Ei Lankawe vitharak public kiss karanda bari?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    පබ්ලික් කිසින්ග් කෙසේ වෙතට් ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල තියෙනවද? :rofl::rofl::lol:

    මචන් නිකන් ගොම්පාට් නොදා ඉන්නවද :lol:
    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්ඩ එපා.
    අතකින් ඇල්ලුවොත් විතරයිද reply කරන්න පුලුවන් ?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    :angry::angry:පොන්නයා ප්‍රස්නෙට අදාලව උත්ත්‍රෙ දිපන්

    මොකද අයිසෙ තද වෙලා. උබ කරුමෙට හැලිලා ඉපදිච්ච එකෙක් නිසාද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,871
    113
    රාජපක්ෂ පවුලේ වංචාව කෝටි 1000 පනී

    මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

    මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු වී ඇත. එහෙත් එම ප්‍රමාණය ද දළ වශයෙන් රුපියල් කෝටි දසදහස ඉක්මවා යා හැකි බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය රජයේ පාලන කාලයේදී සිදුවී ඇති මෙම මූල්‍ය වංචා අතරින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ එම පවුලට සම්බන්ධ ඥාතීන් විසින් සිදුකර ඇති මූල්‍ය වංචාවල වටිනාකම දළ වශයෙන් රුපියල් කෝටි දහස ඉක්මවා යන ප්‍රමාණයක් බව ද අනාවරණය වී තිබේ.

    රාජ්‍ය මුදල් අවභාවිතය, රාජ්‍ය දේපොළ වංචා කිරීම, එම දේපොළ පරිහරණය කර රජයට ලැබිය යුතු ආදායම් අහිමි කිරීම, රජයේ මුදල්වලින් පෞද්ගලික ගෙවීම් සිදුකිරීම විදෙස් ගමන් ආදිය නොමිලේ සිදුකිරීම, මැතිවරණ සඳහා රාජ්‍ය මුදල් යොදා ගැනීම සහ රාජ්‍ය සේව‍කයන් යොදා ගැනීම ඇතුළු වංචාවන් ද රජයට අහිමි වී ඇති කෝටි ගණනක මූල්‍ය අපරාධ අතරට එක්වෙයි.

    පසුගිය රජයේ දේශපාලනඥයන්, ජනාධිපති කාර්යාල, අගමැති කාර්යාල, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු, සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරු, ඉහළ නිලධාරීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් කොමිෂන් සභා ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම දැවැන්ත මූල්‍ය වංචාවලට හසු වී සිටිති.

    මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තුන්සිය පනහක් පමණ වෙයි.

    ඒවා අතරින් ද වැඩිම ප්‍රමාණයක් රුපියල් කෝටි පහට වැඩි මූල්‍ය වංචා බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම පැමිණිලිවලට අදාළ රාජ්‍ය මුදල් අවභාවිතය, වංචා කිරීම, රාජ්‍ය භාණ්ඩාගාර මුදල් වංචා කිරීම, බොහෝ සංස්ථා, අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රජයේ භාණ්ඩාගාරයට මුදල් ආදායම් ලබාදිය යුතු ආයතන රැසක් එම මුදල් භාණ්ඩාගාරයට ලබා නොදී එම ආයතනවල ප්‍රධානීන්ගේ පෞද්ගලික පරීහරණයට යොදා ගැනීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධව රාජ්‍ය විගණනය ද පසුගිය කාලයේ විගණන පරීක්ෂණ පවත්වා ඇත. ඊට අදාළ පැමිණිලි විශාල ප්‍රමාණයක් ද ලැබී ඇති පැමිණිලි අතර වෙයි.

    මෙම මූල්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණ සිදුකිරීමේදී ඒවා අනාවරණය කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට විවිධ වූ අපහසුතාවලට මුහුණදීමට සිදු වී ඇත.

    ඒ අතර ඇතැම් මූල්‍ය ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් එම ආයතනවල සටහන් වී නොමැත.

    තවත් ලියකියවිලි අස්ථානගතවී තිබිණි. තවත් අවස්ථාවල එම ආයතනවල විෂය භාර නිලධාරීන් එම ගනුදෙනු සම්බන්ධ තොරතුරු ලබාදීම ද මඟහරින තත්ත්වයක් තිබූ බව ද පැවසේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ රට තුළ සිදු වී ඇති අතිවිශාල රාජ්‍ය මුදල් නාස්තිය සම්බන්ධව කිසි විටෙකත් හෙළිකර ගැනීමට ‍අපහසු ගනුදෙනු පවා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

    මෙතෙක් පරීක්ෂණ පවත්වා අවසන් වී නීතිපතිවරයා වෙත යවා නීතිපති උපදෙස් මත නඩු පවරා ඇති පැමිණිලි සංඛ්‍යාව සියයකට ආසන්න වෙයි. පරීක්ෂණ අවසන් වූ තවත් පරීක්ෂණ වාර්තා ගණනාවක් නීතිපති උපදෙස් ලබාගැනීමට යවා තිබේ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    ohoma photo dapu ekanam patta cha wadak :oo: kiss ekak dunnama moko wenne. eth kata hapagena hapagena yanawanam thama awulak awilla anith aya apahasuwata pathwenne. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    මචන් නිකන් ගොම්පාට් නොදා ඉන්නවද :lol:
    යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්ඩ එපා.
    අතකින් ඇල්ලුවොත් විතරයිද reply කරන්න පුලුවන් ?
    මට හිතුන තවුසන්ඩ් ටෝක් දෙනකොට ජිවීතේට කෙල්ලෙක්ගෙ අතින් අල්ලවත් නෑ කියල.. :rofl: ඉතින් මොන කිසින්ද කියහන්කො උබලට. පබ්ලින් උනා නැතා. ජිවිතේට තොලක් සිඹල නැති උන් තොල් සිඹිල්ල ගැන දෙන ටෝක්ස්.. :lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අපි නම් ගෙවල් හදන්නේ නං හිසට වහලයක් තිබ්බම තෙමෙන්නැති වෙන්න ජීවත් වෙන්න.
    උබ හදන්නේ වෙන වැඩකටද?

    ඉතිහාසයවත් දන්නේ නැද්ද බන් උබ .අපෝ කලින් මේ තරම් වත් දෙයක් දන්නේ නෑ කියල .මම මේවට රිපල්යි නොදා ඉන්න තිබ්බ

    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹ ඔහොම නේද බලං ඉන්නේ පාරේ කපල් එකක් අතින් අල්ලං යද්දී?

    මන් හිතුව උබ අර සුදස්සී හාමුදුරුවොන්ගේ බන ගැන එහෙම ලියල එවපු PM වලින් උබට මොලේ ටිකක් තියෙන එකෙක්, හිතන්න පුළුවන් එකෙක් කියාල.
    ඒත් ගොඩක් අප්සට් ආකල්ප උබලගේ මොළවලට ග්‍රිල් කරලා විදලා ඉවරයි ඔය සංස්කෘතියෙන්.

    මමත් හිතුව උබ ඒ බන අහල දෙයක් තේරුම් ගන්න ඇති කියල බන් ..! උබේ ඔය මොඩර්න් සංස්කෘතිය ආපු දවසක බස් එකක හාමුදුරු කෙනෙක්ටවත් යන්න බැරිවෙයි ඔහොම
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉතිහාසයවත් දන්නේ නැද්ද බන් උබ .අපෝ කලින් මේ තරම් වත් දෙයක් දන්නේ නෑ කියල .මම මේවට රිපල්යි නොදා ඉන්න තිබ්බ

    It's called shelter - http://sheltertwc.weebly.com/history-and-evolution.html
    Basic need to get protected from animals,rain, etc. Not to have sex. LOL.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මට හිතුන තවුසන්ඩ් ටෝක් දෙනකොට ජිවීතේට කෙල්ලෙක්ගෙ අතින් අල්ලවත් නෑ කියල.. :rofl: ඉතින් මොන කිසින්ද කියහන්කො උබලට. පබ්ලින් උනා නැතා. ජිවිතේට තොලක් සිඹල නැති උන් තොල් සිඹිල්ල ගැන දෙන ටෝක්ස්.. :lol::lol::lol:

