un mareegena subs hadala minissungen katha ahanne nam eka hinda wenna athi.
mama ekakwath ungen aran na.
e wunath un karana de hinda cd kadawala ewun pitakotuwe ewun wage thawa set ekak nikan idan aadayamak hamba karagannawa.
ඔව් බන් බාන ගොඩක් උන් කමෙන්ට් එකක් වත් දාන් නෑනේ තෑන්ක්ස් කියලවත්.දාහක් බෑවොත් 20ක් වත් කමෙන්ට් නෑ.මමත් දෙක තුනක් කරලා වැඩේ එපා උනා....සබ් කරන උන් මාර කට්ටක් කාලා ඕක කරන්නේ.පොඩ්ඩක් ස්ලෝව් උන ගමන් රෙද්ද උස්සගෙන කෑ ගහන්න නන් ඕන තරන් උන් නන් ඉන්නවා...







