මම මූ ත්‍රෙඩ් එක දාපු දවසෙම කිව්වා මූ ගත්තේ Display, Digital Meter panel නිසා කියලා
මූත් ඒක පිලිගත්තා
ඉන්දියාවේ බයික් වලත් පස්සේ යන එකාට හෙල්මට් ඕන නෑනේ
ඉතින් උන්ට කොහේ තියෙන අමාරුවක්ද බන් ත්‍රීවිල් එකෙන් පොඩි කාර් එකට මාරු වෙන උන්ට Safety option දාලා කාර් දෙන්න
![]()
වැඩක් නෑ බං මුන්ට කියලා...ඔය කොච්චර රට බයිලා ගැහුවත් මුන් රැවටුනේ ඔන්න ඔය කතා නිස..රැවටිච්ච තරම කියනවා නම් රෝදෙට ඇන තව් තුනයි කියලා වත් දැකලා නෑ...මට නම් කිවිඩ් එක එපා උනේ රෝදෙට ඇන තව් 3 නිසා....ඕනෑම පොඩි එකෙක්ට තේරෙනවා එක ඇනයක් කඩල ගියොත් සදා සොත්ති වෙනවා කියලා....පෙනුම මිනි එස් යූ වී එකක් කියලා මමත් පිලි ගන්නවා....ඔය පෙනුමට රැවටෙන ගෝතයො ඉන්නවා කියලා දන්න නිසාම තමා ඕකට ලක්ශ 24 ලක්ශ 24 ( ලක්ශ 24 ) කට ඕක මාකට් කරේ...අවංකවම මම නම් මට තාමත් බෑ බ්‍රෑන්ඩ් නිව් ජපන් කාර් එකකට යන්න..නමුත් මම පදින වාහනෙන්
1) ඒ සී එක්ක ෆුල්ම සැප පහසුවට මගේ ගමන යනවා
2) මට කාර් එකක් තියෙනවා කියලා හැඟීමක් එනවා
3) සේෆ්ටියක් තියෙන වාහනයක් කියලා දැනෙනවා
4) ෆුල් ඔප්ශන් පවර් මිරර් ශටර් එයාර් බෑග් සියළුම දේවල් තියෙනවා
5) ඒ බී එස් - සමහර වෙලාවල් වලදි මට දෙයියො සිහි උනා....ඒත් බ්‍රේක් කරගෙනම වෙට්ටුව දාගන්න හැකියාව තිබ්බයින් ගොඩ ගියා
6) සැපට 5 දෙනෙක්ට යන්න පුළුවන්
මට ලක්ශ 24 ට මේ ඉඔශන් වැඩිත් එක්ක...මම නම් සාමාන්‍ය සර්විස් බ්‍රේක් පෑඩ් වලට අමතරව මට කිසි ලෙඩක් නෑ,,,දෙයියනේ කියලා හොදටම හොදට වාහනේ තියෙනවා....මිලත් එක්ක සංසන්දනය කරාම කිවිඩ්ඩ ලඩ්ඩක් මිස කාර් එකක් නෙවෙයි....උඹලා කියන්න එපා 800 ව්ස් 1500 කම්පෙයාර් කරන්න බෑ කියලා...ඔව් බෑ තමා 800 කම්පෙයාර් කරන්නෙ නෑ මං ඕක ලක්ශ 8 වගේ ආවා නම්...ලක්ශ 24 ට ඕකෙ තියෙන්නෙ මොකද්ද කියන්න පුළුවන් නම් ?
