Ei Lankawe vitharak public kiss karanda bari?

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ලංකාවෙ එහෙම නීතියක් නෑ නේද කිස් කරන්න බෑ කියල..
    මම දන්න තරමින් නම් එහෙම එකක් නෑ..

    ඉන්දියාවෙ නම් මම හිතන්නෙ public කිස් කලොත්/අශෝභන ලෙස හැසිරුනොත් ඇට දෙක තලල හිරේ දානව..

    අමරිකාවෙ පාරෙ චූ කලොත් ඇට දෙක තලල හිරේ දානව..

    ලංකාවෙ ඔය දෙකම කරන්න පුළුවන් මාට්ටු උනොත් photo ගහල gossip සයිට් වල දානවා

    :lol::lol::lol:

    යේක ඔක්කොම මහ කෙරි මිනීශු අප්පා

    btw කිස් එකක් දෙන එක කිසිම වරදක් නම් මම දකින්නෙ නෑ..
    ඒත් public place වල බදාගෙන තන් මිරිකගෙන පුක විකාගෙන කිස් කරන එකට කියන්නෙ අශෝභනව හැසිරෙනව කියල..
    අවට ඉන්න මිනිස්සුන්ව අපහසුතාවයට පත් නොකර දෙන එකක් දීගත්තට අවුලක් නැහැ..

    sira kathawa bn
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    කිස් කරන එක නෙමෙයි නේ සහෝ අවුල .ප්‍රසිද්දියේ කරන එකනේ.මේ රටේ සංස්කෘතියක් කියල දේකුත් තියනවා නේ

    ලංකාව ගැන නං ඉතින් කතා කරලා වැඩක් නෑ....ඕන මගුලකට ඉස්සරහට ගන්නෙ සංස්කෘතිය
    සංස්කෘතිය ගැන කියනව නං ඉස්සර ලංකාවෙ ගැණු උඩට ඇන්දෙ නෑ..තන් දෙක එලියෙ දාගෙන ඉන්නෙ තව අපේ රාජලට ගැණු 100ක් 200ක් හිටිය
    ඉතින් සංස්කෘතිය රැකගන්න නං කතාව ඔවා තමා කරන්න ඕන...

    ඔය ප්‍රශ්නෙ කිස් කරන එකෙන් නතර කරන්න බෑ...මම කිස් කරන එක හොදයි අනුමත කරන්නෙ නෑ...ඒක නෙමේ ප්‍රශ්නෙ අද කාලේ කිස් කරන එක නෙමේ කපල් එකකට අතින් අල්ලන් යන්නත් යන්නත් බෑ මිනිස්සු බලනවා මැජික් වගේ(මතකනේ independent square එකේ...ඕක කොලබ ගොඩක් අඩුයි.. පිට පළාත්වල තමා ගොඩක්ම වැඩි. මගේ පෞද්ගලික අත්දැකීමත් කියන්නම් මන් මගේ GF එක්ක ගාලු කොටුවෙ අත් අල්ලගෙන ඇවිද්ද. පොලිසියේ කෙනෙක් ඇවිත් කිව්වා අත් අල්ලන් යන්න එපා කියල.. ඊට පස්සෙ එතන තිබ්බ bench එකක වාඩි උනා..එතනිනුත් යන්න කිව්වා...මන් ඇහුව ඇයි අපි මොකක්ද කරපු වැරැද්ද කියල...පොඩි ළමයි එනවලු...ඔන්න ලංකාව..ඊට පස්සෙ රූම් යන්නද??) එහෙම තමන්ගෙ කෙල්ලගෙ අතින් අල්ලන් යනකොට කන්න වගේ බලන් ඉන්න එවුන්ම බස් එකේ ගෑනියෙක්ට හේත්තු වෙලා යනවා, නැත්තන් ගැහැණියෙක් දැක්කම හිතින් සංසර්ගයේ යෙදෙනවා..ඔන්න සබ්යත්වය!!

    අවවාදය- බදින්න කලින් කෙල්ල එක්ක කොහෙවත් ඇවිදින්න යන්න එපා..බැන්දට පස්සේ උනත් wife එක්ක යනවනම් කසාද සහතිකේ කොපියක් අරන් පලයන්
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    Love කරන එකා එක්ක Kiss කරන එකේ මොකක්ද වැරැද්ද?
    ජාතිය ගොඩ ගන්න ළමයි හද්දවන්න කතාව.. ඒ උනාට ඊට කලින් කරන්න ඕන දේවල් කොරන්න දෙන්නේ නැහැ..

    හරියට sex education එකක් වත් දෙන්නේ නැති රටේ මොන පබ්ලික් කිස් ද...

    කිස් කරනවයි හුකනවයි දෙකක්.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    අනිවා මචන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මේ මොනවා කිවත් කිස් එකක් දුන්න කියල කවුරුත් කුදලන් ගිහින් හිරේ දාන්නෙ නෑ නේද ? සුටුස් ගාල ශේප් එකේ දෙන්නයි තියෙන්නෙ. මිනිස්සු එකෝ බලයි නැත්තන් අහක බලන් යයි. :oo:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ලිංගික අධ්‍යාපනයක් නැති එක තමයි එකම අවුල. මට මතකයි මම 11 වසරේදී සෞඛ්‍යය වලට ලිංගික සෞඛ්‍යය පාඩම උගන්නනකන් හිටියේ :yes:. මිස් පන්තියට ඇවිල්ල කිව්වා ඔයාල ඕව ගැන දන්නවනේ ඉතින් මොකටද මම කියල දෙන්නේ කියල ඊලග පාඩමට ගියා :sorry:. නිකමට බලපන් ලංකාවේ උන් උපත් පාලනය ගැන දන්නේ නැතුව දවසට කීයක් ගබ්සා කරනවද කියල. luckyluke111 ගෙ thread වලින් ඉස්කෝලේ ගියාට වඩා දෙයක් මම ඉගෙන ගත්ත :P. නිකමට බලපන් වෙන රටවල් වල උන් පාරේ kiss කරත් පාරේ යන උන් ගණන් ගන්නෙත් නැ. ලංකාවේ XXX එකක් phone එකේ තිබ්බොත් ඒක news වලත් යනවා. හැබැයි ඉතින් අපේ රටේ site වල adiminලට පුදුම අසහනයක් තමයි තියෙන්නේ විශේෂයෙන් අර hiru page එකේ ඇඩ්මින් පොන්නයට උට සාය කැල්ල පෙන්න බැ page එකේ දානවා :angry:.
     
    hell yes :yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    hqdefault.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මිනිස්සු මොකටද මුලින්ම ගෙවල් හැදුවේ ?
    අපි නම් ගෙවල් හදන්නේ නං හිසට වහලයක් තිබ්බම තෙමෙන්නැති වෙන්න ජීවත් වෙන්න.
    උබ හදන්නේ වෙන වැඩකටද?

    public එකේ kiss කරන්න පටන් අරන් ඕක ඊලග step එකටත් Public එකේම යයි කියල උබට නිකමට හරි හිතෙනවද ?

    :no: හැමෝම යන්නේ නැහැ. මිනිස්සුන්ගේ මොලේ පිටිපස්සේ එක කොටසක් තියෙනවා එකෙන් තමයි අපිට තැනකට ගියහම ඊට අදාළ විදිහට decent එකේ ඉන්න එක ගැන අදාළ දේවල් වැඩ කරන්නේ.
    ඒ කොටස හරියට වැඩ කරන්නේ නැති එවුන් තමයි පබ්ක්ලික් හුකන්න යන්නේ.
    ඒක රෝගයක්. එකෙක් දෙන්නෙක්ට ලෙඩක් තිබ්බ කියල හැමෝගේම නිදහස නැති කරන එක වැරදි වැඩක්. නිදහස ආදරය විඳින්න තියෙන එක මිනිස්සුන්ගේ අයිතිවාසිකමක් වෙන්න ඕන. ඔය එක එක පිස්සොන්ට හිතිච්ච හිතිච්ච පලියට ඒවාට නීති දාන්න යන එක ගූ වැඩක්
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    උඹ ඔහොම නේද බලං ඉන්නේ පාරේ කපල් එකක් අතින් අල්ලං යද්දී?

    මන් හිතුව උබ අර සුදස්සී හාමුදුරුවොන්ගේ බන ගැන එහෙම ලියල එවපු PM වලින් උබට මොලේ ටිකක් තියෙන එකෙක්, හිතන්න පුළුවන් එකෙක් කියාල.
    ඒත් ගොඩක් අප්සට් ආකල්ප උබලගේ මොළවලට ග්‍රිල් කරලා විදලා ඉවරයි ඔය සංස්කෘතියෙන්.

    ලංකාව ගැන නං ඉතින් කතා කරලා වැඩක් නෑ....ඕන මගුලකට ඉස්සරහට ගන්නෙ සංස්කෘතිය
    සංස්කෘතිය ගැන කියනව නං ඉස්සර ලංකාවෙ ගැණු උඩට ඇන්දෙ නෑ..තන් දෙක එලියෙ දාගෙන ඉන්නෙ තව අපේ රාජලට ගැණු 100ක් 200ක් හිටිය
    ඉතින් සංස්කෘතිය රැකගන්න නං කතාව ඔවා තමා කරන්න ඕන...

    ඔය ප්‍රශ්නෙ කිස් කරන එකෙන් නතර කරන්න බෑ...මම කිස් කරන එක හොදයි අනුමත කරන්නෙ නෑ...ඒක නෙමේ ප්‍රශ්නෙ අද කාලේ කිස් කරන එක නෙමේ කපල් එකකට අතින් අල්ලන් යන්නත් යන්නත් බෑ මිනිස්සු බලනවා මැජික් වගේ(මතකනේ independent square එකේ...ඕක කොලබ ගොඩක් අඩුයි.. පිට පළාත්වල තමා ගොඩක්ම වැඩි. මගේ පෞද්ගලික අත්දැකීමත් කියන්නම් මන් මගේ GF එක්ක ගාලු කොටුවෙ අත් අල්ලගෙන ඇවිද්ද. පොලිසියේ කෙනෙක් ඇවිත් කිව්වා අත් අල්ලන් යන්න එපා කියල.. ඊට පස්සෙ එතන තිබ්බ bench එකක වාඩි උනා..එතනිනුත් යන්න කිව්වා...මන් ඇහුව ඇයි අපි මොකක්ද කරපු වැරැද්ද කියල...පොඩි ළමයි එනවලු...ඔන්න ලංකාව..ඊට පස්සෙ රූම් යන්නද??) එහෙම තමන්ගෙ කෙල්ලගෙ අතින් අල්ලන් යනකොට කන්න වගේ බලන් ඉන්න එවුන්ම බස් එකේ ගෑනියෙක්ට හේත්තු වෙලා යනවා, නැත්තන් ගැහැණියෙක් දැක්කම හිතින් සංසර්ගයේ යෙදෙනවා..ඔන්න සබ්යත්වය!!

    අවවාදය- බදින්න කලින් කෙල්ල එක්ක කොහෙවත් ඇවිදින්න යන්න එපා..බැන්දට පස්සේ උනත් wife එක්ක යනවනම් කසාද සහතිකේ කොපියක් අරන් පලයන්

    මෙන්න මේකයි වෙලා තියෙන්නේ. ඔය අනුන්ගේ සංස්කෘතිය හින්ද තමා අපේ එවුන්ට රූම් යන්න පොලබෝවල තියෙන්නේ. සංස්කෘතිය ගැන කියනවනම් අර කිව්වත් වගේ තන් දෙක එළියේ දාගෙන ඉන්න ඕන. sex education ලැබෙන්නෙත් නැත්තේ ඔය සංස්කෘතිය හින්දයි.. එතනින් පටන්ගන්න ඕන එක තමා මග ඇරිලා තියෙන්නේ මිනිස්සුන්ට.
    උබට වෙලා තියෙන්නෙත් මෙන්න මේක.
    http://www.elakiri.com/forum/showthread.php?p=20487190#post20487190
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේවා ෆොටෝ ගහල online දැම්ම එකා මහා පොන්නයෙක්. public කියල මහා එවුන් ඕව දන්නේ නැති දේවල් නෙවේ නේ.. ඔන්න පොඩි එවුන් ඉන්න තැනක කරා නම් සංස්කෘතියට හොද නෑ කියන්න පුලුවන්..

    කිස් එකක් දෙන එක කිසිම වරදක් නම් මම දකින්නෙ නෑ..
    ඒත් public place වල බදාගෙන තන් මිරිකගෙන පුක විකාගෙන කිස් කරන එකට කියන්නෙ අශෝභනව හැසිරෙනව කියල..
    අවට ඉන්න මිනිස්සුන්ව අපහසුතාවයට පත් නොකර දෙන එකක් දීගත්තට අවුලක් නැහැ..

    ඔය අසරණ කපල් එක වීඩියෝ කරපු එකාගෙ වල්ල කුනු වෙලා...ඇට දෙක හැලිලා...ගෙඩි ඇවිල්ලා...හෙනගහලා අකුලෝලම යන්න ඕන...
    මම ඔය අනිත් මිනිස්සුන්ගේ දේවල් video කරකර මේ වගේ P වැඩ කරන එවුන්ට පට්ට විරුද්ධයි....:angry:
    ඕකුන්ට කිසිමදාක කිසිම විදිහකින් හොඳක් නම් වෙන්න එපා...
    අයියනායක දෙයියන්ටම පෙනිච්චාවෙ:sorry::sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:
    Jul 23, 2016
    211
    41
    0

    අපේ තාත්ත අම්මව කිස් කරනවා මම දැකල තියෙනවා මම ඉස්සරහ.
    මට කිසි අවුලක් නැහැ එහෙම කිස් කරන එක, ඒත් දැන් එහෙම නොවෙන එක තමයි මට දුක.

    image.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    පබ්ලික් කිසින් ගැන මොනව කතා කරන්නද බන් ගෙදර අම්මලා තාත්තලා ලමයි ඉස්සරහ එලිපිට කිස් කරන එක දිහා කට ඇරන් බලන් ඉන්න ලමයි ඉද්දැද්දි සහ ඒ ලමයි ඒක high classic විදියට ඒක උජාරුවෙන් ලෝකෙටම කියද්දි :lol: උබගෙ ලමයි ටිකවත් හරියට හදාගන්න බලපන් මොකද Public kissing වලින් පටන්ගෙන පස්සේ බස් එකේ පෙම් මුල්ලේ public Fuc*ing වලට තමයි එන්නේ. එතකොටත් උබල කියයි දවසක ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ හු*ගන්නවත් තැනක් නැ කියල. එතකොට උබගේ දරුවෙක් එහෙම bus එකක public kissing සහ public fuc*ing කර කර ඉද්දි උබට ඉතාමත් ලොකු ආඩම්බරයක් දැනෙයි . අන්න එදාට elakiri ඇවිල්ලා මට pm එකක් දාපන්. එතකොට මං මතක් කරල දෙන්නම් ආච්චි සහ සීයාගේ හැසිරීම පුතාගෙන් පුතාලට ආවේ කොහොමද කියල
    පබ්ලික් කිසින්ග් කෙසේ වෙතට් ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල තියෙනවද? :rofl::rofl::lol: