අද අල්ලාහ් ගේ පිහිටෙන් නිවාඩු නේහ්!ලමයිනේ.....
රෑ වෙලා ආවා. 12 ට නිදියෑවා..
4.30 ට ඇහැරුනා. නිනිද ගියේ නෑ පෙරලි පෙරලි උන්න.
6 ට බත් කෑවා.
8 ට ආය නිදියෑව.
10 ට ඇහැරුනා. එලකිරි ආවා...![]()
අද අල්ලාහ් ගේ පිහිටෙන් නිවාඩු නේහ්!ලමයිනේ.....
රෑ වෙලා ආවා. 12 ට නිදියෑවා..
4.30 ට ඇහැරුනා. නිනිද ගියේ නෑ පෙරලි පෙරලි උන්න.
6 ට බත් කෑවා.
8 ට ආය නිදියෑව.
10 ට ඇහැරුනා. එලකිරි ආවා...![]()
අද අල්ලාහ් ගේ පිහිටෙන් නිවාඩු නේහ්!


සුභ උදෑසනක් කට්ටිය...පොඩි උදව්වක් ඕනේ උදේම...ඔෆිස් එකේ අපේ සෙට් එක මැච් එකක් ගහන්න යනවා...මේ කොළඹ අවට අපිට ලේසියෙන් බුක් කරගන්න පුළුවන් ග්රවුන්ඩ් මොනවද තියෙන්නේ..දන්න කස්ටිය ගණන් එක්කම දාමු බලන්න...
![]()
ඕකට වෙනම වැක්ස් එකක් තියනව කුකුලෝහ්
ලමයිනේ.....
රෑ වෙලා ආවා. 12 ට නිදියෑවා..
4.30 ට ඇහැරුනා. නිනිද ගියේ නෑ පෙරලි පෙරලි උන්න.
6 ට බත් කෑවා.
8 ට ආය නිදියෑව.
10 ට ඇහැරුනා. එලකිරි ආවා...![]()

මාෂා අල්ලාහ්...!!!
අල් හම්දිලුල්ලාහ්...!!!!![]()

අද අල්ලාහ් ගේ පිහිටෙන් නිවාඩු නේහ්!
4.30 ඉඳන් 6.00 වෙනකන් නිකන් පෙරලි පෙරලි උන්න වෙන්න බෑ නේහ්..
![]()

ඔෆ්ලයින්....
අද බබාලට ඉස්කෝලේත් නෑ. මේ වෙලේ කොහේ ගිහින්ද..
කොට්ටක් කොට්ටක්..
ඒ... සොන්නලු... මෙන්න කොට්ටක්..
වරෙල්ලා.. ඒ.. වරෙල්ල..
මාත් බැලුවේ ඒකම තමා, මිසිං ඉන් ඇක්ශන් හිටි ගමන්ම. උස කෙට්ටු එකද කොට බෝල එකද?
සිංහල පන්තිය සදහා සාදර සමාදර දායකත්වය කසල තේ ලොවේ පෙරලිකාර නාමය කෝච්චි පෙරා...!!!!!

මේ බෝම්බ පිපිරෙන රටේ තට්ට තනියම ඉන්නකොට නින්ද යන්නෙ නෑ කියල බොලාට කිව්වට තේරෙන්නෙ නෑ. අත්දැකලම බලාපියව් චෑන්ස් එකක් ආවොත්.![]()

තනියම ඉන්න එක ගැන නෙමෙයි මම කිවේ. පෑ එකහාමාරක් මොකද්ද කරේ?![]()
පෙරලි පෙරලි උන්නා. නිනිද ගියේ නෑ. දූව මතක් උනා, මගෙ අසනීප ගැන මතක් උනා, අපේ අම්මව මතක් උනා. එක එක ඒව හිත හිත උන්න. බඩගින්නට නැගිටල කාල වොශ් එකක් දාපුවම නිදිමතක් ආව. නිදියෑව.

එතකොට අපිව මතක් උන්නෑ?
අපි කීවේ සොන්නලු සැට් එක?![]()

ටොමාගේ ත්රෙඩ් එකේ විදියට හෙඩ් ලයිට් ක්ලීන් කරන්න කියලා බැලුවේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1688270
මම සඹුටමා නොවේ..![]()





okata toothpaste tikak gala winadi 5k withara thiyala reddakin piha daapan, badu brandnew wage enawa, athdakimen kiyanne.
![]()
සිරාවට??
හූරන්න ඕන්නෑ???

සිරාවට??
හූරන්න ඕන්නෑ???