අපිත් කැමතියි රත්තරං සිතිර ඇපිට් ටොම් මේ හැම කෙනෙක්ම තමන්ගෙ අත්දැකීම් බෙදා ගන්නෙ උඹලා එක්ක ඉරිසියාවට නෙවෙයි..උඹලා වාහන පදිනවට ඉරිසියා නෙවෙයි....පරන වාහන විකුන්නා කියල මටවත් රත්තරන් ට වත් මේකෙ ඉන්න අනික් උන්ට වත් සෙතක් හම්බ වෙන්නෙ නෑ..බ්‍රැන්ඩ් නිව් වාහන විකුන්නා කියලා අපිට සෙතක් නෑ අපිට පාඩුවකුත් නෑ ලාබෙකුත් නෑ..මේ හැම දෙයක්ම කියන්නෙ ගුණාත්මක වාහනයක් පදින්න තෝරග්ගන්න උඹලගෙ සල්ලි ටික පරිස්සම් කරගෙන වාහනයක් ගන්න උඹලට උපදෙසක් දෙන්නෙ....අන්න ඒ ටිකයි උඹලට තේරුම් ගන්න බැරි...අනික ජපන් වාහනේකට අවුරුදු 20 කිලෝමීටර් ලක්ශ 2 3 නතින් දැනෙන්නෙ වත් නෑ කිවිඩ් හොදයි කියන උන් නොදන්න කාරනයක් තමා ඒක.දැන ගත්තත් කියන්න ලැජ්ජයි....බ්‍රෑන්ඩ් නිව් කමටයි ඉන්ග්ලිශ් නම්බර් එකෙනුයි වාහනේ හොද නරක බලන්න බෑ....කොච්චර කිව්වත් උඹලට ඉතින් ඔය ඉන්දියන් අටමගුල් ගැන පහදලා දෙන්න බෑ....ඉන්දියාව අඩුම ගුනාත්මක වාහනයක් හදපු දවසට මාත් ජපන් නැතුව ඉන්දියන් වාහනයක් අරන් පදිනවා...එතකන් මම පරන ජපන් වාහනම පදිනවා...ඊලඟ ටාගට් එක මගේ 260 ඇලියන් එකක්..කිවිඩ් වගේ ද බං ඇලියොන්
අනිවාර්‍යයෙන්. අක්ෂ 22ක් වැය කරලා මේ මගුලක් කරගහන එක සාධාරණ නෑ. ගන්න මනුස්සයා අපරාදෙ වියදම් කරන්නෙ සල්ලි.
මටනම් ලක්ෂ 8ටත් ඕක වටින්නෙ නෑ. ට්‍රැඩ් සනියක් ගන්නව ඒ ගානට.
Ape un parana Japan ewa hondai kiyala hithan inne. Ewath aluth indian tharam wath safe naha. Bodya dekata namila, dashbord steering wheel galogena angata enne. Chappa wela marenne. Awrudu 20-25 parana technology eka. Menna doctor sunny eka. Kwid, Alto, hondai thawa
මේ කිව්ඩ් ජරාව අද දැක්ක ඇත්තට. අපරාදෙ සල්ලි. ඇත්තට කියන්නෙ. 

Ape un parana Japan ewa hondai kiyala hithan inne. Ewath aluth indian tharam wath safe naha. Bodya dekata namila, dashbord steering wheel galogena angata enne. Chappa wela marenne. Awrudu 20-25 parana technology eka. Menna doctor sunny eka. Kwid, Alto, hondai thawa

විහිලු කතාකරන එපා ලොකු අයියේ..මේ කිව්ඩ් ජරාව අද දැක්ක ඇත්තට. අපරාදෙ සල්ලි. ඇත්තට කියන්නෙ.
![]()

Ape un parana Japan ewa hondai kiyala hithan inne. Ewath aluth indian tharam wath safe naha. Bodya dekata namila, dashbord steering wheel galogena angata enne. Chappa wela marenne. Awrudu 20-25 parana technology eka. Menna doctor sunny eka. Kwid, Alto, hondai thawa

Ape un parana Japan ewa hondai kiyala hithan inne. Ewath aluth indian tharam wath safe naha. Bodya dekata namila, dashbord steering wheel galogena angata enne. Chappa wela marenne. Awrudu 20-25 parana technology eka. Menna doctor sunny eka. Kwid, Alto, hondai thawa

විහිලු කතාකරන්න එපා ලොකු අයියේ..මේ කිව්ඩ් ජරාව අද දැක්ක ඇත්තට. අපරාදෙ සල්ලි. ඇත්තට කියන්නෙ.
![]()
ක්විඩ් ඇල්ටෝ හොඳ වෙන්නෙ කොහොමද
ඒවත් ඔය වගේම තමා චප්ප වෙන්නෙ.
ලක්ෂ 22ක් දීල ඔය වගේ චප්ප වෙන උලව්වක් ගන්න ඕනයැ

අපොයි Boss මේ මොකෝ මේ ලක්ෂ 12 අවට වහනයක් ලක්ෂ 20 අවට ඒවාට සංසන්දනය කරලා. වහ කන්න වෙන්නේ
මේක පොඩ්ඩක් බලන්නකෝ, almost 20 years old. හැබැයි තරු 3 යි. ලංකාවේ මාකට් එක 22 අවට තමයි.
http://www.euroncap.com/en/ratings-rewards/latest-safety-ratings/en/results/nissan/primera/15466
මම නම් කවදාවත් කියල නැහැ Indian හොද නැහැ කියල. හැබැයි ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනේ.
Mehe un ganne petrol karana b13, AE100 wage ewa thama. Ewa wala crash test thama damme choppa wena hati.Ideal Motors එකෙන් DATSUN කාර් ගෙන්නනවලු.
Redigo කියන මොඩ්ල් එක ලක්ශ 23 ලු.
fuel consumption review epa.. ahapu prashna tikata uththara deepanko..![]()
DATSUN Redi-go, Kwid okkoma ekama engine eka enne. DATSUN kiyanneth Nissan. Renault Nissan partnership nissan engine ekamai. Oketh mama hithanne official dealer AMW, nissan karanne un nisa.
Anthimata Suzuki Alto, Kwid, Redi-go okkoma lankawe wikunanne ekama company eka![]()

වැඩක් නෑ බං මුන්ට කියලා...ඔය කොච්චර රට බයිලා ගැහුවත් මුන් රැවටුනේ ඔන්න ඔය කතා නිස..රැවටිච්ච තරම කියනවා නම් රෝදෙට ඇන තව් තුනයි කියලා වත් දැකලා නෑ...මට නම් කිවිඩ් එක එපා උනේ රෝදෙට ඇන තව් 3 නිසා....ඕනෑම පොඩි එකෙක්ට තේරෙනවා එක ඇනයක් කඩල ගියොත් සදා සොත්ති වෙනවා කියලා....පෙනුම මිනි එස් යූ වී එකක් කියලා මමත් පිලි ගන්නවා....ඔය පෙනුමට රැවටෙන ගෝතයො ඉන්නවා කියලා දන්න නිසාම තමා ඕකට ලක්ශ 24 ලක්ශ 24 ( ලක්ශ 24 ) කට ඕක මාකට් කරේ...අවංකවම මම නම් මට තාමත් බෑ බ්‍රෑන්ඩ් නිව් ජපන් කාර් එකකට යන්න..නමුත් මම පදින වාහනෙන්
1) ඒ සී එක්ක ෆුල්ම සැප පහසුවට මගේ ගමන යනවා
2) මට කාර් එකක් තියෙනවා කියලා හැඟීමක් එනවා
3) සේෆ්ටියක් තියෙන වාහනයක් කියලා දැනෙනවා
4) ෆුල් ඔප්ශන් පවර් මිරර් ශටර් එයාර් බෑග් සියළුම දේවල් තියෙනවා
5) ඒ බී එස් - සමහර වෙලාවල් වලදි මට දෙයියො සිහි උනා....ඒත් බ්‍රේක් කරගෙනම වෙට්ටුව දාගන්න හැකියාව තිබ්බයින් ගොඩ ගියා
6) සැපට 5 දෙනෙක්ට යන්න පුළුවන්
මට ලක්ශ 24 ට මේ ඉඔශන් වැඩිත් එක්ක...මම නම් සාමාන්‍ය සර්විස් බ්‍රේක් පෑඩ් වලට අමතරව මට කිසි ලෙඩක් නෑ,,,දෙයියනේ කියලා හොදටම හොදට වාහනේ තියෙනවා....මිලත් එක්ක සංසන්දනය කරාම කිවිඩ්ඩ ලඩ්ඩක් මිස කාර් එකක් නෙවෙයි....උඹලා කියන්න එපා 800 ව්ස් 1500 කම්පෙයාර් කරන්න බෑ කියලා...ඔව් බෑ තමා 800 කම්පෙයාර් කරන්නෙ නෑ මං ඕක ලක්ශ 8 වගේ ආවා නම්...ලක්ශ 24 ට ඕකෙ තියෙන්නෙ මොකද්ද කියන්න පුළුවන් නම් ?
අපිත් කැමතියි රත්තරං සිතිර ඇපිට් ටොම් මේ හැම කෙනෙක්ම තමන්ගෙ අත්දැකීම් බෙදා ගන්නෙ උඹලා එක්ක ඉරිසියාවට නෙවෙයි..උඹලා වාහන පදිනවට ඉරිසියා නෙවෙයි....පරන වාහන විකුන්නා කියල මටවත් රත්තරන් ට වත් මේකෙ ඉන්න අනික් උන්ට වත් සෙතක් හම්බ වෙන්නෙ නෑ..බ්‍රැන්ඩ් නිව් වාහන විකුන්නා කියලා අපිට සෙතක් නෑ අපිට පාඩුවකුත් නෑ ලාබෙකුත් නෑ..මේ හැම දෙයක්ම කියන්නෙ ගුණාත්මක වාහනයක් පදින්න තෝරග්ගන්න උඹලගෙ සල්ලි ටික පරිස්සම් කරගෙන වාහනයක් ගන්න උඹලට උපදෙසක් දෙන්නෙ....අන්න ඒ ටිකයි උඹලට තේරුම් ගන්න බැරි...අනික ජපන් වාහනේකට අවුරුදු 20 කිලෝමීටර් ලක්ශ 2 3 නතින් දැනෙන්නෙ වත් නෑ කිවිඩ් හොදයි කියන උන් නොදන්න කාරනයක් තමා ඒක.දැන ගත්තත් කියන්න ලැජ්ජයි....බ්‍රෑන්ඩ් නිව් කමටයි ඉන්ග්ලිශ් නම්බර් එකෙනුයි වාහනේ හොද නරක බලන්න බෑ....කොච්චර කිව්වත් උඹලට ඉතින් ඔය ඉන්දියන් අටමගුල් ගැන පහදලා දෙන්න බෑ....ඉන්දියාව අඩුම ගුනාත්මක වාහනයක් හදපු දවසට මාත් ජපන් නැතුව ඉන්දියන් වාහනයක් අරන් පදිනවා...එතකන් මම පරන ජපන් වාහනම පදිනවා...ඊලඟ ටාගට් එක මගේ 260 ඇලියන් එකක්..කිවිඩ් වගේ ද බං ඇලියොන්
සෝමාලියාවට පාන් දැම්ම වගේ නේ

Ape un parana Japan ewa hondai kiyala ........... Menna doctor sunny eka. Kwid, Alto, hondai thawa
. මම කලබල වුනේ නෑ. හැම එකාටම පුලුවන් විදිහට රිප්ලයි කරා.
මතක තියා ගනින් උඹලා එලකිරි එන්න ගොඩක් කලින් මම ආවෙ. උඹලට කලින් ගොඩක් සෙල්ලම් මම දැකල තියෙනව![]()