යාලුවනේ 9000btu air condition එකක් ගන්න යන්නේ කාමරේට.පොඩි කාමරයක්.10×10 වගේ.නිතර පාවිච්චි කරන්න නෙමෙයි.අලුතින් ගේ හදවුවේ.ඉතින් දවසට පැය දෙකක් තුනක් තමයි පාවිච්චි වෙන්නේ.ඒකත් දවසක් දෙක්කට වතාවක්.ඉතින් ගොඩක් පාවිච්චි වෙන්නෙත් නැති එකේ invertar එකකට යන් නැතුව නෝමල් එකක් ගන්නයි බලන්නේ.
අබාන්ස් එකේ බලවුවා.lg නෝමල් එක 85කට දෙන්නම් කිවුවා.inverter එක 1යි 9යි.
ඉතින් යාලුවනේ lg air condition හොදයිද??.අතේ තියෙන්නේ උපරිම 85ක් වගේ තමයි.85 කට ගන්න පුලුවන් වෙන හොද අලුත් වර්ග මොනවද.hisense.innovex.වගේ එවනම් බඩු quality මදි වගේ...හොද branded ඒවා මොනවද ඒ ගානට තියන.
විශේශම දේ යාලුවනේ දවසට පැයක් දෙකක් ac use කරොත් මාසෙට බිල කීයක් එයිද.අන්න ඒක දන්න කෙනෙක් කියනවද.9000btu පාවිච්චි කරන අය ඉන්නවනේ.ගොඩක් ඉස්සර ආපු පරන ac නෙමෙයි.ඒවගේ current පිච්චෙනවනේ ගොඩක්.දැන් එන ඒවගේ කොහොමද ???
දන්න යාලුවෝ උදවු කරයි කියලා හිතනව.....