Renualt KWID Interior Review Part 02

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹටත් ඔය ටිකම තමයි අහගන්න වෙන්නේ, බලපං කෝ නැද්ද කියලා. උබේ වැගන් ආර් සිහිනයට මොකද උනේ?

    :baffled::baffled: විකුණගන්න බැරුව FB15 එක සේල් එකකට බාර දුන්නා බං.... :(

    කලින් එකේ දැම්ම, ඊලඟ රිවිවු එකෙත් දාන්නම් :yes::yes:

    :shocked: මම දැක්කේ නෑ නේ.... :(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    යූසර් නෙම් එකෙන් ගජ බින්න බාන්නේ කවුද කියල හිතා ගන්න පුලුවන්නේ. මම විස්තර කරෙ මගේ එක්පිරියන්ස් එක. එකනේ මම කියුවෙ කියන්නා කෙසේ කීවත් කියලා
    shan 4 dj fun. loool. පට්ට ගොරක username එකක්. even by the '07 standards.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඔව් බන්. දැන් යකඩ වලට විකුනන්න ඉන්නේ 121 එක.
    'ශ්‍රී number' වාහනයක් පොඩ්ඩක් උඹේ ක්විඩ් එකෙන් හප්පලා බලපන්. කව්ද පණපිටින් එලියට එන්නේ කියල. crumple zone එක මුණත් පහු කරන් යන වාහන වල ඉදන් safety ගැන කතා කරන්න එපා.

    තොට මොන 121 ද? බොරු කියන්න එපා යකෝ
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    තොට මොන 121 ද? බොරු කියන්න එපා යකෝ

    ඔව්. ඔයා කියන දෙයක් තමයි.

    උඹට මේ ක්විඩ් එක Rolls Royce එකක් වගේ උනාට අපිට නම් එහෙම නැත. කට ඇරලා කියනවා 121 G උනත් impressive නෑ කියල. marginally okay.
    :confused::confused::confused::confused:

    its a code starts with kri, decode if you can :P

    Aint nobody got time fo dat.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    කට ඇරලා කියනවා 121 G උනත් impressive නෑ කියල. marginally okay.

    I disagree, 121 is not "marginally OK", it's one of the best cars that arrived from Japan to Sri Lankan shores. She meets almost all the requirements of majority of Sri Lankan carbuyers (you can maintain and run her without your wallet even noticing while having fun driving in comfort and safety,) thus one of the most sought cars in SL to date. Even the enthusiastic driver can enjoy the drive without getting bored :yes:
     
    It's easy to run and maintain: yes. Saves money and provides a basic level of comfort and safety: yes.
    Fun to drive? I don't think so. It gets boring because it has a conventional automatic transmission. it can pick up speed very fast compared to these 30 second indian shits but 10 seconds is still slow for a guy who's used to get to 100 in 5 seconds. (bikes ruined cars for me :baffled:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    simple, reliable and fuel efficient the best combination....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    It's easy to run and maintain: yes. Saves money and provides a basic level of comfort and safety: yes.
    Fun to drive? I don't think so. It gets boring because it has a conventional automatic transmission. it can pick up speed very fast compared to these 30 second indian shits but 10 seconds is still slow for a guy who's used to get to 100 in 5 seconds. (bikes ruined cars for me :baffled:)

    Was never a fan of bikes, don't think I ever will be :D
    So my comparison is between cars, and the 121 have enough acceleration compared to most passenger cars out there in SL.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    To all the people who's offended by my comment about corolla 121. I said that to point out where this quid stands in my POV. IMO: Kwid shouldn't be road legal, nor any of those <1000 4 wheeled three wheelers.
    That marginally okay car can get shit done, take us places while saving a buck, out live many of us and possibly save our asses in an accident without a scratch.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    You are missing out a lot dude. Bikes are way more fun than cars.

    Meh, telling me how much fun bikes are is just like trying to make a gay guy understand how fun a tight vag is... :D

    To all the people who's offended by my comment about corolla 121. I said that to point out where this quid stands in my POV. IMO: Kwid shouldn't be road legal, nor any of those <1000 4 wheeled three wheelers.
    That marginally okay car can get shit done, take us places while saving a buck, out live many of us and possibly save our asses in an accident without a scratch.

