නළුවො හිටියට වැඩක් නෑ හොඳ නිශ්පාදකවරු අධ්යක්ෂකවරු නැතුව
ගායකයො හිටියට වැඩක් නෑ හොඳ පද රචකයො නැතුව
ඔව්
පද රචකයෝ කියනකොට මතක් උනේ. එකෙක් ඉන්නවා හොදට ලියන්න පුලුවන්. ඌ ඒකෙන් වැඩක් ගන්නෙ නෑ. 
නළුවො හිටියට වැඩක් නෑ හොඳ නිශ්පාදකවරු අධ්යක්ෂකවරු නැතුව
ගායකයො හිටියට වැඩක් නෑ හොඳ පද රචකයො නැතුව
පද රචකයෝ කියනකොට මතක් උනේ. එකෙක් ඉන්නවා හොදට ලියන්න පුලුවන්. ඌ ඒකෙන් වැඩක් ගන්නෙ නෑ. 
ඔව්පද රචකයෝ කියනකොට මතක් උනේ. එකෙක් ඉන්නවා හොදට ලියන්න පුලුවන්. ඌ ඒකෙන් වැඩක් ගන්නෙ නෑ.
![]()



ඔව් බන් කන්දේ ආනත වැඩිනම් ඔහොම වෙනවානේ...බඩ්ඩා මාම අරූට වාහනේ එපා කරන්න ඇති ...ඉතිං බං ඕක ඔටෝ වාහන වල තියෙන එකක්නේ... පොඩ්ඩක් පස්සට ගිහිල්ලා නවතිනවා... ඒත් එහෙම කරන්න හොඳ නෑ... බ්රේක් එකක් තියෙන්නේ ඒකටනේ...
ගොඩක් ගම්වල ඉන්න මිනිස්සුන්ගේ හැකියාව ඒ මිනිස්සුත් එක්කම වැලලිලා යනවා..ඒකනේ වෙන්නේඔව්පද රචකයෝ කියනකොට මතක් උනේ. එකෙක් ඉන්නවා හොදට ලියන්න පුලුවන්. ඌ ඒකෙන් වැඩක් ගන්නෙ නෑ.
![]()

ඉතිං බං ඕක ඔටෝ වාහන වල තියෙන එකක්නේ... පොඩ්ඩක් පස්සට ගිහිල්ලා නවතිනවා... ඒත් එහෙම කරන්න හොඳ නෑ... බ්රේක් එකක් තියෙන්නේ ඒකටනේ...

අපි ඉතින් ඔටෝ පැදපු උන් යෑ බං..... තවම කන්දක බ්රේක් එක අතෑරියට වැගන් ආර් එක නම් පස්සට ගියේ නෑ..... 
සිංහලුනේ..දැක්කා දැක්කා අර මහා අනර්ඝ කුයිඩ් එක....
යන්තම් අපේ එක්කෙනාට කියල ෆොටෝ ටිකක් ගහගත්තා....
ඕකෙ ඉස්සරහ දැක්ක විතරයි ඊයා ඒ මොකක්ද ඒ කියල කෑගැහුවනේ...
අරූගෙ මෝඩ ආතල් නිසා දැන් මේක දැක්කත් ජෝක් එකක් වගේ අප්පා නිකම්ම හිනා යනවා..![]()

ඔයා අදද දැක්කේ සහෝ.....
ඕකක් දැක්කහම ඔච්චර ලං කරන්න එපා යකෝ.... නිකමට හරි උඹේ ජපන් ලදරම් කාර් එක ගිහින් ඔය සුපිරි ඉන්දියානු තාක්ෂණේට හදපු...... ප්රංශ රෙනෝල්ට් එකේ නමටත් අවනම්බු කරපු ඔය කුයිඩ් එකේ ඕක ගෑවුනොත් .......!! 
අබ සරණයි..... කුයිඩ් එකට.... 

මේකෙ පෙනුම ලබ්බට කෝටු ගැහුව වගේ තමා. වෙන කියන්න ඒව නෑ. ඇල්ටො එක වුනත් මීට වඩා අම්බානක හොඳයි කියල හිතුන. ජෝක් එකක් තමා අරූගෙ දෙකයි පනහෙ මාකටින් වගේම.![]()

ඔක්කොටම කලින් කියපන් උඹ කොහෙද රාජගිරි ගියේ.... පැන්නා නේද කොට්ටක්.....!! 

පලයන් යන්න.බඩා මාමට එච්චර කේස් තියේද.
අර කෙල්ලගේ නංගි සාලේ මැද්දෙන් දිවුවා කියන කේස් එකත්... එක්කෝ ඕන්නෑ බන්![]()

තොපිලට පිස්සුද ඈ......?? 



ඔක්කොටම කලින් කියපන් උඹ කොහෙද රාජගිරි ගියේ.... පැන්නා නේද කොට්ටක්.....!!
![]()


Tragic Accident At Kandana Town This Morning....
ක්රියාදාම චිත්රපටයක මෙන් සිදුවූ බිහිසුනු අනතුරක් ....
මීගමුව දෙසින් කොලඹ දෙසට ධාවනයවූ මෝටර් රථය එක්වරම තමාට ඉදිරියෙන් කලුවරේ සෙමෙන් ඉදිරියට අැදෙන යමක් දැක තිරිංග යෙදූවිට පාලනය කරගැනීමට නොහැකිව පාර මැද ගැටිත්තේ වැදී ඉහලට විසිවී තුන් වරක් පොලව මත ගැටෙමින් විසිවී ගොස් කෙලඹ සිට මීගමුව දෙසට ගමන් කල ජීප් රථයේද ගැටී උඩුකුරුව නැවතිනි. මෝටර් රථයේ රියදුරා ඉවතට විසිවී වැටී සිටියේය. ජීප් රථයේ කිසිවෙකුටත් හානියක් නැත. වටිනා ජීවිතයක් ලොවට අහිමි වුණා .....
![]()
![]()
![]()
![]()
![]()
![]()
Code:https://www.facebook.com/mangalasiri.perera/media_set?set=a.882001971906604.1073741916.100002904287436&type=3

ඊයේ දැම්මා alloywheels set එකක් .තිබ්බ 4 න් 1ක පොඩි ඇදයක් තිබ්බා.ඒකෙන් එකක් හොයාගන්න බැරි උනා.set එකම දාන්න වුනා..31.50 ක් වුනා.![]()


හම්මේ යන්තම් කටු 1 වෙනි නූල කියොල ඉවර කරා. මේකත් ඉක්මනටම කියවලා මාත් සෙට් වෙන්නම්කො කටු ටිකක් ලියලා දාන්න.![]()
![]()
![]()
![]()
හම්මේ යන්තම් කටු 1 වෙනි නූල කියොල ඉවර කරා. මේකත් ඉක්මනටම කියවලා මාත් සෙට් වෙන්නම්කො කටු ටිකක් ලියලා දාන්න.![]()
![]()
![]()
![]()
ලියපිය ලියපිය.මේක දැන් වේලෙනවා.

