Air Condition Help එකක්

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    යාලුවනේ 9000btu air condition එකක් ගන්න යන්නේ කාමරේට.පොඩි කාමරයක්.10×10 වගේ.නිතර පාවිච්චි කරන්න නෙමෙයි.අලුතින් ගේ හදවුවේ.ඉතින් දවසට පැය දෙකක් තුනක් තමයි පාවිච්චි වෙන්නේ.ඒකත් දවසක් දෙක්කට වතාවක්.ඉතින් ගොඩක් පාවිච්චි වෙන්නෙත් නැති එකේ invertar එකකට යන් නැතුව නෝමල් එකක් ගන්නයි බලන්නේ.

    අබාන්ස් එකේ බලවුවා.lg නෝමල් එක 85කට දෙන්නම් කිවුවා.inverter එක 1යි 9යි.

    ඉතින් යාලුවනේ lg air condition හොදයිද??.අතේ තියෙන්නේ උපරිම 85ක් වගේ තමයි.85 කට ගන්න පුලුවන් වෙන හොද අලුත් වර්ග මොනවද.hisense.innovex.වගේ එවනම් බඩු quality මදි වගේ...හොද branded ඒවා මොනවද ඒ ගානට තියන.

    විශේශම දේ යාලුවනේ දවසට පැයක් දෙකක් ac use කරොත් මාසෙට බිල කීයක් එයිද.අන්න ඒක දන්න කෙනෙක් කියනවද.9000btu පාවිච්චි කරන අය ඉන්නවනේ.ගොඩක් ඉස්සර ආපු පරන ac නෙමෙයි.ඒවගේ current පිච්චෙනවනේ ගොඩක්.දැන් එන ඒවගේ කොහොමද ???

    දන්න යාලුවෝ උදවු කරයි කියලා හිතනව.....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පැනසොනික් 9000btu ඉන්වෙටර්එ ක මන් පාවිච්චි කරන්නේ උදේ 11 ඉදලා හවස 8 වෙනකන් වගේ වැඩ, බිල එන්නේ 7000rs වගේ

    ගන්නවා නම් ජපන් එකක් ගනින්, පැනසොනික් එකටත් වැඩිය හොදයි mitshubishi ගණන් තමයි වැඩි lg samsung නම් කරන්ට් කනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,237
    113
    menna meka maru.habayi made in malaysia.dan panasonic japan nam hoyaganna amaruyi.

    my-deal-lk-panasonic-24000-btu-air-condition-01-450x252-1-0.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mage room ekata dala thiyenne 12000Btu ekak,brand eka frostaire kiyala ekak
    http://www.frostaire.com/

    man gatte rs64500/= oka lankawe assemble karana nisa repair ekak awoth oni tharam parts thiyenawa kiwwa,kiyanna tharam awulak na,ehemata current bill eka wadi welath na.dan aragea 1 year withara wenawa.9000btu eka thawath gana adu athi,LG nam echara hoda na kiyanawa,panasonic inverter eka thamai hodai kiyanne godak aya,panasonic normal A/C ekak rs69000/= withara wei.poddak ikman.lk eke balapan.math godak hoyala hoyala thamai gatte
    ape gewal patte frostaire agent kenek inna nisai gatte,mona hari wunoth repair ekata lesi ne.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පැනසොනික් 9000btu ඉන්වෙටර්එ ක මන් පාවිච්චි කරන්නේ උදේ 11 ඉදලා හවස 8 වෙනකන් වගේ වැඩ, බිල එන්නේ 7000rs වගේ

    ගන්නවා නම් ජපන් එකක් ගනින්, පැනසොනික් එකටත් වැඩිය හොදයි mitshubishi ගණන් තමයි වැඩි lg samsung නම් කරන්ට් කනවා

    thanks මචෝ...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    mage room ekata dala thiyenne 12000Btu ekak,brand eka frostaire kiyala ekak
    http://www.frostaire.com/

    man gatte rs64500/= oka lankawe assemble karana nisa repair ekak awoth oni tharam parts thiyenawa kiwwa,kiyanna tharam awulak na,ehemata current bill eka wadi welath na.dan aragea 1 year withara wenawa.9000btu eka thawath gana adu athi,LG nam echara hoda na kiyanawa,panasonic inverter eka thamai hodai kiyanne godak aya,panasonic normal A/C ekak rs69000/= withara wei.poddak ikman.lk eke balapan.math godak hoyala hoyala thamai gatte
    ape gewal patte frostaire agent kenek inna nisai gatte,mona hari wunoth repair ekata lesi ne.

    thanks machan.godak wisthara kiuwata...
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    සංසුන් පොඩ්ඩා;20548330 said:
    පුලුවන්නම් inverter එකක් ගන්ඩ...lg normal එකක් උනත් ලොකු අවුලක් නැහැ ...
    japan brandnew ඒවානම් හොයාගන්ඩ බැරිවෙයි ...

    අනිවා මචන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    Panasonic,LG තමා ලංකාවේ තියෙන අපිට ගන්න පුළුවන් හොදම බ්‍රෑන්ඩ් mitsubhishi,daikin,general,carrier අපිට ගන්න බැහැනේ..