baiscope site eka kauruth nadda

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    oya sub hadana ewunta kiyakwath hambawenne badda ban??? un service ekakda kerenne?? samahara ewun sub 50katath wada kerela
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    zoom එකෙත් home page එක load වෙද්දී නිකක් සින්දුවක් download කරා වගේ තමයි.හැම මගුලම home page එකේ. :angry:

    eka nam slow.na ban...issara hiru fm ekath e wage thama.....10 mb wage unge home page ekath lol..
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    baiscope එකේ admin කාරයට දවසක් elakiri එකේ එකෙක් පට්ට solution එකක් දීල තිබ්බ traffic ගානට handle කරගන්න සල්ලි වියදම් වෙන්නේ නැති වෙන්න server එකක් හදල ඔය images වෙනම upload කරලා link කරන්න, srt file වෙනම cloud එකකට upload කරන්න වගේ දේවල් කියල. මට මතක විදිහට උන් කනකටවත් ගත්තේ නෑලු. මුලින්ම උන් කිව්වේ අපි ads දන්නේ නැතුව දුවනවයි අනංමනං කතා.දැන් ads දාලා එකක් 30K ද කොහෙද එහෙම අරගෙනත් ඒක හරියට කරගන්න බැ.

    yako ad ekamata 30k gannawanam meka hadanna puluwanne hodata..
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    eka nam slow.na ban...issara hiru fm ekath e wage thama.....10 mb wage unge home page ekath lol..

    baiscope එක වගේ scroll කරද්දිනම් stuck වෙන්නේ නැ ඒත් home page එකේ images වැඩියි.:yes:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    zoom එකෙත් home page එක load වෙද්දී නිකක් සින්දුවක් download කරා වගේ තමයි.හැම මගුලම home page එකේ. :angry:

    ඔව් බං කුජිත හැගිමක් එනවා.කිසිම පිලිවෙලක් නැ
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    images case ekak wat template eka awulak wat nemei bun tiyene
    site ekata hits wadi load eka wadi una gaman slow wenawa

    podi server ekak dagena run karanne

    profit witarai un balanne
    onna oka thama aula resources limited ekaka dala aththe
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ප්‍රොෆිට් නැත්තම් දුවන්නෙ කොහොමද බන්. සර්වර් එක යු එස් එකක් නේ ??
    මමත් ලොග් වෙන්න බැලුවා. මන් හිතුවෙ මගෙ සයිට් එකෙ අවුලක් කියලා.

    Loku profit ekak na ban... issara adds dammeth na,dan thibunata..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    hmm eka ad ekai thiyenne :rolleyes:

    ea dan ne bun.. eka ad eka unat bun oka bara ganak wenawa.. 30k da koheda dan kalekata kalin mama oya ganan kiwe

    boruwata profit na site eka wahanna yanawa kiya kiya donation illuwa kalayak.. sub eka dila un apita karanne loku sewayak tamai ea unata atta athi satiyen karana one

    server cost eka gana lokuwata kiwata oka awulak natiwa karanna tibba
    elakiri eka GT handle karane awulak natuwa balapanko speed eka
    baiscop eka wage nemei me script eka server intescive wadit ekka..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කලින් ටෙම්ප්ලේට් එක තීන කොට යස අගේට දිව්වා
    ඔය අලුත් එක දැම්මට පස්සේ තමා අවුල උනේ මට නම්

    දැන් කියපල්ලා බලන්න ට්‍රැෆික් කියලා
    එතකොට ටෙම්ප්ලේට් එකත් එක්ක ට්‍රැෆික් එකත් වැඩි වෙන්න එක පාර මොකෑ දාහක් විතර එනවයි නෑ නේ
    දවසේ කොයි වෙලාවෙත් ඕක ඕමමයි නේ

    ප/ලි. හැබැයි ඕක හිර වෙන එක හොදයි
    සිංහල සබ් නැති නිසා කඩ්ඩෙන් බලලා වචනයක් හරි ඉගෙනගතෑකි.. :P
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,713
    1,324
    113
    Sri Lanka
    mama okata yanne film hoyaa ganna.... subs ganne na, english sub tiyanawa nam.... eunaata site eka dan epaa wenawa, slow wadiy......... zoom eke subtitle aduyi mama hithanne
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කලින් ටෙම්ප්ලේට් එක තීන කොට යස අගේට දිව්වා
    ඔය අලුත් එක දැම්මට පස්සේ තමා අවුල උනේ මට නම්

    දැන් කියපල්ලා බලන්න ට්‍රැෆික් කියලා
    එතකොට ටෙම්ප්ලේට් එකත් එක්ක ට්‍රැෆික් එකත් වැඩි වෙන්න එක පාර මොකෑ දාහක් විතර එනවයි නෑ නේ
    දවසේ කොයි වෙලාවෙත් ඕක ඕමමයි නේ

    ප/ලි. හැබැයි ඕක හිර වෙන එක හොදයි
    සිංහල සබ් නැති නිසා කඩ්ඩෙන් බලලා වචනයක් හරි ඉගෙනගතෑකි.. :P

    eka para oke kiyak enawa kiyalada hitanne traffice eka
    dawasata viws 1lak wage enawa bun 1000 mokak da
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    eka para oke kiyak enawa kiyalada hitanne traffice eka
    dawasata viws 1lak wage enawa bun 1000 mokak da

    ඒක හරි ඉතින් ..
    ඒත් බං මට නම් මතක විදිහට
    ඔය අලුත් ටෙම්ප්ලේට් එක ආවට පස්සේ තමා දරාගන්න අමාරු වෙන්න slow උනේ..
    අනික ලෝඩ් වෙලා ඉවර උනත් පහලට යද්දී හැමිනේනන හදනවා නේ.. :sorry: