Ei Lankawe vitharak public kiss karanda bari?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    :lol: මන් කොන්දක් නැතුව අඩන් ගිහින් අම්මට කියන ජාතියේ එකෙක් නං රියල් එකෙන් ඇවිත් මෙතන තවුසන්ඩ් ටෝක් දෙන්නේ නැහැ, අරූ මෙතන රඟනවා වගේ කොන්දක් නැතුව ෆේක් එකකින් එනවා ඇවිල්ල උබල ඔක්කොටම කුණුහරුප පලනවා පොඩි එකා වගේ :lol:

    මන් එහෙම නැති හින්ද තමා මෙතන කෙලින් කතා කරන්නේ බය නැතුව.
    මට මේ නිකන් සැකේට හිතුන දෙයක් අහන්නේ.. උබලට කතා කරන්න පොයින්ට් ඉවර වෙලාද වටේ යන්නේ රිපෝර්ට් එකක් අහ අහ පොස්ට් දාන්නේ ටොපික් එක පැත්තක දාල? :rolleyes:
    පබ්ලික් කිසින් ගැන මේ ත්‍රෙඩ් එක තියෙන්නේ මතකද උබලට? :lol:

    පබ්ලික් කිසින් ගැන මොනව කතා කරන්නද බන් ගෙදර අම්මලා තාත්තලා ලමයි ඉස්සරහ එලිපිට කිස් කරන එක දිහා කට ඇරන් බලන් ඉන්න ලමයි ඉද්දැද්දි සහ ඒ ලමයි ඒක high classic විදියට ඒක උජාරුවෙන් ලෝකෙටම කියද්දි :lol: උබගෙ ලමයි ටිකවත් හරියට හදාගන්න බලපන් මොකද Public kissing වලින් පටන්ගෙන පස්සේ බස් එකේ පෙම් මුල්ලේ public Fuc*ing වලට තමයි එන්නේ. එතකොටත් උබල කියයි දවසක ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ හු*ගන්නවත් තැනක් නැ කියල. එතකොට උබගේ දරුවෙක් එහෙම bus එකක public kissing සහ public fuc*ing කර කර ඉද්දි උබට ඉතාමත් ලොකු ආඩම්බරයක් දැනෙයි . අන්න එදාට elakiri ඇවිල්ලා මට pm එකක් දාපන්. එතකොට මං මතක් කරල දෙන්නම් ආච්චි සහ සීයාගේ හැසිරීම පුතාගෙන් පුතාලට ආවේ කොහොමද කියල
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    2016 මේකෙට ආවට මම ඉන්ටර්නෙට් ගත්තේ 2016 නෙමෙයි ..අනේ උබේ ගොන් තර්ක :lol::lol: බෑන් කරපන් .මට මොකෝ .මේ සිද්දියත් උබේ ගොන් මෝඩ ඉතිහාසෙට එකතු වෙයි
    එක තමයි යකෝ කිව්වේ තෝ ෆේක් කියල :lol: ෆේක් පිටිපස්සේ ඉඳන් රඟපන් :P
    කීබෝඩ් එකට තඩි බාල උපරිම රිදෙන්න කුනුහරුපේ ගහපන් මේකේ තර්ක කොරගන්න බැරි උනහම :(
    ඊටපස්සේ රංගල දාර්ශනික ටෝක් දීල වීරයෙක් වගේ ගියා කියල ගිහිං නිදාගනින් :love:

    ගුඩ්නයිට්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පබ්ලික් කිසින් ගැන මොනව කතා කරන්නද බන් ගෙදර අම්මලා තාත්තලා ලමයි ඉස්සරහ එලිපිට කිස් කරන එක දිහා කට ඇරන් බලන් ඉන්න ලමයි ඉද්දැද්දි සහ ඒ ලමයි ඒක high classic විදියට ඒක උජාරුවෙන් ලෝකෙටම කියද්දි :lol:
    1. මම High Class නෙමෙයි උබල හිතන තරම්

    2. මම කට ඇරගෙන බලාගෙන හිටියේ නැහැ. ඒතකොට මම ගොඩක් පොඩි කාලේ සහ මට ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මම පොඩි එකෙක් එතකොට.

    3. මට උජාරුවෙන් කියන්න ඒ අය ජිවතුන් අතර නැහැ මන් දන්න තරමින්.
    හිටියත් එකේ උජාරුවකුත් නැහැ. එකයි මම කිව්වේ දැන් එහෙම නොවෙන එක ගැන දුකයි කියල. එහෙම හිටියනම් දැනුත් එහෙම කරයි. නමුත් එහෙම උනා කියල මට කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ තමා ඔතන ඉඳන් කියන්නේ මම කට ඇරන් බලා ඉන්නවා කියල උබ මොකුත් නොදැන.

    4. මගේ අම්මල තාත්තල හැරෙන්න තව ඕන තරම් අය ඉන්නව.
    කිස් කරනවා කියන්නේ ආදරේ පෙන්නන දෙයක් විදිහට දකින්නේ.
    අම්ම තාත්තට ආදරේ එකට කිස් කරා කියල ළමයෙක්ට අවුලක් දැනෙන්න විදිහක් නැහැ. ළමයෙක් උනහම තමන්ගේ අම්මයි තාත්තයි කිස් කරන එක ගැන සතුටු වෙන්න ඕන ඒ දෙන්න තවමත් ආදරෙන් ඉන්නවා කියල ඒක සංකේතයක් විදිහට දැනෙනකොට.

    එතනින් තමා වෙනස්වෙන්න ඕන. Public Kiss කරා කියන එකත් ඒ විදිහටම සාමාන්‍ය දෙයක් වෙන්න ඕන.
    කොහෙවත් ඉන්න එවුන් කිස් කරනවා දිහා බලාගෙන ඉන්න ඕන නැහැනේ කාටවත්.
    සංස්කෘතික ප්‍රශ්නයක් තියෙනවනම් උන්ට ලව් කරන්න තැනක් හදල දෙන්න ඕන.
    එහෙම එකක් වත් නැහැ..
     
    Last edited:
    • Like
    Reactions: lcrstudio

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    1. මම High Class නෙමෙයි උබල හිතන තරම්

    2. මම කට ඇරගෙන බලාගෙන හිටියේ නැහැ. ඒතකොට මම ගොඩක් පොඩි කාලේ සහ මට ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මම පොඩි එකෙක් එතකොට.

    3. මට උජාරුවෙන් කියන්න ඒ අය ජිවතුන් අතර නැහැ මන් දන්න තරමින්.
    හිටියත් එකේ උජාරුවකුත් නැහැ. එකයි මම කිව්වේ දැන් එහෙම නොවෙන එක ගැන දුකයි කියල. එහෙම හිටියනම් දැනුත් එහෙම කරයි. නමුත් එහෙම උනා කියල මට කිසිම ප්‍රශ්නයක් නැහැ. උබ තමා ඔතන ඉඳන් කියන්නේ මම කට ඇරන් බලා ඉන්නවා කියල උබ මොකුත් නොදැන.

    4. මගේ අම්මල තාත්තල හැරෙන්න තව ඕන තරම් අය ඉන්නව.
    කිස් කරනවා කියන්නේ ආදරේ පෙන්නන දෙයක් විදිහට දකින්නේ.
    අම්ම තාත්තට ආදරේ එකට කිස් කරා කියල ළමයෙක්ට අවුලක් දැනෙන්න විදිහක් නැහැ. ළමයෙක් උනහම තමන්ගේ අම්මයි තාත්තයි කිස් කරන එක ගැන සතුටු වෙන්න ඕන ඒ දෙන්න තවමත් ආදරෙන් ඉන්නවා කියල ඒක සංකේතයක් විදිහට දැනෙනකොට.

    කිස් කරන එක නෙවේ ප්‍රශ්නේ. හැමදේම එලිපිට කරන්න යන එකනේ. එලිපිට කරන්න ඕන දේත් තියෙනවා කරන්න ඕන නැති දේත් තියෙනවා. එලිපිට නොකරන්න ඕන දේවල් කරන්න ගත්තම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,212
    1
    57,256
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ප්‍රසිද්ධියේ කිස් කරන්න අවුලක්නෑ. දුප්පත් උන් ඉන්න තැන්වල කලොත් විතරක් අවුල්.

    මේ මොන විහිළුද බන් :lol::lol::lol: නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද :lol:

    කපල් එකක් කිස් කරනව WTC ඒකේ සෙනග ගැවසෙන තැනක. කවුරුත් ලොකු සීන් එකක් කරගන්නවද? නෑ... කසාද සහතික ඉල්ලන් එනවද? නෑ...

    කපල් එකක් කිස් කරනව බස් හෝල්ට් එකක් ලඟ. කවුරුත් ලොකු සීන් එකක් කරගන්නවද? ඔව් මාර ලොකු සීන් එකක් වෙනවා.

    දැන් මේ Chathuranga1 අහන්නෙ බස් එකේ කිස් කරනව වගෙ සීන් ගැන. බස් වල කිස් කරන්න තහනම් වුනත් නැතත් යන උන්ට හෙන ලොකු සීන් එකක්. ආතල් නැති පන්තියක් කියල සමාජ ස්ථරයක් අපිට අඳුනගන්න පුලුවන්. උන් තමන්ට ආතල් ගන්නෙත් නෑ අනුන්ට ගන්න දෙන්නෙත් නෑ. කුහක සමාජයක්!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කිස් කරන එක නෙවේ ප්‍රශ්නේ. හැමදේම එලිපිට කරන්න යන එකනේ. එලිපිට කරන්න ඕන දේත් තියෙනවා කරන්න ඕන නැති දේත් තියෙනවා. එලිපිට නොකරන්න ඕන දේවල් කරන්න ගත්තම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ
    හැමදේම එළිපිට කරන්න කොයි රටෙත් බැහැ. ඇමෙරිකාවේ උනත් පොලිසියෙන් අල්ලනව
    http://www.elakiri.com/forum/showpost.php?p=20503519&postcount=82
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කපල් එකක් කිස් කරනව WTC ඒකේ සෙනග ගැවසෙන තැනක. කවුරුත් ලොකු සීන් එකක් කරගන්නවද? නෑ... කසාද සහතික ඉල්ලන් එනවද? නෑ...

    කපල් එකක් කිස් කරනව බස් හෝල්ට් එකක් ලඟ. කවුරුත් ලොකු සීන් එකක් කරගන්නවද? ඔව් මාර ලොකු සීන් එකක් වෙනවා.

    දැන් මේ Chathuranga1 අහන්නෙ බස් එකේ කිස් කරනව වගෙ සීන් ගැන. බස් වල කිස් කරන්න තහනම් වුනත් නැතත් යන උන්ට හෙන ලොකු සීන් එකක්. ආතල් නැති පන්තියක් කියල සමාජ ස්ථරයක් අපිට අඳුනගන්න පුලුවන්. උන් තමන්ට ආතල් ගන්නෙත් නෑ අනුන්ට ගන්න දෙන්නෙත් නෑ. කුහක සමාජයක්!

    Oka sex waladi witharak newei politics,society,religion wage hama karanekadima adaalai. Pirihunu dhanawadee kramayaka mulika lakshanayak thamai oka. E kiwwe winoda samaajaya.. e kiwwe samajaya wiwrutha Naha. E wiwrutha nowima thulin samajaya winodayak labanawa..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    හැමදේම එළිපිට කරන්න කොයි රටෙත් බැහැ. ඇමෙරිකාවේ උනත් පොලිසියෙන් අල්ලනව
    http://www.elakiri.com/forum/showpost.php?p=20503519&postcount=82

    public එකේ kiss කරන්න පටන් අරන් ඕක ඊලග step එකටත් Public එකේම යයි කියල උබට නිකමට හරි හිතෙනවද ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හැමදේම එළිපිට කරන්න කොයි රටෙත් බැහැ. ඇමෙරිකාවේ උනත් පොලිසියෙන් අල්ලනව
    http://www.elakiri.com/forum/showpost.php?p=20503519&postcount=82

    Dan me wage kiss karana ekata pakshapaathiwa kathaa karama godak me baninna un hithanne ehema kathaa karana un europ walata puka dena thaman jeewath wana samajaye minissu pahath karala kathaa karana ewun tikak kiyala..

    Habai aththama kathaawa ehema hithana un europ ratawal gana mawaagena inne loku prathirupayak.. oka man hithanne sudda ge aakramana nisaa apita athi wechcha ahithakara balapaamak thamai.. sudda kiyanne manussayek newei eeta ehaa deyak Kiyala thamai lankawe godak minissu hithan inne samahara wita :rofl: sudda kiss karana nisaa api kiss karanna one na.. man kiyanne api anawashya widihata apita seemaa daa ganna one na.. saama manushyayekma thaman wagema hangim danim athi pudgalayo kiyala therum aragena manawa waadi wa oka dihaa balannai one...
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවෙ එහෙම නීතියක් නෑ නේද කිස් කරන්න බෑ කියල..
    මම දන්න තරමින් නම් එහෙම එකක් නෑ..

    ඉන්දියාවෙ නම් මම හිතන්නෙ public කිස් කලොත්/අශෝභන ලෙස හැසිරුනොත් ඇට දෙක තලල හිරේ දානව..

    අමරිකාවෙ පාරෙ චූ කලොත් ඇට දෙක තලල හිරේ දානව..

    ලංකාවෙ ඔය දෙකම කරන්න පුළුවන් මාට්ටු උනොත් photo ගහල gossip සයිට් වල දානවා

    :lol::lol::lol:

    යේක ඔක්කොම මහ කෙරි මිනීශු අප්පා

    btw කිස් එකක් දෙන එක කිසිම වරදක් නම් මම දකින්නෙ නෑ..
    ඒත් public place වල බදාගෙන තන් මිරිකගෙන පුක විකාගෙන කිස් කරන එකට කියන්නෙ අශෝභනව හැසිරෙනව කියල..
    අවට ඉන්න මිනිස්සුන්ව අපහසුතාවයට පත් නොකර දෙන එකක් දීගත්තට අවුලක් නැහැ..
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබල වගේ කරුමෙට උපන් ජාතියක් ජන්මයක් නැති උන් ඊලගට අහන්නේ ඇයි public එකේ හුkaන්න බැරි කියලා

    අනේ මේ ගොන් threads නොදා පලයන් බන්

    :angry::angry:පොන්නයා ප්‍රස්නෙට අදාලව උත්ත්‍රෙ දිපන්
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙහෙමයි , ලව් කරන උන්ට හොඳ නං අපිට මොකද , මේවයේ ෆොටෝ අරන් දඟලන උන්ට තමයි ලොකුම අසහනේ තියෙන්නේ මන් දන්න විදිහට නං .. :lol:

    :yes::yes:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,181
    2,066
    113
    මේ සියලුම අසහනයන්ට මුල ලංකාවේ හරිහමන් ලිංගික අද්යාපනයක් නොමැති වීම.
    උදාහරණයකට "ස්යිප්රුස් " වල අවු:13, 14, ළමයින්ට ලිංගික අද්‍යපනයේදී කියල දෙනවා condom එකක් පවා පළදින ආකාරය.එකට අපි condom එකක් කියන්නේ මොනවද කියලවත් ඒ කලේ දැනගෙන හිටියේ නැ.කොටින්ම අපි ළමයි හම්බවෙන්නේ කොහොමද කියලවත් දැනගෙන හිටියේනැ ඔය කාලේ.

    ඔය ලිංගික අද්යාපනයක් හරිහැටි නොදීමටත් ගැටළුවක් තියෙන්නේ ඔය කියන සංස්කෘතියම තමයි .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    මේ මොන විහිළුද බන් :lol::lol::lol: නිකමට හිතපන් උබයි උබලයේ ගෙදර කවුරුහරි කෙනෙක් එක්ක බස් එකක යනවා කියල .උබට හිටගෙන ඉන්න සිට් එක ලග ඔහොම සීන් එකක් යනවා .එතකොට උබට අර කිව්වා ලොජික් එක ඇප්ලයි කරන්න පුලුවන්ද :lol:
    පුලුවන් මචන්. උබට බැරි වෙන්නෙ උබල ඉන්නෙ හුගක් පිටිපස්සෙ සංස්කෘතියක් කර උඩ තියාගෙන. :P සරලව කිව්වොත් අපිට නම් ඕකෙ මැජික් එකක් නෑ. අපේ ගෙදර උන්ටත් නෑ. :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    ජීවිතේට ලවු කරල නැති උන් දාන කමෙන්ට්.. ලොල් සදා අනාතයෝ.. :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මමනම් කියන්නෙහ් ඉස්කොලේ යනහ් කාලෙදිම තොල දාන්න පුරුදු කරන්නහ් ඔනි ....
     
    chathu4742

    Well-known member
  • ඔය අසරණ කපල් එක වීඩියෝ කරපු එකාගෙ වල්ල කුනු වෙලා...ඇට දෙක හැලිලා...ගෙඩි ඇවිල්ලා...හෙනගහලා අකුලෝලම යන්න ඕන...
    මම ඔය අනිත් මිනිස්සුන්ගේ දේවල් video කරකර මේ වගේ P වැඩ කරන එවුන්ට පට්ට විරුද්ධයි....:angry:
    ඕකුන්ට කිසිමදාක කිසිම විදිහකින් හොඳක් නම් වෙන්න එපා...
    අයියනායක දෙයියන්ටම පෙනිච්චාවෙ:sorry::sorry: