ඒකයි ඒ කාරණේ පෞද්ගලික වෙන්නේසමහර වෙලාවට ආදරයත් තියෙනවනේ ... රාගයෙන් තොර ආදරයක් නෑ නේ![]()



ඒකයි ඒ කාරණේ පෞද්ගලික වෙන්නේසමහර වෙලාවට ආදරයත් තියෙනවනේ ... රාගයෙන් තොර ආදරයක් නෑ නේ![]()



ආහ්.. හරි හරි.. උබ මේ public එකේ කිස් කරන්න ඕන කියල කියන්නේ ජාතිය රැකගන්න නේද
එල එල ජයවේවා. නියමයි. පාරේ ඉන්න හැම ගැනිවම ගිහින් ඉබපන්. අවුලක් නැ
අපරාදේ. උබලගේ ඔය ගෙන decent අප්පච්චි ගෙන් ඇහුවෙ නැද්ද එයා ඒකාලේ ඔය වැඩේ කරේ නැද්ද කියල . මං කියන්නේ මේ Public kissing ගැන.![]()
ඕවගෙන් සංස්කෘතියට මොන උනත් සහෝ
මම කියන්නේ ගැනු ළමයෙක්ගේ ජිවිතේ ගැන
පාරවල් ගැනේ ළමයි හදන්න ගත්තොත් නියමයි
ආය ඔය ගැන කතා කරලා වැඩක් නෑ සහෝ
සුබ රාත්‍රියක්
මේකේ තේරුම මචං, ළමයින් හදන්න කියනවනම්..ඉතින් ඔය දේවල් කොරන්න ඉඩ නොදී.. සිංහලයා ට ළමයි හදපන් ජාතිය බෙරගනින් කියල, කියන එක විහිලුවක් නේ බං?
ගෑනු ළමයාගේ ජිවිතේ කෙලෙසේනවද කිස් එකක් දුන්නම? ඒක ඒකිගේ කැමැත්ත..ඕවගෙන් සංස්කෘතියට මොන උනත් සහෝ
මම කියන්නේ ගැනු ළමයෙක්ගේ ජිවිතේ ගැන
ආහ්.. හරි හරි.. උබ මේ public එකේ කිස් කරන්න ඕන කියල කියන්නේ ජාතිය රැකගන්න නේද
යකෝ පිස්සුද?දෙකක් උනාට දෙකේම තියෙන්නේ ලිංගිකත්වය ආශාවනේ බන්![]()
ඔතන තමයි වැරැද්ද... අපේ රටේ විතරයි මෙහෙම හිතනේ.. කිස් එකයි ලිංගිකත්වය ආශාවයි දෙකක්.ඒකයි ඒ කාරණේ පෞද්ගලික වෙන්නේ![]()

යකෝ පිස්සුද?ඔතන තමයි වැරැද්ද... අපේ රටේ විතරයි මෙහෙම හිතනේ.. කිස් එකයි ලිංගිකත්වය ආශාවයි දෙකක්.
පබ්ලික් කිස් එකක් කියන්නේ ආදරේ හින්ද කරන දෙයක්. ඒක සෙක්ස් ගොඩට දාන්නන එපා යකුනේ..
කිස් පැත්තකින් තියපන්. එකට ඉඳගෙන පැත්තක කතා කොර කොර හිටියත් ඕකත් ලිංගිකත්වයට තියෙන ආසාව කියයි මෙහෙම ගියොත්.. මල හත්තිලව්වයි..

මොනවද බන් මේ උබ කියන කතා 
එහෙම බැලුවොත් උබ ඉස්සෙල්ල කිව්වා වගේ උබලගේ ගෙදර මිනිස්සුන්ට බස් එකේ ළමයෙක් අරගෙන යන්නත් බැහැ.ලිංගික ආසාව නැත්නම් මොන මල ඉලව්වකටද බන් කොල්ලෝ කෙල්ලෝ යාලු වෙන්නේමොනවද බන් මේ උබ කියන කතා

මොනාද බන් උබ කියන විකාර
)කිස් එකක් කියන්නේ මොකද්ද කියල හරියට අර්ථ දැක්වීමක් නෑ නෙ. විරුද්ධ අය කියන කිස් එක ගැන නෙවේ එකට සපෝට් කරන අය කියන්නේ. ආදරේට නළලට දෙන එක, කම්මුලට දෙන එක, පුංචිවට තොල් වලට දෙන එක, තොල් හපාගෙන විකාගෙන දෙන එක, මෝල කුලප්පු උනාම බදාගෙන පෙරලගෙන දෙන එක, ජිගි බිගියට පෙර සුදානම් වෙනකොට දෙන එක වගේ විවිධ වර්ග තියෙනවනෙ. ඕක ඕනෙනං අහවල් එකටත් දෙන්න පුළුවන්. එතකොට එකත් කමක් නැද්ද වගේ ප්‍රශ්න එනවනෙ.
මමනං හිතන්නෙ ආදරේට දෙන එකක් නං බලන් ඉන්නකොට උනත් ලස්සනයි, අපිටත් හිතෙනව අනේ මේ ලස්සන කපල් එකක්නෙ කියල. හරියට අම්ම කෙනෙක් පොඩි බබෙක්ට කිස් එකක් දෙනකොට වගේ. කැතක් හිතෙන්නෙ නෑ. දෙන්නගේ අදහස් පිරිසිදු නං ඒක පිටට පේන්නෙත් එහෙමයි කියලයි මගේ අදහස. ඒවාට නං කිසි විරෝධයක් නෑ මගේ.
අනිත් ජාතිය තමා හොඳ නෑ කියල ගොඩක් අය කියන්නේ. ඒක ආදරේට දෙන එකකට වඩා දුර ගිය එකක්, පාරේ *කන්න හොඳ නැත්තන්, *කන්න ලැස්ති වෙනව වගේ, නැත්තන් *කන්න හැඟීම් පොළඹවන විදිහට කිස් කරන්නත් ඕනේ නෑ කියලයි මගේ අදහස.
මට නං හැබැයි කෙල්ලෙකුත් නෑ, කිස් කරලත් නෑ මගේ අදහස දැම්මෙ.![]()
එහෙම බැලුවොත් උබ ඉස්සෙල්ල කිව්වා වගේ උබලගේ ගෙදර මිනිස්සුන්ට බස් එකේ ළමයෙක් අරගෙන යන්නත් බැහැ.
ඇයි ළමය ඉපදුනෙත් ලිංගික ආසාවක් හින්දනේමොනාද බන් උබ කියන විකාර
ඔය සිද්දි දෙන ඇතුලෙම ලිංගිකත්වය කියන කාරණේ පදනම් උනාට ඔතන සම්පුර්ණ පරස්පර සිද්දි දෙකක් බන් ..! ඔය දෙක එකට ඈදන්න බෑ සුකන්න හදන්න යනවා වගේ කිස් කරන්නේ සුකනකොට.
පාරේදී දෙන්නේ කිස් එක පාරේදී දෙනකොට.

ඉතින් එක තමා මාත් කියන්නේ, ඇයි දෙක එකට ඈදන්නේඋඹ?ලොල් බන්ඔය සිද්දි දෙන ඇතුලෙම ලිංගිකත්වය කියන කාරණේ පදනම් උනාට ඔතන සම්පුර්ණ පරස්පර සිද්දි දෙකක් බන් ..! ඔය දෙක එකට ඈදන්න බෑ
මේකේ ඉන්න එව්න් මනුස්සයෝ විදියට ඉපදිච්ච එකත් පිළිකුල් කරන එව්න්ද කොහෙද![]()
kiss එකකින් ප්‍රකාශ කරන්නේ ආදරේ.. එක ඇමෙරිකාවේ එකෙක් හදපු එකක් නෙමේ කුකුලනි... මනුස්සයෝ විදියට අපිට උපතින්ම එන දෙයක් (මොකෙක් හරි අපි මැව්වනම් පොර අපිව මවල තියෙන විදිය)
ඉතින් ඕක Public කරාම ලෝකේ පෙරලෙනවද බන් ?
)ඉතින් එක තමා මාත් කියන්නේ, ඇයි දෙක එකට ඈදන්නේඋඹ?
ලිංගිකත්වය කියන කාරණේ පදනම් වෙච්ච හැම මගුලම එකට ඈදන්න යන එක තමා ප්‍රධාන අවුල..
දැන් බලපන්කො මේකටම වැටිලා තියෙන උඩින් ඔපෙ යටින් හපෙ comments ටික![]()
මේ වගේ කාලකන්නි ඉන්නකම් මේ රටවල් මෙහෙමම තමයි තියෙන්නේ
![]()
20 /12 එකතු වෙලා කෙල්ලෝ Rape කරන ඒවටත් .. සේයා වගේ පොඩි දරුවොත් rape වෙලා මැරෙන එකටත් / Sex සර්ච් කරලා 1st වෙන ඒවටත් මුන් තමයි වග කියන්න ඕනේ
Love කරන එකා එක්ක Kiss කරන එකේ මොකක්ද වැරැද්ද?
ජාතිය ගොඩ ගන්න ළමයි හද්දවන්න කතාව.. ඒ උනාට ඊට කලින් කරන්න ඕන දේවල් කොරන්න දෙන්නේ නැහැ..
හරියට sex education එකක් වත් දෙන්නේ නැති රටේ මොන පබ්ලික් කිස් ද...
කිස් කරනවයි හුකනවයි දෙකක්.
ඔය දෙක මාරු වෙන එක තමයි මෙතන ප්‍රශ්නෙ මට පෙන්නේ. දැන් ඉන්න කෙල්ලෝ කොල්ලොත් ඔය දෙක මාරුකරගෙන ඉන්නෙ එකනෙ අවුල.
සපෝට් කරන අය ආදරේට දෙන එක ගැන කතා කරන්නේ. විරුද්ධ අය කතා කරන්නේ සුකනකොට දෙන එක ගැන. දෙගොල්ලෝ දෙකක් ගැනද කොහෙද වාද කරන්නේ.![]()

පෙරලෙනවද කියල බලන්න උබලගේ අම්මයි තාත්තයි සුකන වීඩියෝ එකක් upload කරාපන්කෝ ..අවුලක් නෑ නේ (මොකෙක් හරි අපි මැව්වනම් පොර අපිව මවල තියෙන විදිය නේ)
අපේ අම්ම තාත්තා කිස් කරනවානම් අපි ඉස්සරහ අනිවා අප්ලෝඩ් කරනවා
කිසිම අව්ලක් නෑ 


ඒක කරන්න රුම් එකකට ගිහින් රෙදි ගලවන්න ඕනේ නෑ කුකුලෝ
අතට අත දෙන ගානටම සාමාන්‍ය වෙන්න ඕනි තොපිට කිස් කියපු ගමන් මතක් වෙන්නේ හුකන ඒක 
ඒක ඉතින් මගේ වැරද්දක්ද 

නෑ සහෝ
අපි වැලක් බලන් පාඩුවේ ඉන්නවා
කාටවත් අතවරයක් කරන්න යන් නැනේ
දැන් lizard කිවා වගේ හම්බුනාම ආදරේට දෙන කිස් එකක් නම් කමක් නෑ
ඒක සිරාම අදරෙටනේ වගේනේ
ඔතන වෙලිගෙන ඇගිලි මිරිකගෙන උර බීගෙන ඉවසන්න බැරි ආදරයක්ද?
සංස්කෘතියේ එල්බ ගන්න ඕන නෑ
එත් සංස්කෘතිය හින්ද ටිකක් හරි මේක රැකිලා තියනවා
අද ස්ත්‍රී දුෂකයෙකට සමාජේ සලකන නැනේ
ඕක සාමාන්‍ය උනොත් මොකද වෙන්නේ?
අනික ඔහොම පාරේ හැසිරුනම අපේ උන්ගේ නිකන්ම සිල් බිදෙනවා
කෙල්ලොන්ට වෙන කරදර අනිවම වැඩි වෙනවා
සංස්කෘතිය අයින් කල කියල මිනිස්සු වෙනස් වෙන් නෑ
සංස්කෘතියෙන් හොද වගේම ලොකු නරකවලුත් බලා තියාගන්නවා