Ei Lankawe vitharak public kiss karanda bari?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    fv4rIk4.png

    tho aye ratu unada pons :lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආහ්.. හරි හරි.. උබ මේ public එකේ කිස් කරන්න ඕන කියල කියන්නේ ජාතිය රැකගන්න නේද

    එල එල ජයවේවා. නියමයි. පාරේ ඉන්න හැම ගැනිවම ගිහින් ඉබපන්. අවුලක් නැ

    අපරාදේ. උබලගේ ඔය ගෙන decent අප්පච්චි ගෙන් ඇහුවෙ නැද්ද එයා ඒකාලේ ඔය වැඩේ කරේ නැද්ද කියල . මං කියන්නේ මේ Public kissing ගැන. :lol:

    ඕවගෙන් සංස්කෘතියට මොන උනත් සහෝ
    මම කියන්නේ ගැනු ළමයෙක්ගේ ජිවිතේ ගැන

    පාරවල් ගැනේ ළමයි හදන්න ගත්තොත් නියමයි :lol:
    ආය ඔය ගැන කතා කරලා වැඩක් නෑ සහෝ
    සුබ රාත්‍රියක්

    ඉතින් ඔය දේවල් කොරන්න ඉඩ නොදී.. සිංහලයා ට ළමයි හදපන් ජාතිය බෙරගනින් කියල, කියන එක විහිලුවක් නේ බං?
    මේකේ තේරුම මචං, ළමයින් හදන්න කියනවනම්..
    ළමයින් හදන්න කලින් වෙන්න ඕන දේවල් වලටත් ඉඩ දෙන්න කියන එකයි.
    මම කියන්නේ පාරේ හුකන්න ඉඩ දෙන්න කියන එක නෙමෙයි.

    ළමයි හදන්න කියන්න කලින් දෙන්නෙකුට ආදරේ කරන්න ඉඩ දෙන්න වාතාවරණයක් හදල දෙන්න ඕන කියන එක.

    ඕවගෙන් සංස්කෘතියට මොන උනත් සහෝ
    මම කියන්නේ ගැනු ළමයෙක්ගේ ජිවිතේ ගැන
    ගෑනු ළමයාගේ ජිවිතේ කෙලෙසේනවද කිස් එකක් දුන්නම? ඒක ඒකිගේ කැමැත්ත..
    American කෙල්ලෝ උනත් ඉන්නවා කිස් එකක් වත් නොදී ඉන්න එවුං.

    ආහ්.. හරි හරි.. උබ මේ public එකේ කිස් කරන්න ඕන කියල කියන්නේ ජාතිය රැකගන්න නේද

    මම නෙමෙයි ජාතිය රැකගන්න කියල කියන්නේ. ජාතිය රැකගන්න කියන අයට තමයි මම කියන්නේ.. ළමයි හද්දවන්න නං ඊට කලින් උන්ට ආදරේ කරන්න වාතාවරණයක් හදල දෙන්න කියල.

    ආදරේ කරද්දී කොච්චර දේවල් අදහස් සහ එකිනෙකා අඳුරගන්න ලැබෙන හැකියාවල් කොච්චර තියෙනවද? මේ දේවල් නැති උනහම තමයි බැන්දැන් පස්සේ මෙලෝ රහක් නැතුව අපරාදේ මේ මගුල කරගත්තේ කියල හිතෙන්නේ. හරි කෙනා තොරගන්නත් ලොකු උදව්වක් වෙනවා ඒ නිදහස. හරි කෙනා තෝරාගන්න ලැබුනහම පවුලත් සතුටින් ගෙවනකොට ළමයිනුත් හොඳ මානසිකත්වයකින් බිහි වෙනවා.
    පොඩි කාලෙම අම්මයි තාත්තයි මරාගන්නවා දැකල හැදෙන පොඩි උන් කොච්චර ඉන්නවද?
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දෙකක් උනාට දෙකේම තියෙන්නේ ලිංගිකත්වය ආශාවනේ බන් :dull::dull:
    යකෝ පිස්සුද? :angry: ඔතන තමයි වැරැද්ද... අපේ රටේ විතරයි මෙහෙම හිතනේ.. කිස් එකයි ලිංගිකත්වය ආශාවයි දෙකක්.
    පබ්ලික් කිස් එකක් කියන්නේ ආදරේ හින්ද කරන දෙයක්. ඒක සෙක්ස් ගොඩට දාන්නන එපා යකුනේ..

    කිස් පැත්තකින් තියපන්. එකට ඉඳගෙන පැත්තක කතා කොර කොර හිටියත් ඕකත් ලිංගිකත්වයට තියෙන ආසාව කියයි මෙහෙම ගියොත්.. මල හත්තිලව්වයි..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ලිංගික ආසාව නැත්නම් මොන මල ඉලව්වකටද බන් කොල්ලෝ කෙල්ලෝ යාලු වෙන්නේ :lol::lol: මොනවද බන් මේ උබ කියන කතා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිස් එකක් කියන්නේ මොකද්ද කියල හරියට අර්ථ දැක්වීමක් නෑ නෙ. විරුද්ධ අය කියන කිස් එක ගැන නෙවේ එකට සපෝට් කරන අය කියන්නේ. ආදරේට නළලට දෙන එක, කම්මුලට දෙන එක, පුංචිවට තොල් වලට දෙන එක, තොල් හපාගෙන විකාගෙන දෙන එක, මෝල කුලප්පු උනාම බදාගෙන පෙරලගෙන දෙන එක, ජිගි බිගියට පෙර සුදානම් වෙනකොට දෙන එක වගේ විවිධ වර්ග තියෙනවනෙ. ඕක ඕනෙනං අහවල් එකටත් දෙන්න පුළුවන්. එතකොට එකත් කමක් නැද්ද වගේ ප්‍රශ්න එනවනෙ.

    මමනං හිතන්නෙ ආදරේට දෙන එකක් නං බලන් ඉන්නකොට උනත් ලස්සනයි, අපිටත් හිතෙනව අනේ මේ ලස්සන කපල් එකක්නෙ කියල. හරියට අම්ම කෙනෙක් පොඩි බබෙක්ට කිස් එකක් දෙනකොට වගේ. කැතක් හිතෙන්නෙ නෑ. දෙන්නගේ අදහස් පිරිසිදු නං ඒක පිටට පේන්නෙත් එහෙමයි කියලයි මගේ අදහස. ඒවාට නං කිසි විරෝධයක් නෑ මගේ.

    අනිත් ජාතිය තමා හොඳ නෑ කියල ගොඩක් අය කියන්නේ. ඒක ආදරේට දෙන එකකට වඩා දුර ගිය එකක්, පාරේ *කන්න හොඳ නැත්තන්, *කන්න ලැස්ති වෙනව වගේ, නැත්තන් *කන්න හැඟීම් පොළඹවන විදිහට කිස් කරන්නත් ඕනේ නෑ කියලයි මගේ අදහස.

    මට නං හැබැයි කෙල්ලෙකුත් නෑ, කිස් කරලත් නෑ මගේ අදහස දැම්මෙ. :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලිංගික ආසාව නැත්නම් මොන මල ඉලව්වකටද බන් කොල්ලෝ කෙල්ලෝ යාලු වෙන්නේ :lol::lol: මොනවද බන් මේ උබ කියන කතා
    එහෙම බැලුවොත් උබ ඉස්සෙල්ල කිව්වා වගේ උබලගේ ගෙදර මිනිස්සුන්ට බස් එකේ ළමයෙක් අරගෙන යන්නත් බැහැ.
    ඇයි ළමය ඉපදුනෙත් ලිංගික ආසාවක් හින්දනේ :lol::lol: මොනාද බන් උබ කියන විකාර
     
    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    මේකේ ඉන්න එව්න් මනුස්සයෝ විදියට ඉපදිච්ච එකත් පිළිකුල් කරන එව්න්ද කොහෙද :D

    kiss එකකින් ප්‍රකාශ කරන්නේ ආදරේ.. එක ඇමෙරිකාවේ එකෙක් හදපු එකක් නෙමේ කුකුලනි... මනුස්සයෝ විදියට අපිට උපතින්ම එන දෙයක් (මොකෙක් හරි අපි මැව්වනම් පොර අපිව මවල තියෙන විදිය :D )

    ඉතින් ඕක Public කරාම ලෝකේ පෙරලෙනවද බන් ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කිස් එකක් කියන්නේ මොකද්ද කියල හරියට අර්ථ දැක්වීමක් නෑ නෙ. විරුද්ධ අය කියන කිස් එක ගැන නෙවේ එකට සපෝට් කරන අය කියන්නේ. ආදරේට නළලට දෙන එක, කම්මුලට දෙන එක, පුංචිවට තොල් වලට දෙන එක, තොල් හපාගෙන විකාගෙන දෙන එක, මෝල කුලප්පු උනාම බදාගෙන පෙරලගෙන දෙන එක, ජිගි බිගියට පෙර සුදානම් වෙනකොට දෙන එක වගේ විවිධ වර්ග තියෙනවනෙ. ඕක ඕනෙනං අහවල් එකටත් දෙන්න පුළුවන්. එතකොට එකත් කමක් නැද්ද වගේ ප්‍රශ්න එනවනෙ.

    මමනං හිතන්නෙ ආදරේට දෙන එකක් නං බලන් ඉන්නකොට උනත් ලස්සනයි, අපිටත් හිතෙනව අනේ මේ ලස්සන කපල් එකක්නෙ කියල. හරියට අම්ම කෙනෙක් පොඩි බබෙක්ට කිස් එකක් දෙනකොට වගේ. කැතක් හිතෙන්නෙ නෑ. දෙන්නගේ අදහස් පිරිසිදු නං ඒක පිටට පේන්නෙත් එහෙමයි කියලයි මගේ අදහස. ඒවාට නං කිසි විරෝධයක් නෑ මගේ.

    අනිත් ජාතිය තමා හොඳ නෑ කියල ගොඩක් අය කියන්නේ. ඒක ආදරේට දෙන එකකට වඩා දුර ගිය එකක්, පාරේ *කන්න හොඳ නැත්තන්, *කන්න ලැස්ති වෙනව වගේ, නැත්තන් *කන්න හැඟීම් පොළඹවන විදිහට කිස් කරන්නත් ඕනේ නෑ කියලයි මගේ අදහස.

    මට නං හැබැයි කෙල්ලෙකුත් නෑ, කිස් කරලත් නෑ මගේ අදහස දැම්මෙ. :(

    සුකන්න හදන්න යනවා වගේ කිස් කරන්නේ සුකනකොට.
    පාරේදී දෙන්නේ කිස් එක පාරේදී දෙනකොට.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම බැලුවොත් උබ ඉස්සෙල්ල කිව්වා වගේ උබලගේ ගෙදර මිනිස්සුන්ට බස් එකේ ළමයෙක් අරගෙන යන්නත් බැහැ.
    ඇයි ළමය ඉපදුනෙත් ලිංගික ආසාවක් හින්දනේ :lol::lol: මොනාද බන් උබ කියන විකාර

    ලොල් බන් :lol: ඔය සිද්දි දෙන ඇතුලෙම ලිංගිකත්වය කියන කාරණේ පදනම් උනාට ඔතන සම්පුර්ණ පරස්පර සිද්දි දෙකක් බන් ..! ඔය දෙක එකට ඈදන්න බෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුකන්න හදන්න යනවා වගේ කිස් කරන්නේ සුකනකොට.
    පාරේදී දෙන්නේ කිස් එක පාරේදී දෙනකොට.

    ඔය දෙක මාරු වෙන එක තමයි මෙතන ප්‍රශ්නෙ මට පෙන්නේ. දැන් ඉන්න කෙල්ලෝ කොල්ලොත් ඔය දෙක මාරුකරගෙන ඉන්නෙ එකනෙ අවුල.

    සපෝට් කරන අය ආදරේට දෙන එක ගැන කතා කරන්නේ. විරුද්ධ අය කතා කරන්නේ සුකනකොට දෙන එක ගැන. දෙගොල්ලෝ දෙකක් ගැනද කොහෙද වාද කරන්නේ. :confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ලොල් බන් :lol: ඔය සිද්දි දෙන ඇතුලෙම ලිංගිකත්වය කියන කාරණේ පදනම් උනාට ඔතන සම්පුර්ණ පරස්පර සිද්දි දෙකක් බන් ..! ඔය දෙක එකට ඈදන්න බෑ
    ඉතින් එක තමා මාත් කියන්නේ, ඇයි දෙක එකට ඈදන්නේඋඹ?

    ලිංගිකත්වය කියන කාරණේ පදනම් වෙච්ච හැම මගුලම එකට
    ඈදන්න යන එක තමා ප්‍රධාන අවුල..
     
    • Like
    Reactions: sl gamer
    Jul 23, 2016
    211
    41
    0
    මේකේ ඉන්න එව්න් මනුස්සයෝ විදියට ඉපදිච්ච එකත් පිළිකුල් කරන එව්න්ද කොහෙද :D

    kiss එකකින් ප්‍රකාශ කරන්නේ ආදරේ.. එක ඇමෙරිකාවේ එකෙක් හදපු එකක් නෙමේ කුකුලනි... මනුස්සයෝ විදියට අපිට උපතින්ම එන දෙයක් (මොකෙක් හරි අපි මැව්වනම් පොර අපිව මවල තියෙන විදිය :D )

    ඉතින් ඕක Public කරාම ලෝකේ පෙරලෙනවද බන් ?

    පෙරලෙනවද කියල බලන්න උබලගේ අම්මයි තාත්තයි සුකන වීඩියෝ එකක් upload කරාපන්කෝ ..අවුලක් නෑ නේ (මොකෙක් හරි අපි මැව්වනම් පොර අපිව මවල තියෙන විදිය නේ :D )
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉතින් එක තමා මාත් කියන්නේ, ඇයි දෙක එකට ඈදන්නේඋඹ?

    ලිංගිකත්වය කියන කාරණේ පදනම් වෙච්ච හැම මගුලම එකට
    ඈදන්න යන එක තමා ප්‍රධාන අවුල..

    මම එතන කිව්වේ ඒ දෙක සිද්ද වෙන්නේ තැන් දෙකක නමුත් කාරණේ පදනම් වෙන්නේ ලිංගිකත්වය .මෙතන ප්‍රශ්නේ ලිංගිකත්වය කියන්නේ පෞද්ගලික ද නැද්ද කියන එකනේ බන් .!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    දැන් බලපන්කො මේකටම වැටිලා තියෙන උඩින් ඔපෙ යටින් හපෙ comments ටික :p :p මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රටවල් මෙහෙමම තමයි තියෙන්නේ :D

    20 /12 එකතු වෙලා කෙල්ලෝ Rape කරන ඒවටත් .. සේයා වගේ පොඩි දරුවොත් rape වෙලා මැරෙන එකටත් / Sex සර්ච් කරලා 1st වෙන ඒවටත් මුන් තමයි වග කියන්න ඕනේ

    Love කරන එකා එක්ක Kiss කරන එකේ මොකක්ද වැරැද්ද?
    ජාතිය ගොඩ ගන්න ළමයි හද්දවන්න කතාව.. ඒ උනාට ඊට කලින් කරන්න ඕන දේවල් කොරන්න දෙන්නේ නැහැ..

    හරියට sex education එකක් වත් දෙන්නේ නැති රටේ මොන පබ්ලික් කිස් ද...

    කිස් කරනවයි හුකනවයි දෙකක්.

    So true we r trap in a box called culture which is not even ours
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔය දෙක මාරු වෙන එක තමයි මෙතන ප්‍රශ්නෙ මට පෙන්නේ. දැන් ඉන්න කෙල්ලෝ කොල්ලොත් ඔය දෙක මාරුකරගෙන ඉන්නෙ එකනෙ අවුල.

    සපෝට් කරන අය ආදරේට දෙන එක ගැන කතා කරන්නේ. විරුද්ධ අය කතා කරන්නේ සුකනකොට දෙන එක ගැන. දෙගොල්ලෝ දෙකක් ගැනද කොහෙද වාද කරන්නේ. :confused:

    දෙක මාරු වෙන්නේ මේ වගේ ආදරේ කරන්න වාතාවරණයක් නැති ඒකට වැටවල් ගහපු රටක් උනහමයි.

    නිදහස තියෙන රටක් උනොත් කාටවත් දෙක මාරු කරගන්න උවමනාවක් නැහැ. :no:

    එතකොට මුළු කතාවම සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා ඉවරයි. මොකද එක මුළු සමාජෙම වෙනස් කරන දෙයක්.

    පොඩි එකෙක් දැක්කත් එහෙම කිස් එකක් දෙනකොට අම්මලට කියන්න පුළුවන් වෙන්න ඕන පුතා ඔයාගේ අම්මයි තාත්තයිත් ඉස්සර ඔහොම තමයි ආදරේ කලේ කියල. එතකොට පොඩි එකා සතුටු වෙනවා.
    ඊටපස්සේ උන්ට ඒ ගැන උගන්නල දෙන්න ඕන.

