වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:P:P දැක්කා දැක්කා අර මහා අනර්ඝ කුයිඩ් එක.... :rofl::rofl::rofl:

    යන්තම් අපේ එක්කෙනාට කියල ෆොටෝ ටිකක් ගහගත්තා....:yes::yes:

    4mURpWF.jpg

    6uwQhOi.jpg

    ඕකෙ ඉස්සරහ දැක්ක විතරයි ඊයා ඒ මොකක්ද ඒ කියල කෑගැහුවනේ... :baffled::baffled:

    අරූගෙ මෝඩ ආතල් නිසා දැන් මේක දැක්කත් ජෝක් එකක් වගේ අප්පා නිකම්ම හිනා යනවා..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙ පෙනුම ලබ්බට කෝටු ගැහුව වගේ තමා. වෙන කියන්න ඒව නෑ. ඇල්ටො එක වුනත් මීට වඩා අම්බානක හොඳයි කියල හිතුන. ජෝක් එකක් තමා අරූගෙ දෙකයි පනහෙ මාකටින් වගේම.:dull:

    59i4mk9.jpg
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කෝමද පිටිපස්සෙ තියෙන රිච් ලුක් එක :cool: kim kardashian ගෙ පිටිපස්ස වගේ :P
    පිටිපස්සෙ වාහනේ එකාට කුයිඩ් එකට ඉස්සරහින් තියෙන වාහනේ පේනව යටින් :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අෆ්ෆා මටත් ඕකක් දැක්කොත් මිස්ට බීන් දැක්කා වගේ හිනා යයි. ඉන්දියන් කාරයා හිතලා තියන්නේ වාහනේ ground clearance වැඩි වෙන තරමට එස්යූවී වෙනවා කියලා :eek: මූ දන්නෙ නෑ ඒකෙන් වාහනේ වංගුවක් ගනිද්දි බැලන්ස් එකට ඇතිවෙන බලපෑමවත්. ඇත්තටම ඇල්ටො එක නෙවෙයි මරුටි 800 ත් හොදයි මීට වඩා.
     
    අනික පිටිපස්සෙ බීම් ඇක්සල් එක. පස්ස බරත් නෑ. වංගු වලදි ආතල් සෙට් වෙන්න බොහෝ ඉඩ තියෙනවා :eek:
     
    මේවා ගන්න එව්න්ට යන්තං වත් මොලේ පැදිලා ඕක තේරුනොත් පස්සට හාල් මිටි දෙකක් වත් දාලා තියාගන්නවා :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේවා ගන්න එව්න්ට යන්තං වත් මොලේ පැදිලා ඕක තේරුනොත් පස්සට හාල් මිටි දෙකක් වත් දාලා තියාගන්නවා :lol:

    :yes::yes::yes:
    ඒත් ඉතින් එච්චර කල්පනා කරන්න පුළුවන් නම් මේවා ගන්නෙ නෑනේ :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝමද පිටිපස්සෙ තියෙන රිච් ලුක් එක :cool: kim kardashian ගෙ පිටිපස්ස වගේ :P
    පිටිපස්සෙ වාහනේ එකාට කුයිඩ් එකට ඉස්සරහින් තියෙන වාහනේ පේනව යටින් :yes:

    SUV Inspired කියන්නේ...:rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අෆ්ෆා මටත් ඕකක් දැක්කොත් මිස්ට බීන් දැක්කා වගේ හිනා යයි. ඉන්දියන් කාරයා හිතලා තියන්නේ වාහනේ ground clearance වැඩි වෙන තරමට එස්යූවී වෙනවා කියලා :eek: මූ දන්නෙ නෑ ඒකෙන් වාහනේ වංගුවක් ගනිද්දි බැලන්ස් එකට ඇතිවෙන බලපෑමවත්. ඇත්තටම ඇල්ටො එක නෙවෙයි මරුටි 800 ත් හොදයි මීට වඩා.

    ඒකම තමා මටත් වුනේ...:rofl::rofl::rofl: අනේ අපේ උන්ට වෙලා තියන දෙයක්.:dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :oo::oo: නෑ බං යාලුවෙක් කාර් එකක් අරගෙන.... සෙකන්ඩ් හෑන්ඩ්.... ඒක කන්දකදි D එකේ තියලා බ්‍රේක් එක අත හැරියටම ලොවෙත් නැතුව පස්සට යනවලු..... පල්ලමක රිවස් එකට දැම්මහම ඉස්සරහටම යනවලු..... මොකක්ද හේතුව....?? :rolleyes:

    යාලුවන්ටමයි වෙන්නේ.අනේ මන්දා ඉතින් :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාලුවන්ටමයි වෙන්නේ.අනේ මන්දා ඉතින් :baffled::baffled:

    ඔය හිටපු ගමන් යාලුවන්ට අරෙහෙම වුනා මෙහෙම වුනා කියල ෆේක් වලින් වැටෙන ත්‍රෙඩ් ගොඩක් ඒවගෙ අයිතිකාරය අපේ බඩා තමා බන්..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝමද පිටිපස්සෙ තියෙන රිච් ලුක් එක :cool: kim kardashian ගෙ පිටිපස්ස වගේ :P
    පිටිපස්සෙ වාහනේ එකාට කුයිඩ් එකට ඉස්සරහින් තියෙන වාහනේ පේනව යටින් :yes:

    :rofl::rofl::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය හිටපු ගමන් යාලුවන්ට අරෙහෙම වුනා මෙහෙම වුනා කියල ෆේක් වලින් වැටෙන ත්‍රෙඩ් ගොඩක් ඒවගෙ අයිතිකාරය අපේ බඩා තමා බන්..:yes::yes:

    පලයන් යන්න.බඩා මාමට එච්චර කේස් තියේද.
    අර කෙල්ලගේ නංගි සාලේ මැද්දෙන් දිවුවා කියන කේස් එකත්... එක්කෝ ඕන්නෑ බන්:sorry::sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ඔය හිටපු ගමන් යාලුවන්ට අරෙහෙම වුනා මෙහෙම වුනා කියල ෆේක් වලින් වැටෙන ත්‍රෙඩ් ගොඩක් ඒවගෙ අයිතිකාරය අපේ බඩා තමා බන්..:yes::yes:

    :sorry::sorry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මේකෙ පෙනුම ලබ්බට කෝටු ගැහුව වගේ තමා. වෙන කියන්න ඒව නෑ. ඇල්ටො එක වුනත් මීට වඩා අම්බානක හොඳයි කියල හිතුන. ජෝක් එකක් තමා අරූගෙ දෙකයි පනහෙ මාකටින් වගේම.:dull:

    59i4mk9.jpg

    උත්කෘෂ්ටයි :love::love:
     
    Status
    Not open for further replies.