ඒ සොදුරු ධවකයාගේ අවසන් ඔලිම්පික් තරගාවලිය 
උසේන් බෝල්ට් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ලෝකේ වේගවත්ම මිනිසා.
මේ සටහන තබන්නේ ඔහු ගැනයි.
මොකද මේ එයා ක්රීඩා කරන අවසන් ඔලිම්පික් උළෙල නිසා.
උසේන් බෝල්ට මම නම් ආදරය කරන්නේ ඔහුගේ මහත් වූ නිහතකමි ගති ගුණ නිසාත් නිතරම සන්තෝසෙන් ප්රේක්ෂකයන් එක්ක සතුට බෙදා ගන්නා ඇති දක්ෂ ක්රීඩකයෙක් නිසාවෙනි. අනිත් කරනේ තමයි මේ හරි විනෝදකමි. කොච්චර ලොකු තරගයක් උනත් එය එක හිතන්නේ නැ. එය එක අමතක කරලා පොඩි ad එකක් එහෙම දීලා ඉන්නවා.

1986 අගෝස්තු 21 වනදා ජැමෙයිකවේ උපත ලද උසේන් ශාන්ත ලියෝ බෝල්ට් උස 1.95 m කින් හෙබි තාමත් තරුණයෙකි.මුලින්ම ඔහු ධාවන ශුරයෙක් නොවුන නම් ඔහුගේ සිහිනය වෙලා තිබුනේ ක්රිකට් ක්රීඩා කරන්න. කොහොමද හිටියන්නම්

හරි මෙය ඔලිම්පික් එන්න කලින්ම ලෝක වාර්තාවක් තිබ්බ මීටර 100 යෙන්. ඒ 2008 මැයි 31 නිව්යෝර්ක් නුවරදී. උසේන් එක අවසන් කරේ තප්පර 9.72කින්. එතින් මේ තරගෙන් පස්සේ ඒ වසරේම චීනයේ බිජිං නුවර පැවති ඔලිම්පික් උළලේදී මෙයා වාර්තා අතරට එයි කියල විචාරකයෝ පැවසුවා.

කොහොම හරි තමා සහභාගී වූ පළමු ඔලිම්පික් තරගාවලිය වන 2008 චීනයේ බිජිං නුවර පැවති ඔලිම්පික් උළලේදී මීටර 100 තප්පර 9.68 කින්ද මීටර 200 ය 19.31 කින් හා මීටර 100 x 4 සහය දිවීමේ තරග ඉසව් වලින්ද රන් පදක්කම් දිනමින්, ලෝක වාර්තා 3ක් තමා නමට ලිය ගත්තේ ලෝකේ වේගවත්ම මිනිසා යන විරුදවලිද සමගිනි.

ඒ විතරක් නොව ඔලිම්පික් ඉතිහාසය තුල මීටර 100 හා මීටර 200 යන ඉසව් දෙකම ලෝක වාර්තා සමග රන් පදක්කම් ලබමින් ජයග්රහණ කල එකම ක්රීඩකය ලෙස උසේන් ඉතිහාසගත විය
නැවතත් වාර්තා අලුත් කරමින් 2009 වර්ෂයේ අගෝස්තු 16 ජර්මනිය බර්ලින් නුවරදී පවතී ලෝක මලල ක්රීඩා තරගවලදී මීටර 100 තප්පර 9.58 කින්ද මීටර 200 තත්පර 19.20 ලෝක වාර්තා තබමින් ලෝක අවදානය දින ගත්තේය.

2012 වසරේ ලන්ඩන් නුවර පවතී ඔලිම්පික් උළලේ තමා තමාටම අභියෝගයක් වෙමින් මීටර 100 තප්පර 9.64 කින්ද මීටර 200 තත්පර 19.32 කින් අවසන් කරමින් ජැමෙයිකාවේ අනසක පතුරුවේය

2012 වසරේ ලන්ඩන් නුවර පවතී ඔලිම්පික් උළලේන් පසු උසේන් තවත් ලෝක වතාවක් තැබුවා ඒ එකම ඉසව්වක ( මීටර 100 /මීටර 200 ) දෙවතාවක් පිට පිට ඔලිම්පික් උළලේක පදක්කම් ලබා ගැනීම

එතින් මේ තියෙන්නේ මෙවර රියෝ ඔලිම්පික් උළලේ උසේන් බෝල්ට් සහභාගිවන තරග කල සටහන

ඉතින් ලෝකෙම අවදානය ලැබෙන තරගය වන මීටර 100 තරගයක පුර අවුරුදු 8ක් තම අනසක පැතුරු උසේන් ඔබට මේ මෙවරද ඒ අයුරින්ම වාර්තා තබා දිනන්නට ශක්තිය දහිර්රිය ලැබේවායි පතමු.
අයටත් බලන්න බම්ප් කරන්න

Last edited: