Exclusive For Elakirians..

Oct 27, 2009
200
9
0
කොළඔ
මේ ලින්ක් ඩිරෙක්ට් ද මචන්?:confused: මම දැන් ලින්ක් දැම්මේ අප්ලෝඩ් උන ගමන් දෙන ලින්ක් එක නෙමෙයි ඉන්බොක්ස් ලින්ක් එක

ඕව් එල මචං:yes::yes::yes:... දැන් අවුලක් නං නැ පේන්න... පට්ට වැඩක් මචං... මුලු ඔෆිස් එකම ආතල් එකක් ගන්නවා බොස් එක්ක දැන්...:D:D:D:D:D:D
 
madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    kalin dawas tike ganna beri una album tikath ada download kara gaththa. thawa album danna machan. machan uba gawa album wala cover ehema thiyenawa nam ewath dapanko ubata godak thank you.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ෆ්ලෑෂ් බෑක් - කූල් ටෙම්පෝ නන්ස්ටොප් :love::love::yes::yes::cool:
    (මගේ චොයිසස් වල ටොප් 10 තියෙන නන්ස්ටොප් එකක්) :yes::yes::love:

    http://www.mediafire.com/download/ooi6yx6re9oyrv1/Cool_tempo.rar

    මගෙත් ආසම නන්ස්ටොප් එකක් ඕක.. :love:
    කොච්චර ආසද කියනවනම් ඕක ආයි ඇහෙනකොට එපා වෙන්නම උදේ හවස දාගෙන ඇහුව..:P
    අපේ අම්ම දවසක් කිව්වා ඔය සී.ඩී එක විසි කරනව කියල ආයි දැම්මොත් එහෙම..:lol:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මගෙත් ආසම නන්ස්ටොප් එකක් ඕක.. :love:
    කොච්චර ආසද කියනවනම් ඕක ආයි ඇහෙනකොට එපා වෙන්නම උදේ හවස දාගෙන ඇහුව..:P
    අපේ අම්ම දවසක් කිව්වා ඔය සී.ඩී එක විසි කරනව කියල ආයි දැම්මොත් එහෙම..:lol:

    ඔව් මචන්.. කොච්චර ඇහුවත් එපා නොවෙන නන්ස්ටොප් කිහිපයක් තියෙනවා :yes::yes: උබ මචන් 198 නොදා 200ක් දාපන්.. එතකොට රු. 400ක් විතර එකවුන්ට් එකේ එකතු වෙයි.. PB යාළුවත් අද දානවා කිව්ව :shocked:
    එතකොට මට ඉතුරු 1570 රීලෝඩ් කරලා ලබන මාසේ පැක් එක දාගන්න පුළුවන්
    :love::love::love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් මචන්.. කොච්චර ඇහුවත් එපා නොවෙන නන්ස්ටොප් කිහිපයක් තියෙනවා :yes::yes: උබ මචන් 198 නොදා 200ක් දාපන්.. එතකොට රු. 400ක් විතර එකවුන්ට් එකේ එකතු වෙයි.. PB යාළුවත් අද දානවා කිව්ව :shocked:
    එතකොට මට ඉතුරු 1570 රීලෝඩ් කරලා ලබන මාසේ පැක් එක දාගන්න පුළුවන් :love::love::love:

    අඩෝ මම රුපියල් දෙකක් ඉතුරු ගන්නමයි බලන් හිටීයේ..:rofl:

    පොඩ්ඩක් හිටපන් මම අර යාලුවට කියන්නම්..:rolleyes: මම අපේ අම්මට කියල එයාට රී ලෝඩ් එකක් දැම්මුවා.. හැමදාම අපි අම්මලට ණය වෙනවද මන්ද..:( ටිකක් ෆ්‍රී උන ගමන් යාලුවා උඹට සල්ලි දායි.. දෙසීයක නෝමල් රී ලෝඩ් එකක්නේ ඔය කියන්නේ..:yes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අඩෝ මම රුපියල් දෙකක් ඉතුරු ගන්නමයි බලන් හිටීයේ..:rofl:

    පොඩ්ඩක් හිටපන් මම අර යාලුවට කියන්නම්..:rolleyes: මම අපේ අම්මට කියල එයාට රී ලෝඩ් එකක් දැම්මුවා.. හැමදාම අපි අම්මලට ණය වෙනවද මන්ද..:( ටිකක් ෆ්‍රී උන ගමන් යාලුවා උඹට සල්ලි දායි.. දෙසීයක නෝමල් රී ලෝඩ් එකක්නේ ඔය කියන්නේ..:yes:

    :D:lol: ඔව් බන් නෝමල් එකක් :P