    අයියෝ බන් මේ. නිකන් ගොන් පාට් දාන්න එපා බන්. උබ මාව දන්නෙත් නැ. මං උබව දන්නෙත් නැ. පිස්සෙක් වගේ කියවන්න එපා. :lol: අහන දේකට හරියට උත්තරයක් දීගන්න බැ. කට නම් තියෙනවා වක්කඩ වගේ. ගිහින් හකුරු හංගපන්. ඕක ඔය හිතේ ලෙඩක් තියෙන්නේ. මානසික අසහනය
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මමත් හිතුව උබ ඒ බන අහල දෙයක් තේරුම් ගන්න ඇති කියල බන් ..! උබේ ඔය මොඩර්න් සංස්කෘතිය ආපු දවසක බස් එකක හාමුදුරු කෙනෙක්ටවත් යන්න බැරිවෙයි ඔහොම
    ඇයි බන් තේරුම් අරං නැහැ කියලද උබට පෙන්නේ? තේරුම් ගත්තනම් මේ වගේ රිප්ලයි මම ගහන්නේ නැද්ද උබට? මට පුළුල් පරාසෙයක් පෙනුන. සමහර අයට එක එක දේවල් එක එක scope වලින් පෙන්නේ limited range එකකින්.
    උබත් ගත්ත දෙයක් ඇති. ඕන මෝඩයෙකුට එකෙන් ගන්න දෙයක් තියෙනවා.
    එකනේ උබ මට ඕක එව්වේ. හැබැයි අවුරුදු ගණන් meditate කරලා මනස ඕපන් උනා නම්, උබට මෙච්චර මේවා ගැන කම්පා වෙන්න දෙයක් නැහැ බොස් :P
    උබට ඇට සැකිලි දෙකක් කිස් කරනවා වගේ පේන්න ඕන.
    හාමුදුරු කෙනෙකුට කිස් කරන කපල් එකක් දැක්කම හාමුදුරුවෝ තේරුම් ගන්න ඕන මොකක්ද එතන සිද්ද වෙන්නේ කියල. නැත්තන් හාමුදුරු කෙනෙක් වෙලා ඇති පලේ මොකක්ද? අපේ රට මෙච්චර අනාත ඇයි කියල පුදුමයෙන් අපි දිහා අනික් බුද්දහගම ප්‍රචලිත රටවල් බලන්නේ අපි අනුන්ගේ සංස්කෘතියක් කරගහගෙන ඉන්න හින්ද.

    ඉතිහාසයවත් දන්නේ නැද්ද බන් උබ .අපෝ කලින් මේ තරම් වත් දෙයක් දන්නේ නෑ කියල .මම මේවට රිපල්යි නොදා ඉන්න තිබ්බ

    ඉතිහාසය නෙමෙයි පුතේ ගල් යුගේ මිනිස්සු පවා ගෙවල් හැදුවේ වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්න. එතන ජිවත් වෙන්න අවශ්‍ය බඩු බාහිර ආදිය තියන්න.
    ඕක දැනගන්න ඉතිහාසේ ඉගෙනගන්න ඕන නැහැ ඕන හරකෙකුට තේරෙනවා ගෙයක් හදන්නේ මොකටද කියල.

    සත්තු උනත් ගෙවල් හදන්නේ තෙමෙන්නේ නැතුව ඉන්න.
    අපිට හුකන්න ඕන නං ගෙවල් හදන්න ඕන නැහැ. ඕන තරම් තැන් තියෙනවා ඒ වැඩේ කරන්න. උබල මාර පටු විදිහවල් වලටනේ හිතන්නේ
     
    4ac.jpg
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    කොල්ලයි කෙල්ලයි වෙන් වෙන මොහොතේ, දෙන්නෙක් හම්බුනාම ආදරේට දෙන කිස් එක වගේ නං අවුලක් නෑ ඉතිං. :oo: තොල් දෙක හපාගෙන විකාගෙන ඇලිගෙන ගැලිගෙන දෙකට නැවිගෙන මේ දැන් *කන්න වගේ කරන නාඩගන් නං මහපාරේ ගැලපෙන්නේ නෑ නෙ. අපේ සිල් බිඳෙනවනෙ :(

    :P agree :)
     
    Jul 23, 2016
    211
    41
    0

    සත්තු උනත් ගෙවල් හදන්නේ තෙමෙන්නේ නැතුව ඉන්න.
    අපිට හුකන්න ඕන නං ගෙවල් හදන්න ඕන නැහැ. ඕන තරම් තැන් තියෙනවා ඒ වැඩේ කරන්න. උබල මාර පටු විදිහවල් වලටනේ හිතන්නේ

    අපෝ මෙන්න මෙයා කුනුහරපත් කියනවා..:baffled::baffled:
    අපි කුණුහරප කිව්වම අපි ෆේක් ලු .අවසාන ගු බින්දුව වෙනකම් ම රෙවිලා දැන් මෙතන කුණුහරප වලින් හරි දිනන්න යන්නේ .:rofl::rofl: පව් අනාතය
    ඉතින් උබට කොහේ හරි හුකන්න පුලුවන්නම් බැදපුහම ගෑනිත් එක්ක පාරේ හුකහන්කෝ :rofl::rofl:
    31vjvO.gif
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    කිස් කරන එක නෙමෙයි නේ සහෝ අවුල .ප්‍රසිද්දියේ කරන එකනේ.මේ රටේ සංස්කෘතියක් කියල දේකුත් තියනවා නේ

    iyni6Lf.png

    ඔන්න ඕකයි ලංකාවේ සංස්කෘතියේ තත්වේ සහෝ..