSD ස්පීඩ් වැඩි SSD වලට වැඩිය :cool:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    snip_20160801201530.png

    මම නම් දැන් අවුරුදු 2ක් වගේ ඉදන් SSD තමයි. පට්ටම වෙනසක් දැනෙනව ඕන් කරද්දි වගේම එක එක වැඩ වලදි (උදා: ෆොටෝශොප්, Android Studio + Emulators ). පරන හාර්ඩ් එක දැන් රොම් එක තිබ්බ තැනට ගහල තියෙන්නෙ. :yes::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :yes::yes::yes: මගෙත් intel ssd එකක් 500 MB/s :oo:

    Intel Optane ඒවා තාම ආවේ නැහැ නේද? කොහොමත් ඕව ගණන් අඩුවෙලා එනකොට තව අවුරුදු හතරක්වත් යයි... :sorry:

    මේවා දකිනකොට හිතෙනවා 500 ක් නිකන් මදි මදි වගේ කියලත් :eek: :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Intel Optane ඒවා තාම ආවේ නැහැ නේද? කොහොමත් ඕව ගණන් අඩුවෙලා එනකොට තව අවුරුදු හතරක්වත් යයි... :sorry:

    මේවා දකිනකොට හිතෙනවා 500 ක් නිකන් මදි මදි වගේ කියලත් :eek: :confused:

    ඔවු, දැන් නම් ssd ගණන් වලට m 2 ssd ගන්න පුළුවන් ලංකාවේ, 500 ක් මදි බන් write එක නම් වැඩක් නැ read එක තියෙනවා නම් 1000 ක් වත් කොහොමද OS වැඩ කරන ස්පීඩ් එක :cool:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔවු, දැන් නම් ssd ගණන් වලට m 2 ssd ගන්න පුළුවන් ලංකාවේ, 500 ක් මදි බන් write එක නම් වැඩක් නැ read එක තියෙනවා නම් 1000 ක් වත් කොහොමද OS වැඩ කරන ස්පීඩ් එක :cool:

    m2 ssd walata OS eka danna amaruda ban?? nattan normal HDD/SSD wagemada??
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    m2 ssd walata OS eka danna amaruda ban?? nattan normal HDD/SSD wagemada??

    normal HDD/SSD එකක් වගේම තමයි ssd එකේ හැඩේ දැකලා බය උනා නේද, උඹේ අලුතින් ගත්ත ලැප් එකෙත් ඇති m 2 ssd ස්ලොට් එකක්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Menna meyke Laabama Eka Mokdda Ban (Hondama Eke)

    http://saudi.souq.com/sa-en/ssd/s/?page=2

    The best allrounder is Samsung 850 EVO (Any capacity that you prefer)

    හැබැයි ටිකක් ගණන් මචන්...

    මෙහෙමයි..උඹ දැන් පාවිච්චි කරන්නේ සාමාන්‍ය Magnetic HDD එකක් නම් උඹ මොන SSD එක ගත්තත් උඹට ලොකු වෙනසක් අනිවාර්යෙන් දැනෙනවා..ඒ නිසා හරියටම "මේක ගන්න" කියල මොඩල් එකක් කියන්න අමාරුයි..හැබැයි හැම අතින්ම බැලන්ස් SSD එක තමයි Samsung මම උඩින් කිව්ව එක..