පබ්ලික් කිසින්ග් කෙසේ වෙතට් ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල තියෙනවද?![]()
මචන් නිකන් ගොම්පාට් නොදා ඉන්නවද
යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්ඩ එපා.
අතකින් ඇල්ලුවොත් විතරයිද reply කරන්න පුලුවන් ?
Last edited:
පබ්ලික් කිසින්ග් කෙසේ වෙතට් ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල තියෙනවද?![]()
පොන්නයා ප්‍රස්නෙට අදාලව උත්ත්රෙ දිපන්
kiss ekak dunnama moko wenne. eth kata hapagena hapagena yanawanam thama awulak awilla anith aya apahasuwata pathwenne. 
මට හිතුන තවුසන්ඩ් ටෝක් දෙනකොට ජිවීතේට කෙල්ලෙක්ගෙ අතින් අල්ලවත් නෑ කියල..මචන් නිකන් ගොම්පාට් නොදා ඉන්නවද![]()
යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්ඩ එපා.
අතකින් ඇල්ලුවොත් විතරයිද reply කරන්න පුලුවන් ?
ඉතින් මොන කිසින්ද කියහන්කො උබලට. පබ්ලින් උනා නැතා. ජිවිතේට තොලක් සිඹල නැති උන් තොල් සිඹිල්ල ගැන දෙන ටෝක්ස්.. 



ඉතිහාසයවත් දන්නේ නැද්ද බන් උබ .අපෝ කලින් මේ තරම් වත් දෙයක් දන්නේ නෑ කියල .මම මේවට රිපල්යි නොදා ඉන්න තිබ්බඅපි නම් ගෙවල් හදන්නේ නං හිසට වහලයක් තිබ්බම තෙමෙන්නැති වෙන්න ජීවත් වෙන්න.
උබ හදන්නේ වෙන වැඩකටද?
උඹ ඔහොම නේද බලං ඉන්නේ පාරේ කපල් එකක් අතින් අල්ලං යද්දී?
මන් හිතුව උබ අර සුදස්සී හාමුදුරුවොන්ගේ බන ගැන එහෙම ලියල එවපු PM වලින් උබට මොලේ ටිකක් තියෙන එකෙක්, හිතන්න පුළුවන් එකෙක් කියාල.
ඒත් ගොඩක් අප්සට් ආකල්ප උබලගේ මොළවලට ග්‍රිල් කරලා විදලා ඉවරයි ඔය සංස්කෘතියෙන්.
It's called shelter - http://sheltertwc.weebly.com/history-and-evolution.htmlඉතිහාසයවත් දන්නේ නැද්ද බන් උබ .අපෝ කලින් මේ තරම් වත් දෙයක් දන්නේ නෑ කියල .මම මේවට රිපල්යි නොදා ඉන්න තිබ්බ
මට හිතුන තවුසන්ඩ් ටෝක් දෙනකොට ජිවීතේට කෙල්ලෙක්ගෙ අතින් අල්ලවත් නෑ කියල..ඉතින් මොන කිසින්ද කියහන්කො උබලට. පබ්ලින් උනා නැතා. ජිවිතේට තොලක් සිඹල නැති උන් තොල් සිඹිල්ල ගැන දෙන ටෝක්ස්..
![]()
අහන දේකට හරියට උත්තරයක් දීගන්න බැ. කට නම් තියෙනවා වක්කඩ වගේ. ගිහින් හකුරු හංගපන්. ඕක ඔය හිතේ ලෙඩක් තියෙන්නේ. මානසික අසහනය රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

ඇයි බන් තේරුම් අරං නැහැ කියලද උබට පෙන්නේ? තේරුම් ගත්තනම් මේ වගේ රිප්ලයි මම ගහන්නේ නැද්ද උබට? මට පුළුල් පරාසෙයක් පෙනුන. සමහර අයට එක එක දේවල් එක එක scope වලින් පෙන්නේ limited range එකකින්.මමත් හිතුව උබ ඒ බන අහල දෙයක් තේරුම් ගන්න ඇති කියල බන් ..! උබේ ඔය මොඩර්න් සංස්කෘතිය ආපු දවසක බස් එකක හාමුදුරු කෙනෙක්ටවත් යන්න බැරිවෙයි ඔහොම

ඉතිහාසයවත් දන්නේ නැද්ද බන් උබ .අපෝ කලින් මේ තරම් වත් දෙයක් දන්නේ නෑ කියල .මම මේවට රිපල්යි නොදා ඉන්න තිබ්බ
It's called shelter - http://sheltertwc.weebly.com/history-and-evolution.html
Basic need to get protected from animals,rain, etc. Not to have sex. LOL.

ඇයි බන් තේරුම් අරං නැහැ කියලද උබට පෙන්නේ? තේරුම් ගත්තනම් මේ වගේ රිප්ලයි මම ගහන්නේ නැද්ද උබට? මට පුළුල් පරාසෙයක් පෙනුන. සමහර අයට එක එක දේවල් එක එක scope වලින් පෙන්නේ limited range එකකින්.
උබත් ගත්ත දෙයක් ඇති. ඕන මෝඩයෙකුට එකෙන් ගන්න දෙයක් තියෙනවා.
එකනේ උබ මට ඕක එව්වේ. හැබැයි අවුරුදු ගණන් meditate කරලා මනස ඕපන් උනා නම්, උබට මෙච්චර මේවා ගැන කම්පා වෙන්න දෙයක් නැහැ බොස්
උබට ඇට සැකිලි දෙකක් කිස් කරනවා වගේ පේන්න ඕන.
හාමුදුරු කෙනෙකුට කිස් කරන කපල් එකක් දැක්කම හාමුදුරුවෝ තේරුම් ගන්න ඕන මොකක්ද එතන සිද්ද වෙන්නේ කියල. නැත්තන් හාමුදුරු කෙනෙක් වෙලා ඇති පලේ මොකක්ද? අපේ රට මෙච්චර අනාත ඇයි කියල පුදුමයෙන් අපි දිහා අනික් බුද්දහගම ප්‍රචලිත රටවල් බලන්නේ අපි අනුන්ගේ සංස්කෘතියක් කරගහගෙන ඉන්න හින්ද.
ඉතිහාසය නෙමෙයි පුතේ ගල් යුගේ මිනිස්සු පවා ගෙවල් හැදුවේ වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න. එතන ජිවත් වෙන්න අවශ්‍ය බඩු බාහිර ආදිය තියන්න.
ඕක දැනගන්න ඉතිහාසේ ඉගෙනගන්න ඕන නැහැ ඕන හරකෙකුට තේරෙනවා ගෙයක් හදන්නේ මොකටද කියල.
සත්තු උනත් ගෙවල් හදන්නේ තෙමෙන්නේ නැතුව ඉන්න.
අපිට හුකන්න ඕන නං ගෙවල් හදන්න ඕන නැහැ. ඕන තරම් තැන් තියෙනවා ඒ වැඩේ කරන්න. උබල මාර පටු විදිහවල් වලටනේ හිතන්නේ
කොල්ලයි කෙල්ලයි වෙන් වෙන මොහොතේ, දෙන්නෙක් හම්බුනාම ආදරේට දෙන කිස් එක වගේ නං අවුලක් නෑ ඉතිං.තොල් දෙක හපාගෙන විකාගෙන ඇලිගෙන ගැලිගෙන දෙකට නැවිගෙන මේ දැන් *කන්න වගේ කරන නාඩගන් නං මහපාරේ ගැලපෙන්නේ නෑ නෙ. අපේ සිල් බිඳෙනවනෙ
agree 
සත්තු උනත් ගෙවල් හදන්නේ තෙමෙන්නේ නැතුව ඉන්න.
අපිට හුකන්න ඕන නං ගෙවල් හදන්න ඕන නැහැ. ඕන තරම් තැන් තියෙනවා ඒ වැඩේ කරන්න. උබල මාර පටු විදිහවල් වලටනේ හිතන්නේ


පව් අනාතය 

කිස් කරන එක නෙමෙයි නේ සහෝ අවුල .ප්‍රසිද්දියේ කරන එකනේ.මේ රටේ සංස්කෘතියක් කියල දේකුත් තියනවා නේ