baiscope site eka kauruth nadda

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113
    ea dan ne bun.. eka ad eka unat bun oka bara ganak wenawa.. 30k da koheda dan kalekata kalin mama oya ganan kiwe

    boruwata profit na site eka wahanna yanawa kiya kiya donation illuwa kalayak.. sub eka dila un apita karanne loku sewayak tamai ea unata atta athi satiyen karana one

    server cost eka gana lokuwata kiwata oka awulak natiwa karanna tibba
    elakiri eka GT handle karane awulak natuwa balapanko speed eka
    baiscop eka wage nemei me script eka server intescive wadit ekka..
    he he nikan athe mattu wena pacha gahanna epa ban. donation illanna kalin site ekata kisi adayamak thibune na. kotinma ad wath thibbe na anithwa mama danne na
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    he he nikan athe mattu wena pacha gahanna epa ban. donation illanna kalin site ekata kisi adayamak thibune na. kotinma ad wath thibbe na anithwa mama danne na

    itin bun mama kiwwada donation walata kalin site ekata adayamak tibba kiyala na ne ...

    ita pase tamai ohoma illuwe mamat oya site ekat ekka sahena kalayak idan innawa bun mama kiwe mama dakke de.. boru kiyana uwamanwak na
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඒක හරි ඉතින් ..
    ඒත් බං මට නම් මතක විදිහට
    ඔය අලුත් ටෙම්ප්ලේට් එක ආවට පස්සේ තමා දරාගන්න අමාරු වෙන්න slow උනේ..
    අනික ලෝඩ් වෙලා ඉවර උනත් පහලට යද්දී හැමිනේනන හදනවා නේ.. :sorry:

    ow template ekenut slow gatiyak awa tamai :yes::yes:
    oita wada hodata nam oya site eka maintain karana puluwan oya hamba wena salli walin
    daana ads walata loku ganak illane natuwa podi ganan walata ads danna dunna nam oita wada hammba karana tibba
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ea dan ne bun.. eka ad eka unat bun oka bara ganak wenawa.. 30k da koheda dan kalekata kalin mama oya ganan kiwe

    boruwata profit na site eka wahanna yanawa kiya kiya donation illuwa kalayak.. sub eka dila un apita karanne loku sewayak tamai ea unata atta athi satiyen karana one

    server cost eka gana lokuwata kiwata oka awulak natiwa karanna tibba
    elakiri eka GT handle karane awulak natuwa balapanko speed eka
    baiscop eka wage nemei me script eka server intescive wadit ekka..

    Un adds damme bn me lagadi.. Aurudu ganak free service ekak hamotama dunne.
    Eke inna saho la hamoma sub danne kisima laba prayojanak nathuwa.

    Ithin dan adds dala kiyak hari hoya gaththama mokada bn.
    Kamathi un adds davi. Akamathi un noda idivi.

    Ubata mathaka nathuwa athi Elakiri eka kalayak homben giya.
    GT th kochachara amaruwen da goada daa gaththe. :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Un adds damme bn me lagadi.. Aurudu ganak free service ekak hamotama dunne.
    Eke inna saho la hamoma sub danne kisima laba prayojanak nathuwa.

    Ithin dan adds dala kiyak hari hoya gaththama mokada bn.
    Kamathi un adds davi. Akamathi un noda idivi.

    Ubata mathaka nathuwa athi Elakiri eka kalayak homben giya.
    GT th kochachara amaruwen da goada daa gaththe. :yes::yes:

    ads dammata awulak na bun
    free servcie denna kiyala mma kiyane na
    elakiri ekema oya yaluwa thread ekak dala tibba site eka karan yana amarui server cost eka arawa mewa kiyala
    meke inna godak aya upades dunna hosting walata pawa idiripat una ea unata ea kisi deyak salakuwe na ne bun
    ea wagema tawamat site eka hira wewi duwanwa

    hitapu gaman site eka wahanwa karan yanna ba anam manam kiyala post danawa fb eke ehema.. itin anna ewa ganai mama me kiyanne
    mama waraddak kiwe na sub dena kollo tika mara service ekak denne
     
    Aniwa machan mamath unge site ekema post damma site eka patta slow wela bandwidth eka wadi karanna kiyala.

    Mun ithin kiyana de ahanne nathuwa ohoma giyoth vistors la adu wena eka thamai wenne bn.
    Ane manda ithin.

    eka newei kohomada jivithe ithin..
    Huga dawasakin katha karanneth.​
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    එළකිරි එකේ ඉන්න අයට බැරිද ඉතින් සබ් හදන්න එතකොට වෙන සයිට් වල ගිහින් රස්තියාදු වෙල ඩේටා කපාගන්න
    ඔන නෑනේ එලකිරි ස්පීඩ් ලෝඩ් වෙනවනේ අපිත් පුලුවන් සපෝර්ට් එකක් දෙන්නම් වැඩේ පටන් ගන්නවා නම් කවුරුහරි. :confused::confused::confused::confused::confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Un adds damme bn me lagadi.. Aurudu ganak free service ekak hamotama dunne.
    Eke inna saho la hamoma sub danne kisima laba prayojanak nathuwa.