    It has its weaknesses but still, 121 is still "quite the car". I myself am not a fan of corollas and I don't own a corolla (probably never will), but still I find certain corollas to "hit the spot" and the 121 is one of them. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මලකඩ කන්නේ නෑ කියන්න තමයි ඒක දේන්න සවි ශක්තිය ගැන බය වෙන්න කිසිම හේතුවක් නෑ. 5ස් දෙනෙක් දාලා ආතල් එකෙ කඳුත් නැගලා යනවා

    ඉතින් බන් වාහනයක් අරන් අවම අවුරුදු 10-15ක් වත් යනකම් මලකෑම පිළිබඳ කරදර වෙන්න ඕන නෑනේ. මොකද බන් මේ අවුරුදු 2 කතාව? උන් කියන්නෙ අවුරුදු දෙකක් මලකඩ නොකා තියෙයි කියලද? :eek:

    සවි ශක්තිය කිව්ව එකත් ඉතින් වරදවා වටහගෙන. යකෝ ත්‍රීවීල් වලත් එකා පිට එකා වාඩි වෙලා යන්නෙ යස අගේට :rofl:

    මෙහෙමයි ඉල්ලුමට අනුව සැපයුම නති සීන් එකක් තියෙන්නෙ.

    http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14

    ඒක නිසා තමයි මේ වගේ හාල් පාරුවො වාසි ගන්නේ. මම දන්න මුස්ලිම් එකෙක් ගන්න ගියා පෙබරවාරි වෙනකන් බලං ඉන්න බැරුව

    ඉල්ලුමට අනුව සැපයුම නැති නිසාද බං නොවැම්බර් වල එන්න තිබ්බ ඒවා දැන් ඇවිත් තියෙන්නෙ :rofl:

    ඇන්දිලා මරනෙට කරගැහුව උන් ඒව විකුනන්න දාල. මුන් මෙහෙ ඇන්දිලා කෑ ගහනව :lol:

    ඔන්ලයින් හැම රිවිරු එකකකම තියෙන්නෙ මේක ඇල්ටො එකට වඩා හොඳයි කියල. උඹ වෙනස් මතයක් දරනවානම් කම්පෙයා කරලා ෆුල් රිවිවු එකක් දාපං උඹේ මතය විධියට

    උන් ඕක හොඳයි කියන්නෙ ඉඩ පහසුව අනුව. මම කියන්නෙ බිල්ඩ් කොලිටිය අනුව.

    [/quote]

    උඹ කියුවා කියලා උන්ගේ අදහස වෙනස් කරනවානම් උන් වාහන ගන්න සුදුසු එවුන් නෙවෙයි. තමුන්ගේ අවශය තාවය තමුන් දැන ගන්න ඔනේ. මම කියුවා කියලා තාම එකෙක් වත් මේ වාහනේ ගත්තේ නෑ ඕකයි ඇත්ත. මම ගන්න එවුන්ට විස්තර කියුවා විතරයි. මොකද මම වාහන මාකට් කරන්නෙ නෑ. ඒත් හරියට බැලුවොත් මගේ ත්‍රේඩ් වලත් උඹලා කරලා තියෙන්නේ ජපන් වාහන මාර්කට් කරන එක, ලැජ්ජ නෑනේ

    උන්ගෙ අවශ්‍යතාවය වාහනයක් මචන්. ඉතින් මං උන්ව මර උගුලෙන් බේරලා වාහන වලට යොමු කලා. අවුලක් නෑනේ? :D

    උඹ කරන්නෙ මාකට් කිරීමක් තමා. අපේ කවුරුත් මෙහෙම ත්‍රෙඩ් හැටහුටාමාරක් දාගෙන රැඟුවෙ නෑනේ. කවුරු හරි වාහනයක් ගැන ඇහුවොත් රත්තරං එහෙම කරන්නෙ උපදෙස් දෙන එක :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙම කියපං හද්ද පරන ශ්‍රී මොඩල් වෙලට. නයි හාමිගේ වහනේ මාර්කට් වැටිලද? මෙකට ඇවිත් දාන්න ඇඩ් එකක්, ගොඩක් එවුන් කරා වගේ

    ලොලේ ලොල් ඕයි!:lol:
    මොකක්ද බන් ඕකෙ තියෙන මොඩර්න් සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස්? පපඩම වගේ පොඩිපට්ටම් වෙන මගුලෙ තියෙන එයාබෑග් එක ගැනද උබ කියන්නේ? ශ්‍රී මොඩ්ල් වල තියෙන සේෆ්ටියම තමා ඕකෙත් තියෙන්නේ. ශ්‍රී මොඩ්ල් වල බොඩියෙ හයිය වත් තියෙනවා. ඕක වැදුනොත් ඔන් ද ස්පොට් තමා :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ අම්මපා උඹලා ඔය කියන එක ලෙඩක්වත් මගේ වාහනේ නෑනේ. මට තියෙන්නේ ක්විඩ් එකක් නෙවේද දන්නේ නෑ. නිකන් බොරු ගහන්න එපා මහත්තයො. ඕන වාහනේකට වෙන්න පුලුවන් දෙයක්, ඕකට කියන්නේ ස්පොන්ටේනියස්ලි කොම්බ්ස්ට් වෙනවා කියලා. සමහර යුරෝපියන්, ඉන්දියන් වාහන මෙහෙම වෙලා තියෙනවා .

    Toyota Recalls 54,000 Japanese Vehicles For Spontaneous Combustion

    http://www.autospies.com/news/Toyot...se-Vehicles-For-Spontaneous-Combustion-10091/

    මේක කියවලා සීතල වතුර වීදුරුවක් බොන්නකො

    has recalled about 54,000 passenger cars because of engine problems that led to at least two fires in cars left parked with their engines running, Japan's Transport Ministry said Thursday.

    ඕවත් දෙකක් ගිනි අරන් නේද? රෙනෝ එකේ අයට කියන්නකො රීකෝල් කරල බලන්න කියල මොකක් හරි අවුලක්ද කියලා.:D:yes:

    ආ ඒ ගමන්ම වතුර එන එකටත් මොනවත් කරන්න කියන්න. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Gon katha owanam Benz ekakuth gini gaththe lankawema :D

    probably made in pune factory

    පූනේ එකක් වෙන්න ඕන. එක කාර් එකක් නම් ඉතින් ෆැක්ටරියෙ සේවකයෙකුගෙ අත් වැරැද්දකින් එහෙම වෙන්නත් බැරි නෑ නේද. එකකට වඩා ගිනිගන්නව කියන්නෙ මොකක් හරි අවුලක් තියෙනවා කියන එකනේ ;)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔවාගෙ කුයිඩ් එක එහෙම මෙහෙම වැදිල්ලක් වැදුනොත් ආයි එලකිරි එන්න වෙන්නෙ නෑ :(

    2wchg1k.jpg

    1112x3r.jpg

    2wqhmvq.jpg

    මේ කාර් එකේ ගිය මනුස්සයා හොඳින්. ලයිට් කනුව එහෙම හොඳින් නෑ :rofl:

    ශ්‍රි කාර් ගැන කියපු නිසයි මේක දැම්මේ. අලුත් වුන පලියට හැම එකම "කාර්" වෙන්නෙ නෑ :)
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,413
    1,536
    113
    ඔවාගෙ කුයිඩ් එක එහෙම මෙහෙම වැදිල්ලක් වැදුනොත් ආයි එලකිරි එන්න වෙන්නෙ නෑ :(

    2wchg1k.jpg

    1112x3r.jpg

    2wqhmvq.jpg

    මේ කාර් එකේ ගිය මනුස්සයා හොඳින්. ලයිට් කනුව එහෙම හොඳින් නෑ :rofl:

    ශ්‍රි කාර් ගැන කියපු නිසයි මේක දැම්මේ. අලුත් වුන පලියට හැම එකම "කාර්" වෙන්නෙ නෑ :)

    Mage parana car eka mathak wuna ban. Mamath keliya kiyapanko 70 ta withara awith.