HUAWEI 4G router unlock
කස්ටිය දාල තියෙනව දැක්ක unlocking ගැන
1. ලංකාබෙල් B880 වගේ routers වලට හරි යයි. හැබැයි 4G විතරයි ද කොහෙද support කරන්නෙ ඒ model එකට
Huawei Modems (Old Algo most IMEI starts with 35-) V1 - Huawei Unlock Code Calculator v1
2. Huawei Modems Flash Code (Use for upgrading firmwares) - Huawei Flash Code Generator
3. Huawei Modems Hash Code (Sometimes needed for resetting unlock counter) - Huawei Hash Code Generator'
4. ලංකාබෙල් , ඩයලොග් new 4G routers IEMI එක 86 පටන්ගන්න routers වලට. b310s-925 මම හිතන්නේ 3G 4G දෙකම support. specs වල එහෙමයි
Huawei Modems (New Algo most IMEI starts with 86-) V2 - Huawei Unlock Code Calculator v2
5. Huawei Routers (v201 Algo) V3 - Huawei Unlock Code Calculator v3
සැ.යු - මම තවම ටෙස්ට් කලේ නැහැ. net එකේ හොයද්දි හම්බුනා. ගොඩක් code genarators වලට ගෙවන්න ඕනේ. මේ site ටික free.
XDA