වාහන වල එන්ජිම වෙනස් කලොත්
වාහන වල එන්ජිම වෙනස් කලොත් ආපහු රෙජිස්ටර් කරන ක්රියා පටිපාටිය කොහොමද?
වාහන වල එන්ජිම වෙනස් කලොත් ආපහු රෙජිස්ටර් කරන ක්රියා පටිපාටිය කොහොමද?
කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන්. මම නම් දන්නේ නැ දන්න අය කියයි
තොට කොහොමද මට ආපු ප්රශ්නෙම ආවෙ?![]()

එකම වර්ගයේ
අපි එකම සිතුවිලි ඇති අය නිසා![]()

කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන්. මම නම් දන්නේ නැ දන්න අය කියයි
තොට කොහොමද මට ආපු ප්රශ්නෙම ආවෙ?![]()
දන්නේ නැහැ හොයලා බලමුඑකම වර්ගයේ නම් ප්රශ්නයක් නෑ, වෙනස් නොකලට කමක් නෑ...
මට ඇතිවුනේ බයික් එකක එන්ජිම ගැන පුරස්නයක්![]()
දන්නේ නැහැ හොයලා බලමු
Engine number වෙනස් නිසා ප්රශ්නයක් වෙයි නේද RMV එකෙන්

කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන්. මම නම් දන්නේ නැ දන්න අය කියයි
මම ගත්ත පුත්ගලයා බිල නැති කරගෙන එකයි අවුලතොට කොහොමද මට ආපු ප්රශ්නෙම ආවෙ?![]()
මම ගත්ත පුත්ගලයා බිල නැති කරගෙන එකයි අවුල
කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන්. මම නම් දන්නේ නැ දන්න අය කියයි
තොට කොහොමද මට ආපු ප්රශ්නෙම ආවෙ?![]()
අංකෙ කොටල දාහන් බං...
හරි නම් RMV දාන්න ඔනේ. ඉස්සෙල්ල ගිහිල්ල අවසර ගන්න ඔනේ.ඒකට ෆෝම් දෙකක් තියෙනව CMT 72 & CMT 130. පල්ලෙහා RMV site එකෙන් ගත්ත විස්තර ඈති. ඔය ටික අරන් ගිහින් නාරාහෙන්පිට ඔෆිස් එකේ කාර්මික අන්ශයෙන් අවසර අරන් එන්න ඔනේ. ඊට පස්සෙ බර කිරාගෙන එහෙම වේරහෑර ගිහින් පරීක්ශකට පෙන්නන්න ඔනේ. ඌ එන්ජින් අන්කේ විතරක් නෙමේ හෑන්ඩ් බ්රෙක්, ලයිට් වගෙ දේවලුත් බලනවලු. ඊට පස්සෙ ට්රන්ස්ෆෙර් එකට බාර දෙනව. එන්ජින් අන්කේ කොටල දාන්න පුලුවන් හෑබෑයි ඒක නීති විරොදි. හුගක් අය ඒ වෑඩේ කරනව ඉතින්. ගරාජ් එකකින් අහපන් උන් දන්නව කොටන්නො
හොදටම ඈති කියන එක වෑරදි. නමුත් RMV ගිහිල්ල කන්න වෙන කට්ට මතක් වෙනකොට උබල හරි. ඕක පෙන්නන්න අරන් ගියහම ජරාවක් දුන්නේ නෑත්නම් ටිකක් අමාරු වෙයි. හෑබයි වාහනේ අවුලක් නෑත්නම් ගොඩ. කොහොම හරි කොටන එක නීති විරෝදී කියන එක මතක තියාගෙන පරිස්සමට වෑඩේ කරගනින්. අනික පොතේ නම්බර් එකයි වාහනේ එන්ජින් නම්බර් එකයි වෙනස් වෙලා හෑප්පිලා වාහනේ engine damage වුනොත් සමහර විට claim කරන්න ගියහම කචල් ඒ හින්ද කොහොමහරි දෙක සමාන කර ගනින්එන්ජිමේ වරගය සමානයි නම් ඔර්ජිනල් එන එක නම්, නම්බරේ කෙටුවම හොදටම ඇති.