උසේන් bolt

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඒ සොදුරු ධවකයාගේ අවසන් ඔලිම්පික් තරගාවලිය :love::love:

    bbbb.jpg


    උසේන් බෝල්ට් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ලෝකේ වේගවත්ම මිනිසා.

    මේ සටහන තබන්නේ ඔහු ගැනයි.:yes::yes: මොකද මේ එයා ක්‍රීඩා කරන අවසන් ඔලිම්පික් උළෙල නිසා.:(:(
    උසේන් බෝල්ට මම නම් ආදරය කරන්නේ ඔහුගේ මහත් වූ නිහතකමි ගති ගුණ නිසාත් නිතරම සන්තෝසෙන් ප්‍රේක්ෂකයන් එක්ක සතුට බෙදා ගන්නා ඇති දක්ෂ ක්‍රීඩකයෙක් නිසාවෙනි. අනිත් කරනේ තමයි මේ හරි විනෝදකමි. කොච්චර ලොකු තරගයක් උනත් එය එක හිතන්නේ නැ. එය එක අමතක කරලා පොඩි ad එකක් එහෙම දීලා ඉන්නවා.:love::love::D:D

    1986 අගෝස්තු 21 වනදා ජැමෙයිකවේ උපත ලද උසේන් ශාන්ත ලියෝ බෝල්ට් උස 1.95 m කින් හෙබි තාමත් තරුණයෙකි.මුලින්ම ඔහු ධාවන ශුරයෙක් නොවුන නම් ඔහුගේ සිහිනය වෙලා තිබුනේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න. කොහොමද හිටියන්නම් :P:P

    හරි මෙය ඔලිම්පික් එන්න කලින්ම ලෝක වාර්තාවක් තිබ්බ මීටර 100 යෙන්. ඒ 2008 මැයි 31 නිව්යෝර්ක් නුවරදී. උසේන් එක අවසන් කරේ තප්පර 9.72කින්. එතින් මේ තරගෙන් පස්සේ ඒ වසරේම චීනයේ බිජිං නුවර පැවති ඔලිම්පික් උළලේදී මෙයා වාර්තා අතරට එයි කියල විචාරකයෝ පැවසුවා.:yes::yes:



    කොහොම හරි තමා සහභාගී වූ පළමු ඔලිම්පික් තරගාවලිය වන 2008 චීනයේ බිජිං නුවර පැවති ඔලිම්පික් උළලේදී මීටර 100 තප්පර 9.68 කින්ද මීටර 200 ය 19.31 කින් හා මීටර 100 x 4 සහය දිවීමේ තරග ඉසව් වලින්ද රන් පදක්කම් දිනමින්, ලෝක වාර්තා 3ක් තමා නමට ලිය ගත්තේ ලෝකේ වේගවත්ම මිනිසා යන විරුදවලිද සමගිනි. :D:D:rofl:

    ඒ විතරක් නොව ඔලිම්පික් ඉතිහාසය තුල මීටර 100 හා මීටර 200 යන ඉසව් දෙකම ලෝක වාර්තා සමග රන් පදක්කම් ලබමින් ජයග්‍රහණ කල එකම ක්‍රීඩකය ලෙස උසේන් ඉතිහාසගත විය
    RDwI5.jpg


    නැවතත් වාර්තා අලුත් කරමින් 2009 වර්ෂයේ අගෝස්තු 16 ජර්මනිය බර්ලින් නුවරදී පවතී ලෝක මලල ක්‍රීඩා තරගවලදී මීටර 100 තප්පර 9.58 කින්ද මීටර 200 තත්පර 19.20 ලෝක වාර්තා තබමින් ලෝක අවදානය දින ගත්තේය. :rofl::rofl:

    2012 වසරේ ලන්ඩන් නුවර පවතී ඔලිම්පික් උළලේ තමා තමාටම අභියෝගයක් වෙමින් මීටර 100 තප්පර 9.64 කින්ද මීටර 200 තත්පර 19.32 කින් අවසන් කරමින් ජැමෙයිකාවේ අනසක පතුරුවේය :yes::yes:



    2012 වසරේ ලන්ඩන් නුවර පවතී ඔලිම්පික් උළලේන් පසු උසේන් තවත් ලෝක වතාවක් තැබුවා ඒ එකම ඉසව්වක ( මීටර 100 /මීටර 200 ) දෙවතාවක් පිට පිට ඔලිම්පික් උළලේක පදක්කම් ලබා ගැනීම:P:P


    එතින් මේ තියෙන්නේ මෙවර රියෝ ඔලිම්පික් උළලේ උසේන් බෝල්ට් සහභාගිවන තරග කල සටහන :yes::yes:
    RD9an.jpg





    RDzlW.jpg




    RDeFP.jpg


    ඉතින් ලෝකෙම අවදානය ලැබෙන තරගය වන මීටර 100 තරගයක පුර අවුරුදු 8ක් තම අනසක පැතුරු උසේන් ඔබට මේ මෙවරද ඒ අයුරින්ම වාර්තා තබා දිනන්නට ශක්තිය දහිර්රිය ලැබේවායි පතමු.

    Usain_Bolt_1024x678.jpg


    අයටත් බලන්න බම්ප් කරන්න
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ පාර හැබැයි ලේසි වෙන්නේ නෑ ගැට්ලින් එක්ක :oo:

    Gatlin is a cheater. kee serayak drugs nisa suspend kalada.

    Lilly King, the 19 year-old American swimmer who was inspired by Mack Horton to "call out" Russian drug cheat Yuliya Efimova before their showdown in the pool, has sensationally told a press conference that US world champion sprinter Justin Gatlin should not be competing in Rio.

    Speaking to the world's media after beating two-time convicted doper Efimova in the 100m breaststroke final, King was questioned about whether the standards she wanted to see enforced in swimming should also apply to other sports.

    A US reporter asked: "You've been very outspoken about Yuliya and her doping conviction and whether she should be here. Justin Gatlin, the sprinter on the US track team has failed two drug tests, served two suspensions, he's in the team. Do you believe he should be in the US team?"

    King did not hesitate before giving an answer which is sure to make enormous waves in world sport just days before the Rio Olympics' most high-profile event - the battle for the title of world's fastest man between Gatlin and Usain Bolt.

    "I have to respect the IOC decision, even if it is not something that I would agree with," she said. "No. Do I believe that people who have been caught for doping offences should be on the team? No, they shouldn't. It is unfortunate that we have to see that, and that it is such a toss-up between sports and between countries.

    "It's something that needs to be set in stone; that this is something we're going to do to settle this and that should be the end of it. There should not be any bouncing back and forth.