Exclusive For Elakirians..

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Sahara Youn Sajeewa Prasanga Album

    මචන්ලා මම මේ ඇල්බම් එක ඩවුන්ලෝඩ් කරගත්තේ දෙසවන කියලා බ්ලොග් එකකින්. ( ලින්ක් එක දුන්නෙත් අපේ dragon-fighter ම තමයි )
    ඒක අප්ලෝඩ් කරලා තියෙන්නේ 4shared එකට...
    4shared කියන්නේ ඉතින් එපාම වෙන එකක් තමයි.
    ඉතින් මම මේක Mediafire අප් කරා.
    කැමති කට්ටිය බාගන්න...

    DL Link
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හයියෝ සල්ලි.. මම ඕක අප්ලෝඩ් කරා බන් මම ගාව තියෙන එක..
    හැබැයි ඒකේ උබ ඉල්ලපු සිංදුවනම් තිබුනේ නෑ... :baffled:

    2යි තව එකකුයිත් දැම්මා :rolleyes:
     
    Last edited:

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    මචන් හොද බෞද්ධ ගීත ටිකකුයි, වෙඩ්න් වල දාන සින්දු ටිකකුයි දීපන්කො..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් හොද බෞද්ධ ගීත ටිකකුයි, වෙඩ්න් වල දාන සින්දු ටිකකුයි දීපන්කො..

    වෙඩින්ග් සෝන්ග්ස් තියෙන ඔක්කොම දැනටම දීලා ඉවරයි මචන්
    බෞද්ධ සිංදු 60 ගාණක කලෙක්ෂන් එකක් තියෙනවා හවසට දෙන්නම් :):)
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    වෙඩින්ග් සෝන්ග්ස් තියෙන ඔක්කොම දැනටම දීලා ඉවරයි මචන්
    බෞද්ධ සිංදු 60 ගාණක කලෙක්ෂන් එකක් තියෙනවා හවසට දෙන්නම් :):)

    :shocked: අඩේ.. මේ ත්‍රෙඩ් එකේම තියද බන්?
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    හයියෝ සල්ලි.. මම ඕක අප්ලෝඩ් කරා බන් මම ගාව තියෙන එක..
    හැබැයි ඒකේ උබ ඉල්ලපු සිංදුවනම් තිබුනේ නෑ... :baffled:

    2යි තව එකකුයිත් දැම්මා :rolleyes:

    අයියෝ සල්ලි....:growl::growl::growl::growl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    වෙඩින්ග් සෝන්ග්ස් තියෙන ඔක්කොම දැනටම දීලා ඉවරයි මචන්
    බෞද්ධ සිංදු 60 ගාණක කලෙක්ෂන් එකක් තියෙනවා හවසට දෙන්නම් :):)

    ela ela ban Thanks :)
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    ප්‍රේම කතාවක් ගී එකතුව :yes::yes::love::cool:

    කිංස්ලි පීරිස්
    කරුණාරත්න දිවුල්ගනේ
    ප්‍රින්ස් උදය ප්‍රියන්ත
    චන්දන ලියනාරච්චි
    ලක්ෂ්මන් හිල්මි :):):):rolleyes:

    https://www.mediafire.com/?jc24dr8w6i1b1i3

    මේකේ නම් සුපිරි සින්දු set එකෙක් තියනවා මචං.
    Thanks.
    මේ වගේ ගායකයෝ ගොඩකගේ සින්දු එකට තියන තව ඒවා තියනවනම් දාපන්...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අයියෝ සල්ලි....:growl::growl::growl::growl:

    :D ඩවුන්ලෝඩ් නොකලත් කමක් නෑ ඩේලි පේජ් එක බලපන්.. නැත්නම් අපරාදෙ මම දාපු එකක්ම අප්ලෝඩ් කරොත් :lol: තව යාළුවෙකුත් මම දාපු එකක් වෙනම අප්ලෝඩ් කරලා දාල තිබුනා.. අපරාදෙනේ කාගේ උනත් ඩේටා :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ela ela ban Thanks :)

    මේකේ නම් සුපිරි සින්දු set එකෙක් තියනවා මචං.
    Thanks.
    මේ වගේ ගායකයෝ ගොඩකගේ සින්දු එකට තියන තව ඒවා තියනවනම් දාපන්...

    එල එල.. තව සිඩී 2ක 3ක්ම තියෙනවා ඔයවගේ..
    අද දැම්ම රත්තරං ආදරේ එකයි, රන් සමනලයෝ එකයි ඕකටත් වඩා කොලිටි සිංදු තියෙන්නේ :yes::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සහරා යොවුන් ප්‍රසංග 1 :love::yes::yes::yes::rolleyes::cool:

    https://www.mediafire.com/?p395wsvw60kfr24

    සහරා යොවුන් ප්‍රසංග 2 :cool::yes::yes::yes::love::rolleyes:

    https://www.mediafire.com/?u51g61bdm1z42ox

    සහරා ප්‍රසංග සෙල්ලම්
    (සුපිරි සිංදු සෙට් එකක් තියෙනවා )

    :love::yes::yes::yes::cool::rolleyes:

    https://www.mediafire.com/?jx4z6dssowj294f

    අයියෝ සල්ලි....:growl::growl::growl::growl:

    මෙන්න මචන් ඔක්කොම එකතැනට :rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :shocked: අඩේ.. මේ ත්‍රෙඩ් එකේම තියද බන්?

    මේකෙ නැති උනේ එකෙක් අහපු ජන ගී මාලය ද මොකද්ද එක විතරයි..:rolleyes:
    අනිත් ඔක්කොම වගේ තිබුණා..:yes:

    මෙන්න මචන් ඔක්කොම එකතැනට :rolleyes:

    හප්පේ.. ජේ.කේ.පෙරේරා දාපු එකත් මම ආයි බානව තව පොඩ්ඩෙන්.. :dull:ඊයෙ බොහොම අමාරුවෙන් එකින් එක බා ගත්තා..:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේකෙ නැති උනේ එකෙක් අහපු ජන ගී මාලය ද මොකද්ද එක විතරයි..:rolleyes:
    අනිත් ඔක්කොම වගේ තිබුණා..:yes:

    හප්පේ.. ජේ.කේ.පෙරේරා දාපු එකත් මම ආයි බානව තව පොඩ්ඩෙන්.. :dull:ඊයෙ බොහොම අමාරුවෙන් එකින් එක බා ගත්තා..:(

    ඇත්තට මචන් ජන ගී මාලය කියලා එකක් අහලා නෑනේ :baffled: මූ මේ කියන්නේ අර සුපර්ස්ටාර්ලගේ මම දැම්ම ඕල්ඩ් හිටිස් නන්ස්ටොප් එකද :baffled: