හරියටම කියන්න දන්නේ නෑ මාමේ.....මට හිතුනේ නම් අරහෙමo........P.S ඔය "යාළුවගේ" වාහනේ wagon R එකක් එහෙම නෙවෙයිනේ
![]()

හරියටම කියන්න දන්නේ නෑ මාමේ.....මට හිතුනේ නම් අරහෙමo........P.S ඔය "යාළුවගේ" වාහනේ wagon R එකක් එහෙම නෙවෙයිනේ
![]()

අපෝ ඔව්, ඕකට හැමෝම අහුවෙනවා.ඔය මනුස්සයට අහුවෙන්න එපා මචෝ..![]()



මූණ දාල තියෙන්නෙ පල්ලම පැත්තට![]()
තාර්කිකව හිතපල්ලකෝ බං..... ඒක කන්දක් නගිනකොට D එකේ බ්‍රේක් එක අත ඇරියහම පස්සට යනවලු..... කන්දකට රිවස් කරනකොට.... බ්‍රේක් එක අත ඇරියහම ඉස්සරහට යනවලු.... 
යාලුවත් ඔයාමයි නේද සහෝ...![]()

නෑ යකෝ..... යාළුවා මගේ බොක්කේ ෆිට් එකක්..... BBS එකේ කැදවුම්කරු.... 

යාලුවත් මූම තමා...ඔය අර අරක...
![]()

තොට පොල් කොල මාන්දමද කුකුලෝහ්.....
(තේරුම දත් මාමිගෙන් අහපන්.... මගෙන් අහන්න එපා..... ) 
ඒක එහෙම තමා බන්..තාර්කිකව හිතපල්ලකෝ බං..... ඒක කන්දක් නගිනකොට D එකේ බ්‍රේක් එක අත ඇරියහම පස්සට යනවලු..... කන්දකට රිවස් කරනකොට.... බ්‍රේක් එක අත ඇරියහම ඉස්සරහට යනවලු....
![]()



ඒක එහෙම තමා බන්..
ඌට Accelator එක පාගන්න කියපන් බය නැතුව..
නැත්ත්හම් Idle එක වැඩියෙන් තියන්න කියපන්..
මම නම් ඔය වෙලාවට කකුල් දෙකම පාවිච්චි කරනවා..
වෙන වෙලාවට නම් එක කකුල තමා..

නෑ බං..... මේක පොඩ්ඩක්වත් නතර වෙලා නොහිට පස්සටම යනවලු කඩාගෙන බිදගෙන......!! 
ඒකටනේ බන් ඉතින් brake තියෙන්නේ..නෑ බං..... මේක පොඩ්ඩක්වත් නතර වෙලා නොහිට පස්සටම යනවලු කඩාගෙන බිදගෙන......!!
![]()




ඒකටනේ බන් ඉතින් brake තියෙන්නේ..
clutch balance කරනවා වගේ තමා ඕකත්..
PS-ATF මාරු කරන්න කාලේ හරිද දන්නේ නෑ..
Honda insight එකක් පැද්දා දවසක්..(ECO Mode එකේ)
ඒක Normal Auto වලට හපන්..
Traffic එකේ Brake කරන් හිටියම එන්ජිම නතර වෙනවා..
එතකොට Neutral කරා වගේ තමා..
පොඩි කන්දක හිටියත් brake release කරද්දී වාහනේ පස්සට එනවා..
Accelerator පාගන කන් එන්ජිම start වෙන්නේ නෑ..
තාර්කිකව හිතපල්ලකෝ බං..... ඒක කන්දක් නගිනකොට D එකේ බ්‍රේක් එක අත ඇරියහම පස්සට යනවලු..... කන්දකට රිවස් කරනකොට.... බ්‍රේක් එක අත ඇරියහම ඉස්සරහට යනවලු....
![]()
ECO Mode එකේදී brake කරන් හිටියම එන්ජිම නවතිනවලු කොහොමත් එකේ..insight එක නම් අවුල් ගොඩක් තියෙන වාහනයක් ලු.