Leyland ඉතිහාසය

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලොරි චැසි වලට BUS BODY ගහපු ලෝකේ ඇති එකම සමගම LEYLAND එක . ඕක කරාම මැරෙන්න හැදුවා ඒදවස්වල මිනිස්සු. නමුත් 60 ගණවල කරපු දේ මිනිස්සුන්ට තේරුම් ගන්න අවුරුද්දක් වත් ගියේ නැහැ.

    KING OF THE BUS KINGDOM
    :love::love::love:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලොරි චැසි වලට BUS BODY ගහපු ලෝකේ ඇති එකම සමගම LEYLAND එක . ඕක කරාම මැරෙන්න හැදුවා ඒදවස්වල මිනිස්සු. නමුත් 60 ගණවල කරපු දේ මිනිස්සුන්ට තේරුම් ගන්න අවුරුද්දක් වත් ගියේ නැහැ.

    KING OF THE BUS KINGDOM
    :love::love::love:

    මචං මම අහල තියෙන විදියට ලේලන්ඩ් බස් ලංකාවේ හදන්න හදලා තියෙනවා පස්සේ අපේ රටේ එවුන් වැඩේ අල කරලා තියෙනවා :angry::angry: ඊට පස්සේ තමයි ඉන්දියාවට ලේලන්ඩ් ගිහින් තියෙන්නේ එදා ලංකාවේ බස් හදන්න ඉඩ දුන්නා නම් අද අපි සැහෙන ඉස්සරහට ගිහින් :(:(:(
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17

    Ashok Leyland ලංකාවට 83 එන්න කලින් Lanka Leyland කියන ලංකා රජයට අයත් ආයතනය තිබිලා තියනවා,එ කියන්නෙ British Leyland මුල් අවධියෙම ලේලන්ඩ් සමාගම මෙහේ තිබිලා තියෙනවා.
    Save
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    Good post

    Old British Leyland buses (and trucks) second to none. Before Ashok Leyland and Tata came in to CTB, British Leyland and Mercedes Benz was the backbone of passenger transportation. Werahara, and ekala, are the main CTB bus body building workshops, while Pettigalawaththa, Kahagolla and Madawachchiya reigional workshops also contribute to the same.
    Old Ashok Leyland and Tata also very tough vehicles, but when Isuzu (DA 120, 6BD1) being introduced to CTB in late seventies (23 sri 6000 onwards) Indian quality being challenged by Japan.
    Isuzu is good quality vehicles, but not as tough as Indian products. As a school kid I look curiously when Isuzu engine starts with half compression and the lever push down to get the full compression.
    Then came the Lanka Leyland, and the good old quality disappear in to thin air.
    As a footnote, I would like to say the sound of 'MERCEDED BENZ 352' , was the best sound (specially climbing hills, upward/downward gear changing, coming downhill with exhaust brakes), and your post took me to that good old days. Thanks.
     
    thx for ur informative comment :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Ashok Leyland ලංකාවට 83 එන්න කලින් Lanka Leyland කියන ලංකා රජයට අයත් ආයතනය තිබිලා තියනවා,එ කියන්නෙ British Leyland මුල් අවධියෙම ලේලන්ඩ් සමාගම මෙහේ තිබිලා තියෙනවා.
    Save

    අපොයි සින්හළු :sorry:
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    A. සිරියා;20543429 said:
    ado me e bara bara sadde ena bus thama CTB eke ehema thiyanawada? E sadde ahala puruduine :confused:

    dan godak ewa ayin karala thiyenne mama hithanne,langadi nam hambaune na,oya langa duwana single door bus nan thiyanawa thama :)

    Save
    Save
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොහොම ස්තූතියි විස්තර බෙදා ගත්තට..:yes:
    හොඳ ත්‍රෙඩ් එකක්..:cool:
    +Rep

    මේකෙත් ඉන්නව ලේලන්ඩ් නියෝජිතයෙක්.. සමහර විට ඇවිත් ති.. නැත්තං ඉවෙන් වගේ දුවං එයි..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    විසිල් එකක් හයි කරල තියෙන්නෙ බන් එයා බ්‍රේක් වලට

    :P:P විසිල් එකක් නෙවේ බං..... බ්‍රේක් එක පාගනකොට / හෑන්ඩ් බ්‍රේක් දානකොට..... එලියට යන හුලං බටේට.... ෆ්ලෙක්සිබල් හෝස් එකක් සෙට් කරලා තියෙන්නේ කරකවලා..... :yes: අපේ උනුත් හයි කරන් ඉදලා මම ගලවලා දැම්මුවා..... ඊට පස්සේ ඔය බටේ අස්සේ වතුර එකතු වෙලා අන්තිමේ බ්‍රේක් රෙපයාර් කිට් දාලා ඉවරයක් නැති වෙයි කියලා...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔන්න දැන් දුවගෙන එයි ලැප්ටොප් පෙරලගෙන

    :P

    :rofl::P

    බොහොම ස්තූතියි විස්තර බෙදා ගත්තට..:yes:
    හොඳ ත්‍රෙඩ් එකක්..:cool:
    +Rep

    මේකෙත් ඉන්නව ලේලන්ඩ් නියෝජිතයෙක්.. සමහර විට ඇවිත් ති.. නැත්තං ඉවෙන් වගේ දුවං එයි..:P

    :frown::rofl::P:lol:
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    බොහොම ස්තූතියි විස්තර බෙදා ගත්තට..:yes:
    හොඳ ත්‍රෙඩ් එකක්..:cool:
    +Rep

    මේකෙත් ඉන්නව ලේලන්ඩ් නියෝජිතයෙක්.. සමහර විට ඇවිත් ති.. නැත්තං ඉවෙන් වගේ දුවං එයි..:P

    උරාජ් අයියාව මම එතුමාගේ ලැප්ටොප් කඩේදි දෙපාරක් මුණ හැහුනා :):P
    Save
     
    dam91

    Member
    Jul 31, 2016
    49
    17
    0
    :P:P විසිල් එකක් නෙවේ බං..... බ්‍රේක් එක පාගනකොට / හෑන්ඩ් බ්‍රේක් දානකොට..... එලියට යන හුලං බටේට.... ෆ්ලෙක්සිබල් හෝස් එකක් සෙට් කරලා තියෙන්නේ කරකවලා..... :yes: අපේ උනුත් හයි කරන් ඉදලා මම ගලවලා දැම්මුවා..... ඊට පස්සේ ඔය බටේ අස්සේ වතුර එකතු වෙලා අන්තිමේ බ්‍රේක් රෙපයාර් කිට් දාලා ඉවරයක් නැති වෙයි කියලා...... :growl:

    I see ,oka mala wadayak ne,hari sadde kan dekatath amaryi

    Save