Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    නෑ බන්.. මම හොයන එකේ ඕ. ඕ .ඕ... එක මිට වැඩිය අදිනවා..:confused:
    ජුමි ජුමි ජුමී ද මොකද්ද මගුළකුත් ඇහෙනවා ඒකෙ..:baffled:

    ඉංගිරිසි ටිකකුත් බොලාට දෙන්නම් ;) ඕල්ඩ් හිට්ස් :rolleyes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හෙට අමරදේවගේ සිංදු 95ක එකතුවක්
    ජෝතිගේ සිංදු 111ක එකතුවක් :shocked:
    දීපිකා ප්‍රියදර්ෂනී පිරිස්ගේ සිංදු 53ක එකතුවක්
    ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් හිට්ස් 22ක එකතුවක් :love:
    බලාපොරොත්තු වන්න :rolleyes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අදත් බාගෙන බාගෙන ගියා.. හැබැයි වැඩිය කමෙන්ට් දාන්න ලැබුණෙ නෑ බන්.. ටිකක් වැඩත් වැඩි උනා..:baffled:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    හෙට අමරදේවගේ සිංදු 95ක එකතුවක්
    ජෝතිගේ සිංදු 111ක එකතුවක් :shocked:
    දීපිකා ප්‍රියදර්ෂනී පිරිස්ගේ සිංදු 53ක එකතුවක්
    ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් හිට්ස් 22ක එකතුවක් :love:
    බලාපොරොත්තු වන්න :rolleyes::yes::yes:

    එල එල බන්... තව සෙට් එකක්ම තියනවා ඩවුන් කරගන්න බැරි උණ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එල එල බන්... තව සෙට් එකක්ම තියනවා ඩවුන් කරගන්න බැරි උණ.

    කමක් නෑ මචන් හෙමින් හෙමින් ඩවුන්ලෝඩ් කරගනින් :rolleyes:
    මම හයියෙන් හයියෙන් දාන්නම් :D