

මට මතකයි ත්රෙඩ් එකක් තිබ්බත් වගේ.....
හැපුනහම ඉතින් මුලින් කරන්න ඕනා තුවාලකාරයෝ ඉන්නවා නම් ඉක්මනටම වෙන වාහනේක පටවලා ඉස්පිරිතාලේ යවවන එක.... යකඩ ගොඩවල් වලට නම් මොනවා කරගන්න බැරිද...??
මුකුත් ප්රශ්නයක් නැත්නම් වාහනේ පාර බ්ලොක් වෙන විදිහට නම් තියෙන්නේ.... වාහන වල ටයර් මාක් කරගෙන වාහන පාරේ අවහිර නොවෙන්න අයින් කර ගන්න..... !!
ඊට පස්සේ ඉන්ෂුවරන්ස් වලට කෝල් කරන්න.....
කිසිම වෙලාවක එක වාහනයකට විතරක් අලාභ උනා කියලා අලාභ නොවිච්ච වාහනේ යවන්න එපා ඉන්ෂුවරන්ස් එකෙන් එනකම්.... එහෙම කරොත් පොලිස් රිපෝට් එහෙම ඉල්ලලා වාත වෙනවා.....