Ei Lankawe vitharak public kiss karanda bari?

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ප්‍රසිද්දියේ කරා කියල සංස්කෘතියට අවුලක් වෙනවා කියල නම් හිතන්න අමාරුයි.
    එක කාටවත් ප්‍රශ්නයක් නැතුව තමන්ගේ වැඩක් බලාගෙන යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නොකරගෙන.
    සික් එක තියෙන එවුන් කටවල් ඇරගෙන කන්න වගේ බලාගෙන යන එක තමයි එතන තියෙන ප්‍රශ්නේ මට පෙන්නේ.

    පබ්ලික් කිස් කරන්න ඕන නැහැ. කපල් එකක් බෙන්ච් එකක ඉඳගෙන හිටියත් ඇති.. වටේම ඉන්න උන් උන්දෙන්නව කන්න වගේ ඒ දිහා බලාගෙන යන හැටි උබල දැකල නැහැ වගේනේ කතා කරන්නෙ

    අපේ රටේ Sex Education එක වත් හරියට දෙන්නේ නැත්තෙත් ඒ සංස්කෘතිය හින්දද?

    උබ හරි :yes:. සංස්කෘතිය තියෙන්නෙ මිනිස්සු සතුටින් තියන්නද විකාර අදහස් වලින් ඔලුව පුරවගෙන අනුන්ගෙ සතුටටත් ඊර්ෂ්‍යා කරන සහ විදින්න තියෙන ජීවිතය විදවන මිනිසුන් බිහි කරන්නද කියල මට ලංකාවේ මේ සංස්කෘතිය දැක්කහම හිතෙනව :baffled:. (මට වෙච්ච උදාහරණයක්, මම අපෙ අක්ක කෙනෙක් බයික් එකේ දාගෙන ගියා. ඕක දැකල නැන්දා කෙනෙක් දැකලා අම්මට කතා කරලද කොහෙද කියල මම කෙල්ලෙක් බයික් එකේ දාගෙන ගියා කියල :lol: )​
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    iyni6Lf.png


    ඔන්න ඕකයි ලංකාවේ සංස්කෘතියේ තත්වේ සහෝ..

    Upa sanskruthiya wenna one oka.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේවට කියන්නෙ කිස් කියල නෙවෙයි මෝල තද වෙලා හුකනවා කියලා....හැබැයි මෙහෙම දෙයක් තියෙනවා

    වෙන රටවල ප්‍රසිද්ද ස්තාන වල චූ කරන්න තහනම් කිස් කරන්න පුළුවන්...හැබැයි ලංකාවෙ චූ කරන්න පුළුවන්..කිස් කරන්න තහනම්
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    උබ හරි :yes:. සංස්කෘතිය තියෙන්නෙ මිනිස්සු සතුටින් තියන්නද විකාර අදහස් වලින් ඔලුව පුරවගෙන අනුන්ගෙ සතුටටත් ඊර්ෂ්‍යා කරන සහ විදින්න තියෙන ජීවිතය විදවන මිනිසුන් බිහි කරන්නද කියල මට ලංකාවේ මේ සංස්කෘතිය දැක්කහම හිතෙනව :baffled:. (මට වෙච්ච උදාහරණයක්, මම අපෙ අක්ක කෙනෙක් බයික් එකේ දාගෙන ගියා. ඕක දැකල නැන්දා කෙනෙක් දැකලා අම්මට කතා කරලද කොහෙද කියල මම කෙල්ලෙක් බයික් එකේ දාගෙන ගියා කියල :lol: )

    :lol: මටත් ඔය සින් එක දෙපාරක්ම උනා..:rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න ඕකයි ලංකාවේ සංස්කෘතියේ තත්වේ සහෝ..

    pita rata owa wen na kiyalada bn kiyanne?
    mehe culture ekath ekka oka loku deyak
    ehe ohoma unata wadiya ganak na bn
    mehema lokuwata yan na
    mama hithanawa culture eka tiyana hinda adui owa kiyala'
    uba hithanawada owa monawath nathuwa ape un pare kiss kara kara idi owa nokara kiyala

    ඉබ්බා දියේ දැම්මම දැන් නැවේ කිව වගේ තියෙයි
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හිතහන්කෝ දැන් පාරේ යන කෙල්ලෙක්ගෙ පුක මිරිකුවත් වටේ උන් එනවා මරන්න වගේ ගහන්න
    ඕව පාරේ සාමාන්‍ය උනාම කොහොම තියෙයිද?
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හිතහන්කෝ දැන් පාරේ යන කෙල්ලෙක්ගෙ පුක මිරිකුවත් වටේ උන් එනවා මරන්න වගේ ගහන්න
    ඕව පාරේ සාමාන්‍ය උනාම කොහොම තියෙයිද?