    දැන් කොල්ලෝ කෙල්ලෝ මේ විදිහට හැසිරෙන්නේ මේක නිදහස නැති රටක් හින්ද, මුන්ට නිදහස ලැබුනොත් කොහොමට තියෙයිද උන් පාරේ හුකන්න ගනියි කියල නිගමනය කොරන විනිශ්ය කාරයෝ ටිකක් මෙතන ඉන්නේ. නිදහසක් තියෙන රටක හැසිරෙන්න විදිහ, නිදහසක් නැති රටක ඉන්න කොල්ලෝ කෙල්ලෝ කොරන වැඩ ගැන බලල නිගමන වලට එන්න බැහැ එහෙම. එතකොට එක සම්පුර්ණ වෙනස් දෙයක්.
    එක මුළු සමාජෙම වෙනස් කරලා ඉවරයි එතකොට.. එතකොට පොඩි කාලේ ඉඳන් මොලේ වැඩෙනකොට ඉඳන් ඒ දේවල් සාමාන්‍ය වෙලා ඉවරයි.
    මෝළ කරවෙලා හැදෙන්නේ ඒ වාතාවරණයේ හැදිලා ඉවර උනාම.
     
    Last edited:

    NextBiz

    Member
    Jul 18, 2016
    23
    4
    0
    පෙරලෙනවද කියල බලන්න උබලගේ අම්මයි තාත්තයි සුකන වීඩියෝ එකක් upload කරාපන්කෝ ..අවුලක් නෑ නේ (මොකෙක් හරි අපි මැව්වනම් පොර අපිව මවල තියෙන විදිය නේ :D )

    හුකන එකක් ගැන නෙමේ කිස් කරන එකක් ගැන කතා කරේ කුකුලෝ :D අපේ අම්ම තාත්තා කිස් කරනවානම් අපි ඉස්සරහ අනිවා අප්ලෝඩ් කරනවා :D කිසිම අව්ලක් නෑ :confused::confused::confused:

    කිස් කියන්නේ ආදරය ප්‍රකාශ කරන විදියක් :D ඒක කරන්න රුම් එකකට ගිහින් රෙදි ගලවන්න ඕනේ නෑ කුකුලෝ :D අතට අත දෙන ගානටම සාමාන්‍ය වෙන්න ඕනි තොපිට කිස් කියපු ගමන් මතක් වෙන්නේ හුකන ඒක :P:P ඒක ඉතින් මගේ වැරද්දක්ද :eek::eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113

    නෑ සහෝ
    අපි වැලක් බලන් පාඩුවේ ඉන්නවා
    කාටවත් අතවරයක් කරන්න යන් නැනේ
    දැන් lizard කිවා වගේ හම්බුනාම ආදරේට දෙන කිස් එකක් නම් කමක් නෑ
    ඒක සිරාම අදරෙටනේ වගේනේ
    ඔතන වෙලිගෙන ඇගිලි මිරිකගෙන උර බීගෙන ඉවසන්න බැරි ආදරයක්ද?
    සංස්කෘතියේ එල්බ ගන්න ඕන නෑ
    එත් සංස්කෘතිය හින්ද ටිකක් හරි මේක රැකිලා තියනවා
    අද ස්ත්‍රී දුෂකයෙකට සමාජේ සලකන නැනේ
    ඕක සාමාන්‍ය උනොත් මොකද වෙන්නේ?
    අනික ඔහොම පාරේ හැසිරුනම අපේ උන්ගේ නිකන්ම සිල් බිදෙනවා
    කෙල්ලොන්ට වෙන කරදර අනිවම වැඩි වෙනවා
    සංස්කෘතිය අයින් කල කියල මිනිස්සු වෙනස් වෙන් නෑ
    සංස්කෘතියෙන් හොද වගේම ලොකු නරකවලුත් බලා තියාගන්නවා

    Oya kiyana sanskruthiya nisa mokakda rakila thiyenne?
    Anith 1ka couple kiss karanne lips hapagenada soft kiss 1kak da kiyana 1ka apita prashnayak wenna bae ehama anikata prashnayak wenawanam 1kata kiyanne "kuhakakama"