    Ithin dan adds dala kiyak hari hoya gaththama mokada bn.
    Kamathi un adds davi. Akamathi un noda idivi.

    Ubata mathaka nathuwa athi Elakiri eka kalayak homben giya.
    GT th kochachara amaruwen da goada daa gaththe. :yes::yes:

    ඒක හරි බං අපේ උන් මහා සත්තුව වගේ
    උන් add දම්මමත් කෑගහනවා
    උන්ගෙන් කීපාරක් සබ් අරන් ඇත්ද?
    මට නම් දෙයක් ගත්තම ඒ වෙනුවෙන් add එකක් click කලත් පාඩු න කියල හිතෙනවා
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඒක හරි බං අපේ උන් මහා සත්තුව වගේ
    උන් add දම්මමත් කෑගහනවා
    උන්ගෙන් කීපාරක් සබ් අරන් ඇත්ද?
    මට නම් දෙයක් ගත්තම ඒ වෙනුවෙන් add එකක් click කලත් පාඩු න කියල හිතෙනවා

    සිරා සක්කිලි හැත්ත. යකො උන් සබ් එකක් කරන්න දවස් ගාණක්, පැය ගාණක් යනවා. එ කට්ට කාල නිකන් දෙන මගුලවත් ස්තුතියි කරලා ගන්න බැරි පොන්න සක්කිලි.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    කලින් ටෙම්ප්ලේට් එක තීන කොට යස අගේට දිව්වා
    ඔය අලුත් එක දැම්මට පස්සේ තමා අවුල උනේ මට නම්

    දැන් කියපල්ලා බලන්න ට්‍රැෆික් කියලා
    එතකොට ටෙම්ප්ලේට් එකත් එක්ක ට්‍රැෆික් එකත් වැඩි වෙන්න එක පාර මොකෑ දාහක් විතර එනවයි නෑ නේ
    දවසේ කොයි වෙලාවෙත් ඕක ඕමමයි නේ

    ප/ලි. හැබැයි ඕක හිර වෙන එක හොදයි
    සිංහල සබ් නැති නිසා කඩ්ඩෙන් බලලා වචනයක් හරි ඉගෙනගතෑකි.. :P

    pissuda ban film ekak balanne eka rasawidinna misak.language ekak igena ganna nemai.ekanam maha moda wadak..antimata film.ekath na language ekath na..eka nisa film ekak balanawanam hidata terum ganna nathuwa balala.wadak nane..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Aniwa machan mamath unge site ekema post damma site eka patta slow wela bandwidth eka wadi karanna kiyala.

    Mun ithin kiyana de ahanne nathuwa ohoma giyoth vistors la adu wena eka thamai wenne bn.
    Ane manda ithin.

    eka newei kohomada jivithe ithin..
    Huga dawasakin katha karanneth.​

    ade hodai bun ohe innawa bun.. kohomada ubata

    balapan meke ewun hitanne api me irisiyawata kiyanwa kiyala.. mamat hena asama site ekak tamai baiscope site eka..wade hodata karanwa nam apit asai
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    අඩෝ දැන් site එකේ download trafic වැඩිවෙලා තීන්නේ. ඒකයි load වෙන්න වෙලා යන්නේ. උඹල ඔය කියන ad වලින් එන්නේ 20k විතර දැන් තීන server එකටම 30k විතර යනවා උන් ඒවා අතින් දාලා කරන්නේ. ඕක cloud දැම්මනම් හරි.
    උන් ඕක කරන්න දෙන ගේම උඹලා දන්නෑනේ. උඹලා ආසවට sub එකක් translate කරලා තීනවද?. සමහර උන් අතින් timeline හදන් සබ දාන්නේ උන් පට්ට ගේමක් දෙන්නේ. උඹලට කිසි කෙලෙහි ගුනයක් නෑ පොඩ්ඩක් site එක slow උනාම adminta බැන බැන යනවා. ඒක ගොඩ ගන්න sup එකක් දෙන්නෑ. හෙන චාටර් බන් !!
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    WordPress them එක වෙනස් කරත් වැඩක් නෑ බන් traffic වැඩි නිසා. කරන්න තීන්නේ හොඳ server එකකට දාන එක. ඒත් ඒකට සල්ලි මදි ඔන්න ඕකයි සීන් එක.