    Pare yana kella ube nam, uba ekige puka mirikuwa nam anith unta eka adala nane ban :confused: eth kellawa uba danne nathuwa mirikuwa nam porial eka hambenawa :yes::yes: e deke wenasa therum ganin :yes::yes:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    ඔය මුසල සංස්කෘතිය නිසානේ බන් අපි තාමත් 3rd Class තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ :D :D :D

    eththma kthawa bn
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,314
    113
    tracing Geo-location.. ... ...
    මෙතන news එක තියෙන්නේ නම් kiss එකක් කියන්න අමාරුයි ඉතින්..ටිකක් විතර foreplay එකක් වගේ මට නම් දැනෙන්නේ.. ඒ නිසා මුන් දෙන්න over ගිහින් කියල කියන්න පුළුවන්.. මෙහෙම දේවල් bus වල එහෙම දැක්කත් අපි උනත් අපහසුතාවයට පත් වෙනවා..

    එත් ලංකාවේ අද කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආදරේ කරන්න නම් නිදහසක් නෑ.. පාරක් අයිනේ කතා කර කර හිටියත් මිනිස්සුන්ට හරි ප්‍රශ්නේ.. kiss කරලා අනංමනං නෙවෙයි.. නිකන් කතා කර කර ඉදල.. කෙල්ලෙක්ගෙ අතින් අල්ලන් යන්න බෑ ඒවා මැජික් වෙලා තියෙන්නේ.. ඒවා නම් මම දකින්නේ හණමිටි අදහස් කියල.. අන්න ඒ මානසිකත්වය හැදෙන්න ඕනි අපේ මිනිස්සුන්ගේ.. ආදරය කියන දේ වරදක් කියල දකින එක.. හැබැයි public මේ තරම් දුර යන්නේ නැති වෙන්නත් ඕනි.. කලින් කෙනෙක් කීවා වගේ goodbye kiss එකක් එහෙම ඇත්තටම ලස්සනයි.. ඒවා වැරදි විදියට දකින්න දේවල් නෙවෙයි.. එත් මේ වගේ දේවල් හැබැයි පොඩි ළමයි එහෙම දකිද්දී හරි නෑ නේද? මේ හැමදේම මධ්‍යස්තව බලන්න තමයි ඕනි.. ඕනිවට වඩා තහංචි වැටුනම මිනිස්සු වැරදි කරනවා වැඩියි.. තහංචි නැතිම උනාමත් මිනිස්සු ගෝත්‍රිකයෝ වගේ වෙනවා.. ලංකාවේ සංස්කෘතිය ඇතුලේ kiss එකක් කියන දේ වරදක් විදියට දකින්න හේතුවක් මම දකින්නේ නෑ.. මම මේ kiss එක කිවේ අරුන් දෙන්නගේ foreplay එක එහෙම නෙවෙයි.. මිනිස්සු ආදරේ කරනවා.. ආදරේ කරද්දී එහෙම kiss එකක් දෙන්න ඒ කාටත් හිතෙනවා.. තමන්ගේ ගෞරවය, තමන්ගේ කෙල්ලගේ ගෞරවය ආරක්ෂා වෙන විදියට ප්‍රසිද්ධ ස්ථාන වල හැසිරෙන එක තම තමන්ගේ අතේ තියෙන්නේ.. තමන් දෙන්නේ kiss එකක් ද, නැත්නම් ඉන්න බැරි අමාරුවට ඇඟේ නගින්න හදනවද කියන එක මත තමයි ඔකේ හරි වැරැද්ද තීරණය වෙන්නේ..

    මේ මගේ අදහස විතරයි.. මට ඕනි උනත් ලංකාවේ සංස්කෘතිය වෙනස් කරන්න මට බෑ.. ඒ නිසා කව්රුවත් තරහ ගන්න එපා, බය වෙන්නත් එපා.. :D ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අයියෝ බන් මේ. නිකන් ගොන් පාට් දාන්න එපා බන්. උබ මාව දන්නෙත් නැ. මං උබව දන්නෙත් නැ. පිස්සෙක් වගේ කියවන්න එපා. :lol: අහන දේකට හරියට උත්තරයක් දීගන්න බැ. කට නම් තියෙනවා වක්කඩ වගේ. ගිහින් හකුරු හංගපන්. ඕක ඔය හිතේ ලෙඩක් තියෙන්නේ. මානසික අසහනය

    උබ ඌව දන්නෙත් නෑ ඌ උබව දන්නෙත් නෑ..
    මං තොපි දෙන්නවම දන්නවා

    සැට් කරල දෙන්නම්..
    ඇෆ් බී එකෙන් සෙට් වෙලා ඔය දෙන්න විවාහ වෙලා තොල් දාගන්න

    :rofl:
    9.gif
     
    • Like
    Reactions: djnick

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය මුසල සංස්කෘතිය නිසානේ බන් අපි තාමත් 3rd Class තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ :D :D :D

    එකෙන්ම බන්.
    කේන්දරයි,නැකතුයි අරවා මේවා ඔය හුත්තවල් ඔක්කෝම පටලවන් ඉන්න නිසයි අපේ රටට හරියන්නේ නැත්තේ කවදාවත්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Love කරන එකා එක්ක Kiss කරන එකේ මොකක්ද වැරැද්ද?
    ජාතිය ගොඩ ගන්න ළමයි හද්දවන්න කතාව.. ඒ උනාට ඊට කලින් කරන්න ඕන දේවල් කොරන්න දෙන්නේ නැහැ..

    හරියට sex education එකක් වත් දෙන්නේ නැති රටේ මොන පබ්ලික් කිස් ද...

    කිස් කරනවයි හුකනවයි දෙකක්.

    කියලා වැඩක් නෑ බන් ඕවා නම්.
    අපේ රටේ පාසල් පැත්තකින් තියපන්කෝ.
    අඩු ගානේ ගෙදරින්වත ලමයට හරියට සෙක්ස් ගැන දැනුවත් කරනවානම් කිසි කේස් එකක් නෑ.
    කෙල්ලෙක් ලොකු ලමයෙක් වෙච්ච ගමන් කෙල්ලගේ අම්මයි,රෙදි අම්මා කියන රෙදි වේසියි ඒ කෙල්ලගේ ඔලුව කනවා පිරිමි ගාවට යන්න එපා,කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න එපා,ඔයා දැන් ලොකු ලමයෙක්,පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න ඕන අරකයි මේකයි කියලා.
    ඒ කෙල්ල ඉතින් එතනින්ම ඔලුව අවුල් කරගන්නවා.
    ලොකු ලමයෙක් වෙච්ච ගෙදරක ඉන්න මල්ලි හෝ අයියාට ගෙදරින් කියන්නේ දැන් අපේ එකිව උබ බලාගන්න ඕන,ඒකිට ඉස්සර වගේ උබලා එක්ක සෙල්ලම් කරන්න බෑ දැන් දුවලා පැනලා,ඒකිගෙන් ඈත් වෙලා උබේ පාඩුවේ වැඩ කරපන් අරකයි මේකයි කියලා.
    ඔන්න ඉතින් එතනින්ම සහෝදර සහෝදරි බැදීම ඉවරයි ඒ පොඩි උන්ගේ.
    ඔන්න ලන්කාවේ තත්වේ.
     
    • Like
    Reactions: djnick

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    reputation_neg.gif

    Ei Lankawe vitharak... 08-04-2016 05:37 AM

    podalu83e0b.png


    මේ උබද.. වෙන එකෙක් ද බන් ?
    හැම එකාගෙම rep කපල කපල ඒ පුරුද්දට රෙප් දෙන්න ගිහින් මගෙත් කපල..
    ඊය හලෝ :rofl:

    mama dana lable eka thama bn
    onna dunna rep
    kapapu ekata kiyanne
    thamange nama danna konda pana nattam
    aulak na mage konda pana thiyanawa
    mage namama dapan:yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කියලා වැඩක් නෑ බන් ඕවා නම්.
    අපේ රටේ පාසල් පැත්තකින් තියපන්කෝ.
    අඩු ගානේ ගෙදරින්වත ලමයට හරියට සෙක්ස් ගැන දැනුවත් කරනවානම් කිසි කේස් එකක් නෑ.
    කෙල්ලෙක් ලොකු ලමයෙක් වෙච්ච ගමන් කෙල්ලගේ අම්මයි,රෙදි අම්මා කියන රෙදි වේසියි ඒ කෙල්ලගේ ඔලුව කනවා පිරිමි ගාවට යන්න එපා,කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න එපා,ඔයා දැන් ලොකු ලමයෙක්,පිරිමින්ගෙන් පරිස්සම් වෙන්න ඕන අරකයි මේකයි කියලා.
    ඒ කෙල්ල ඉතින් එතනින්ම ඔලුව අවුල් කරගන්නවා.
    ලොකු ලමයෙක් වෙච්ච ගෙදරක ඉන්න මල්ලි හෝ අයියාට ගෙදරින් කියන්නේ දැන් අපේ එකිව උබ බලාගන්න ඕන,ඒකිට ඉස්සර වගේ උබලා එක්ක සෙල්ලම් කරන්න බෑ දැන් දුවලා පැනලා,ඒකිගෙන් ඈත් වෙලා උබේ පාඩුවේ වැඩ කරපන් අරකයි මේකයි කියලා.
    ඔන්න ඉතින් එතනින්ම සහෝදර සහෝදරි බැදීම ඉවරයි ඒ පොඩි උන්ගේ.
    ඔන්න ලන්කාවේ තත්වේ.

    අන්න ඕකට නම් මාත් එකයි මචන්
    ගැනු ළමයෙක ලොකු ළමයෙක උනාම
    ඕව තාම කියල දෙන්න ඕන
    නැත්තම් ගෙට දාගන්න ඒක නෙමෙයි :yes:
    රේප්+
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    kiss එකකින් පටන් අරගෙන step by step ඉස්සරහට ගිහින් මහ පාරේ *කන එක දක්වා ඉදිරියට යයි කියල එක පිරිසක් බයයි.

    kiss එකකට තහංචි දාල step by step පිට්පස්සට ගිහින් අත් අල්ලාගෙන ඉන්න, එක ළඟ ඉඳගෙන ඉන්න තහංචි දාල තව තව අන්තෙටම ගිහිල්ල මේක තවත් අරාබියක් වෙයි කියල තවත් පිරිසක් බයයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අන්න ඕකට නම් මාත් එකයි මචන්
    ගැනු ළමයෙක ලොකු ළමයෙක උනාම
    ඕව තාම කියල දෙන්න ඕන
    නැත්තම් ගෙට දාගන්න ඒක නෙමෙයි :yes:
    රේප්+

    ඔන්න බලපන් මගේ කන්ට්‍රෝල් පැනල් එක.
    ඉතින් හිතාගනින්කෝ ලන්කාවේ වේසිගේ පුතාලගේ මානසිකත්වය.


     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න බලපන් මගේ කන්ට්‍රෝල් පැනල් එක.
    ඉතින් හිතාගනින්කෝ ලන්කාවේ වේසිගේ පුතාලගේ මානසිකත්වය.



    මේකයි සීන් ඒක
    අතවරේට ලක්වුණු කොන්ද පන නැති උන් fake තියාගෙන තාම ඔය වැඩේ කරන්නේ
    නැත්තම් කොටවන්න දානවා අනිත් උන්ව
    හැමදාම වැදගත් දෙයක් කීවාම උනත් රේප් කපලා දන්නෙම බලු කතා
    ඔය වගේ අසහන උන්ව සමාජේ තියන විදිහට හිර වෙලා ඉන්නේ
    ඕවා නිදහස් කලොත් කොල්ලෙක්ට පාරේ බහින්න වෙන් නෑ :yes: