Gaming Channel on YouTube

MadMin

Member
Aug 5, 2016
18
6
0
මම මේකට අලුත් සහ මේක තමා මගේ පලවෙනි පෝස්ට් එක. මට අදහසක් තියෙනවා YouTube චැනල් එකක් පටන් ගන්න gaming වෙනුවෙන්ම. ඵොඩ්ඩක් හොයලා බැලුවා දැනට වැඩේ කරන කට්ටිය ගැන. අදහස්, උපදෙස් එහෙම තියෙනවානම් කරුණාකරලා මේකේ සදහන් කරනවාද?
 

-333-

Well-known member
  • Aug 3, 2014
    10,122
    12,975
    113
    33
    ෆින්ලන්ඩ්
    Issella uba patan ganin.
    Methana tread dala weduk nehe bun..

    PAtan gena chanel 1th 1a waren. Aetha kota methna inna aewun ubata sup 1a dai.
    Uba hariyata lidata paninna ona mona lidatada ubala paninne kiyala ahanawa wage ne bun.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Thanks.

    මේ ඉන්නේ ලෝකේ 1ට ඉන්න ගේමර්. මේ වගේ පොරක් වෙන්න තමා ඕනේ.

    https://www.youtube.com/user/theRadBrad

    මෙන්න මනුස්සයා
    මෙයා නියමයි.


    2013-05-24-radbrad.jpg