මන් කොන්දක් නැතුව අඩන් ගිහින් අම්මට කියන ජාතියේ එකෙක් නං රියල් එකෙන් ඇවිත් මෙතන තවුසන්ඩ් ටෝක් දෙන්නේ නැහැ, අරූ මෙතන රඟනවා වගේ කොන්දක් නැතුව ෆේක් එකකින් එනවා ඇවිල්ල උබල ඔක්කොටම කුණුහරුප පලනවා පොඩි එකා වගේ
මන් එහෙම නැති හින්ද තමා මෙතන කෙලින් කතා කරන්නේ බය නැතුව.
මට මේ නිකන් සැකේට හිතුන දෙයක් අහන්නේ.. උබලට කතා කරන්න පොයින්ට් ඉවර වෙලාද වටේ යන්නේ රිපෝර්ට් එකක් අහ අහ පොස්ට් දාන්නේ ටොපික් එක පැත්තක දාල?
පබ්ලික් කිසින් ගැන මේ ත්රෙඩ් එක තියෙන්නේ මතකද උබලට?![]()
පබ්ලික් කිසින් ගැන මොනව කතා කරන්නද බන් ගෙදර අම්මලා තාත්තලා ලමයි ඉස්සරහ එලිපිට කිස් කරන එක දිහා කට ඇරන් බලන් ඉන්න ලමයි ඉද්දැද්දි සහ ඒ ලමයි ඒක high classic විදියට ඒක උජාරුවෙන් ලෝකෙටම කියද්දි
උබගෙ ලමයි ටිකවත් හරියට හදාගන්න බලපන් මොකද Public kissing වලින් පටන්ගෙන පස්සේ බස් එකේ පෙම් මුල්ලේ public Fuc*ing වලට තමයි එන්නේ. එතකොටත් උබල කියයි දවසක ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ හු*ගන්නවත් තැනක් නැ කියල. එතකොට උබගේ දරුවෙක් එහෙම bus එකක public kissing සහ public fuc*ing කර කර ඉද්දි උබට ඉතාමත් ලොකු ආඩම්බරයක් දැනෙයි . අන්න එදාට elakiri ඇවිල්ලා මට pm එකක් දාපන්. එතකොට මං මතක් කරල දෙන්නම් ආච්චි සහ සීයාගේ හැසිරීම පුතාගෙන් පුතාලට ආවේ කොහොමද කියල
Last edited:



සංස්කෘතිය සහ පබ්ලික් කිසින් ගැන කතා කරපුවට රිප්ලයි කරපල්ලා 



