



Sahara Youn Sajeewa Prasanga Album
මචන්ලා මම මේ ඇල්බම් එක ඩවුන්ලෝඩ් කරගත්තේ දෙසවන කියලා බ්ලොග් එකකින්. ( ලින්ක් එක දුන්නෙත් අපේ dragon-fighter ම තමයි )
ඒක අප්ලෝඩ් කරලා තියෙන්නේ 4shared එකට... 4shared කියන්නේ ඉතින් එපාම වෙන එකක් තමයි.
ඉතින් මම මේක Mediafire අප් කරා.
කැමති කට්ටිය බාගන්න...
![]()
DL Link


මචන් හොද බෞද්ධ ගීත ටිකකුයි, වෙඩ්න් වල දාන සින්දු ටිකකුයි දීපන්කො..


වෙඩින්ග් සෝන්ග්ස් තියෙන ඔක්කොම දැනටම දීලා ඉවරයි මචන්
බෞද්ධ සිංදු 60 ගාණක කලෙක්ෂන් එකක් තියෙනවා හවසට දෙන්නම්![]()
අඩේ.. මේ ත්‍රෙඩ් එකේම තියද බන්?හයියෝ සල්ලි.. මම ඕක අප්ලෝඩ් කරා බන් මම ගාව තියෙන එක..
හැබැයි ඒකේ උබ ඉල්ලපු සිංදුවනම් තිබුනේ නෑ...
2යි තව එකකුයිත් දැම්මා![]()




වෙඩින්ග් සෝන්ග්ස් තියෙන ඔක්කොම දැනටම දීලා ඉවරයි මචන්
බෞද්ධ සිංදු 60 ගාණක කලෙක්ෂන් එකක් තියෙනවා හවසට දෙන්නම්![]()

ප්‍රේම කතාවක් ගී එකතුව
කිංස්ලි පීරිස්
කරුණාරත්න දිවුල්ගනේ
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
චන්දන ලියනාරච්චි
ලක්ෂ්මන් හිල්මි
https://www.mediafire.com/?jc24dr8w6i1b1i3
අයියෝ සල්ලි....![]()
ඩවුන්ලෝඩ් නොකලත් කමක් නෑ ඩේලි පේජ් එක බලපන්.. නැත්නම් අපරාදෙ මම දාපු එකක්ම අප්ලෝඩ් කරොත්
තව යාළුවෙකුත් මම දාපු එකක් වෙනම අප්ලෝඩ් කරලා දාල තිබුනා.. අපරාදෙනේ කාගේ උනත් ඩේටා 
ela ela ban Thanks![]()
මේකේ නම් සුපිරි සින්දු set එකෙක් තියනවා මචං.
Thanks.
මේ වගේ ගායකයෝ ගොඩකගේ සින්දු එකට තියන තව ඒවා තියනවනම් දාපන්...



අයියෝ සල්ලි....![]()

අඩේ.. මේ ත්‍රෙඩ් එකේම තියද බන්?


මෙන්න මචන් ඔක්කොම එකතැනට![]()
ඊයෙ බොහොම අමාරුවෙන් එකින් එක බා ගත්තා..
එල එල.. තව සිඩී 2ක 3ක්ම තියෙනවා ඔයවගේ..
අද දැම්ම රත්තරං ආදරේ එකයි, රන් සමනලයෝ එකයි ඕකටත් වඩා කොලිටි සිංදු තියෙන්නේ![]()



මේකෙ නැති උනේ එකෙක් අහපු ජන ගී මාලය ද මොකද්ද එක විතරයි..
අනිත් ඔක්කොම වගේ තිබුණා..
හප්පේ.. ජේ.කේ.පෙරේරා දාපු එකත් මම ආයි බානව තව පොඩ්ඩෙන්..ඊයෙ බොහොම අමාරුවෙන් එකින් එක බා ගත්තා..
මූ මේ කියන්නේ අර සුපර්ස්ටාර්ලගේ මම දැම්ම ඕල්ඩ් හිටිස් නන්ස්ටොප් එකද :baffled:ඔන්න මං උබලා වෙනුවෙන් දැනට ගිගා 10.5ක් අප්ලෝඩ් කරලා![]()