මම මේකට අලුත් සහ මේක තමා මගේ පලවෙනි පෝස්ට් එක. මට අදහසක් තියෙනවා YouTube චැනල් එකක් පටන් ගන්න gaming වෙනුවෙන්ම. ඵොඩ්ඩක් හොයලා බැලුවා දැනට වැඩේ කරන කට්ටිය ගැන. අදහස්, උපදෙස් එහෙම තියෙනවානම් කරුණාකරලා මේකේ සදහන් කරනවාද?