උඹටත් ඔය ටිකම තමයි අහගන්න වෙන්නේ, බලපං කෝ නැද්ද කියලා. උබේ වැගන් ආර් සිහිනයට මොකද උනේ?

විකුණගන්න බැරුව FB15 එක සේල් එකකට බාර දුන්නා බං....
කලින් එකේ දැම්ම, ඊලඟ රිවිවු එකෙත් දාන්නම්![]()
මම දැක්කේ නෑ නේ.... 
උඹටත් ඔය ටිකම තමයි අහගන්න වෙන්නේ, බලපං කෝ නැද්ද කියලා. උබේ වැගන් ආර් සිහිනයට මොකද උනේ?

විකුණගන්න බැරුව FB15 එක සේල් එකකට බාර දුන්නා බං....
කලින් එකේ දැම්ම, ඊලඟ රිවිවු එකෙත් දාන්නම්![]()
මම දැක්කේ නෑ නේ.... 
shan 4 dj fun. loool. පට්ට ගොරක username එකක්. even by the '07 standards.යූසර් නෙම් එකෙන් ගජ බින්න බාන්නේ කවුද කියල හිතා ගන්න පුලුවන්නේ. මම විස්තර කරෙ මගේ එක්පිරියන්ස් එක. එකනේ මම කියුවෙ කියන්නා කෙසේ කීවත් කියලා
ඔව් බන්. දැන් යකඩ වලට විකුනන්න ඉන්නේ 121 එක.
'ශ්‍රී number' වාහනයක් පොඩ්ඩක් උඹේ ක්විඩ් එකෙන් හප්පලා බලපන්. කව්ද පණපිටින් එලියට එන්නේ කියල. crumple zone එක මුණත් පහු කරන් යන වාහන වල ඉදන් safety ගැන කතා කරන්න එපා.
shan 4 dj fun. loool. පට්ට ගොරක username එකක්. even by the '07 standards.




තොට මොන 121 ද? බොරු කියන්න එපා යකෝ
![]()
its a code starts with kri, decode if you can![]()
කට ඇරලා කියනවා 121 G උනත් impressive නෑ කියල. marginally okay.
It's easy to run and maintain: yes. Saves money and provides a basic level of comfort and safety: yes.I disagree, 121 is not "marginally OK", it's one of the best cars that arrived from Japan to Sri Lankan shores. She meets almost all the requirements of majority of Sri Lankan carbuyers (you can maintain and run her without your wallet even noticing while having fun driving in comfort and safety,) thus one of the most sought cars in SL to date. Even the enthusiastic driver can enjoy the drive without getting bored![]()
)I disagree, 121 is not "marginally OK", it's one of the best cars that arrived from Japan to Sri Lankan shores. She meets almost all the requirements of majority of Sri Lankan carbuyers (you can maintain and run her without your wallet even noticing while having fun driving in comfort and safety,) thus one of the most sought cars in SL to date. Even the enthusiastic driver can enjoy the drive without getting bored![]()
It's easy to run and maintain: yes. Saves money and provides a basic level of comfort and safety: yes.
Fun to drive? I don't think so. It gets boring because it has a conventional automatic transmission. it can pick up speed very fast compared to these 30 second indian shits but 10 seconds is still slow for a guy who's used to get to 100 in 5 seconds. (bikes ruined cars for me)
Was never a fan of bikes, don't think I ever will be![]()
So my comparison is between cars, and the 121 have enough acceleration compared to most passenger cars out there in SL.
You are missing out a lot dude. Bikes are way more fun than cars.

To all the people who's offended by my comment about corolla 121. I said that to point out where this quid stands in my POV. IMO: Kwid shouldn't be road legal, nor any of those <1000 4 wheeled three wheelers.
That marginally okay car can get shit done, take us places while saving a buck, out live many of us and possibly save our asses in an accident without a scratch.

මලකඩ කන්නේ නෑ කියන්න තමයි ඒක දේන්න සවි ශක්තිය ගැන බය වෙන්න කිසිම හේතුවක් නෑ. 5ස් දෙනෙක් දාලා ආතල් එකෙ කඳුත් නැගලා යනවා


මෙහෙමයි ඉල්ලුමට අනුව සැපයුම නති සීන් එකක් තියෙන්නෙ.
http://ikman.lk/en/ad/renault-kwid-2016-for-sale-colombo-14
ඒක නිසා තමයි මේ වගේ හාල් පාරුවො වාසි ගන්නේ. මම දන්න මුස්ලිම් එකෙක් ගන්න ගියා පෙබරවාරි වෙනකන් බලං ඉන්න බැරුව


ඔන්ලයින් හැම රිවිරු එකකකම තියෙන්නෙ මේක ඇල්ටො එකට වඩා හොඳයි කියල. උඹ වෙනස් මතයක් දරනවානම් කම්පෙයා කරලා ෆුල් රිවිවු එකක් දාපං උඹේ මතය විධියට
උඹ කියුවා කියලා උන්ගේ අදහස වෙනස් කරනවානම් උන් වාහන ගන්න සුදුසු එවුන් නෙවෙයි. තමුන්ගේ අවශය තාවය තමුන් දැන ගන්න ඔනේ. මම කියුවා කියලා තාම එකෙක් වත් මේ වාහනේ ගත්තේ නෑ ඕකයි ඇත්ත. මම ගන්න එවුන්ට විස්තර කියුවා විතරයි. මොකද මම වාහන මාකට් කරන්නෙ නෑ. ඒත් හරියට බැලුවොත් මගේ ත්‍රේඩ් වලත් උඹලා කරලා තියෙන්නේ ජපන් වාහන මාර්කට් කරන එක, ලැජ්ජ නෑනේ


එහෙම කියපං හද්ද පරන ශ්‍රී මොඩල් වෙලට. නයි හාමිගේ වහනේ මාර්කට් වැටිලද? මෙකට ඇවිත් දාන්න ඇඩ් එකක්, ගොඩක් එවුන් කරා වගේ


අනේ අම්මපා උඹලා ඔය කියන එක ලෙඩක්වත් මගේ වාහනේ නෑනේ. මට තියෙන්නේ ක්විඩ් එකක් නෙවේද දන්නේ නෑ. නිකන් බොරු ගහන්න එපා මහත්තයො. ඕන වාහනේකට වෙන්න පුලුවන් දෙයක්, ඕකට කියන්නේ ස්පොන්ටේනියස්ලි කොම්බ්ස්ට් වෙනවා කියලා. සමහර යුරෝපියන්, ඉන්දියන් වාහන මෙහෙම වෙලා තියෙනවා .
Toyota Recalls 54,000 Japanese Vehicles For Spontaneous Combustion
http://www.autospies.com/news/Toyot...se-Vehicles-For-Spontaneous-Combustion-10091/
මේක කියවලා සීතල වතුර වීදුරුවක් බොන්නකො
has recalled about 54,000 passenger cars because of engine problems that led to at least two fires in cars left parked with their engines running, Japan's Transport Ministry said Thursday.


Gon katha owanam Benz ekakuth gini gaththe lankawema
probably made in pune factory




ඔවාගෙ කුයිඩ් එක එහෙම මෙහෙම වැදිල්ලක් වැදුනොත් ආයි එලකිරි එන්න වෙන්නෙ නෑ
![]()
![]()
![]()
මේ කාර් එකේ ගිය මනුස්සයා හොඳින්. ලයිට් කනුව එහෙම හොඳින් නෑ
ශ්‍රි කාර් ගැන කියපු නිසයි මේක දැම්මේ. අලුත් වුන පලියට හැම එකම "කාර්" වෙන්නෙ නෑ![]()
Mage parana car eka mathak wuna ban. Mamath keliya kiyapanko 70 ta withara awith.