උබලා කිවුවට විශ්වාස කරන්නේ නැහැ . මෙන්න පින්තූර ටික. මේක ගෙනාවේ මීගමුවේ පොරක් තව එකෙක්ට බලන්න මේ PICS . 04.08.2016 වාරයේදී ගත්තේ. මේක ඉස්සරහ කුඩුවෙන්න වැදිලා . RADIATOR එක චක BLAST බලන්න යටින් වැදිච්ච ලස්සන. මේකේ RADIATOR FANS AC FANS වැදුණු පාරට එන්ජිමට හේත්තුවෙලා . වැදුණු පාරේ සැරට ඉස්සරහ කඩාගෙන ඇවිත් . එවුනට කොහෙන්ද පාට කරපු FRONT BUFFER එකක් තියලා.
මචන් මේකේ KM ගාන 2310 KM තුබුණේ . ඉතින් බලපන් අන්දලා දෙන හැටි. අපෙන් ගන්න අවොත් ගණන් වැඩිලු . මේවා ගන්න ඉන්න ගොන් හරක් ඉන්න නිසානේ මේවා ගේන්නේ.
එල කිරියේ කීදෙනෙක් වාහන මට කියලා ගෙනාවද . ඒවා කිසිම ලෙඩක් නැතුව පදිනවා. සමහර උන් පුස් TALKS දීලා කබල් ගන්නවා.

මේ ඉස්සරහා බැලුවම නම් මොකුත් පෙන්නේ නැහැ.
ඉස්සරහම යටින් තියෙන GUARD එක එක තියෙන්නේ RADIATOR , AC , ENGINE එකේ ආරක්ෂාවට.
මවුන්ට් RACK එක කඩාගෙන එන්ජිම ඇතුලට ගිය ලස්සන.
Last edited:
යද්දී දැක්ක තව sale එකක තියෙනවා premio එකක්. එකත් 45000km ලු දුවල තියෙන්නේ. Records එකක් වත් නැහැලු. ඌත් අර multifunctional buttons වල story එක එහෙමම කිව්වා. මට ඒ වෙලාවේ දැනුන මුන් හෙනම ජාවාරමක් කරන්නේ කියල... මම අන්තිමට car mart එකෙන් Peugeot එකක් ගත්ත. 

හොරු