Maruti Suzuki 800 Review by ElaKiri.com

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒ නම් ගන්න බැරි දුකටම නෙවේ මැනුවල් පුරුදු වෙච්ච එකෙකුට ඔටෝ එකක් ගත්තාම හෙන කම්මැලි ගතියක් දැනෙනව ඩ්‍රයිව් කරන්න :yes: CVT වගේනම් ඔය ගතිය හොඳටම වැඩියි ඉතිං ගෑනුන්ට හදපුවා කියල තමයි ඇත්තටම හිතෙන්නේ :yes:

    hari moda adahasakne ban eka. auto wahana kiyanne technology 1e thawa diyunu step 1k. ehema baluwama dan minissu full automatic steer karanne nathuwa location 1 enter karama yana widihata minissu concept ehema hadanne. a wahana atthamata market 1 awama ewa wayasa hota bima aniccha ewunta hithei :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255

    Umba waahanayak steer karana eka enjoy karana ekek nam ehema hithei thama :) Manual gear thiyena un brake ekata amatharawa gears walin vehicle eka control karana eka, hills wala clutch eken balance karana eka, rev match karana eka wage ewa henata enjoy karanawa, (vehicle enthusiasts) ewa "manly" wada kiyala hithanawa (Females lagen 5% wath dannathuwa athi rev matching kiyanne mokakda kiyalawath!) So auto ekak drive karanakota "yako me wade nam gaaniyekutath plwn neh mata wage hndt" kiyala hithenawa ekai ohoma kiyanne :) umba dakina widihata cars are just a convenient way to travel between point A to B ne but for some of us api wage 30 times bara 200 times powerful equipment ekak body ekema extension ekak widihata control karanawa kiyanne hena thrill ekak, you might not understand this at all but that's how some of we are.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,311
    6,475
    113
    " පවර් ස්ටේඅරින්ග් සහ එඅර් බෑග් නැති නිසා මේ වාහනේ ඉදිරියෙන් කියන්නේ" ?
    කෙසේ වෙතත් උත්සාහය අගය කරනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,311
    6,475
    113
    අපිට දැන් ඉතින් ඉන්දියන් සරණයි තමයි.. කෝ දැන් Japanese bike ?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔය ගානට ටිකක් වැඩියෙන් ඊලඟට ගන්න පුලුවන් 2nd hand වාහන වලින් එකක් තමා ad wagon එක පවුල ටිකක් ලොකු වෙනකොට මරුතිය ඉඩ මදි වෙනකොට ඊලඟට යන්න තියෙන හොඳම වාහනයක් තමා AD Wagon එක.:love::love::love:

    :yes::yes::yes::yes::yes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Umba waahanayak steer karana eka enjoy karana ekek nam ehema hithei thama :) Manual gear thiyena un brake ekata amatharawa gears walin vehicle eka control karana eka, hills wala clutch eken balance karana eka, rev match karana eka wage ewa henata enjoy karanawa, (vehicle enthusiasts) ewa "manly" wada kiyala hithanawa (Females lagen 5% wath dannathuwa athi rev matching kiyanne mokakda kiyalawath!) So auto ekak drive karanakota "yako me wade nam gaaniyekutath plwn neh mata wage hndt" kiyala hithenawa ekai ohoma kiyanne :) umba dakina widihata cars are just a convenient way to travel between point A to B ne but for some of us api wage 30 times bara 200 times powerful equipment ekak body ekema extension ekak widihata control karanawa kiyanne hena thrill ekak, you might not understand this at all but that's how some of we are.

    ube kathawa hari:yes: habai Colombo wala drive karaddi thamai auto gear vehicles wala age therenne:eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    ube kathawa hari:yes: habai Colombo wala drive karaddi thamai auto gear vehicles wala age therenne:eek:

    :yes:
    තාම මම ජීවිතේටම කොළඹ නගර සීමාවේ ඩ්‍රයිව් කරලා තියෙන්නෙ එකපාරයි! :D
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඒ නම් ගන්න බැරි දුකටම නෙවේ මැනුවල් පුරුදු වෙච්ච එකෙකුට ඔටෝ එකක් ගත්තාම හෙන කම්මැලි ගතියක් දැනෙනව ඩ්‍රයිව් කරන්න :yes: CVT වගේනම් ඔය ගතිය හොඳටම වැඩියි ඉතිං ගෑනුන්ට හදපුවා කියල තමයි ඇත්තටම හිතෙන්නේ :yes:

    eka hari dura gaman walata. langa gaman , traffic eke eka digata yaddi ehema epa wenewa. daily auto wahana drive karan office yana godak ewun muladi manual padapu aya thama. habay ae kale lesyi. wahana adui pare.

    math ohoma hithuwa wagema yaluwoth ekka argue kala manual wahana drive karana kale. :P

    driving pleasure eka gana wahanayak gannawa nam eka manual thama. namuth daily traffic eke office giyoth ubata therei lesiyen 3rd gear ekata dagannawath beri bawa Colombo wala.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පරණ ජපන් කාර් සේල් හිමිකරුවන්ගේ සංගමය දුවගෙන එයි දැන්!
    :baffled::baffled::baffled::baffled::baffled:
    (lol just kidding)
    මොනවා උනත් අතේ ලොකුවට සල්ලි නැති මනුස්සයෙකුට ගන්න තියන හොඳම වාහනයක් තමයි ඔය. හැබැයි වේගෙන් යන්න හොඳ නෑ. 80 පන්නනවා කියන්නේ දෙයියන්ට භාරයක් වෙලා යන එක තමයි හොඳ. හැප්පුනොත් සේෆ්ටි නෑ. වේගෙන් යද්දි නවත්තගන්න බ්‍රේකූත් නෑ. මැනුවල් හොඳටම පුරුදු කෙනෙක්නම් හදිස්සියකදි බ්‍රේක් කරද්දි ගියර් එකත් ෆස්ට් එකට දාගන්න ගමන්ම බ්‍රේක් කරනවනම් වඩාත් හොඳයි. මරුටි එකේ හෑන්බ්‍රේක් අවුලකුත් තියන්වා. ඒක නිසා ඕනවට වඩා හෑන්ඩ්බ්‍රේක් විශ්වාස කරන්න එපා. කේබල් ඇජස්ට් කරල චෙක් කරන්න ඕන නිතරම.
    එන්ජින් අවුල්නම් එනවා ගොඩාක් අඩුයි.
    තමන්ට ඔය ගානට හම්බෙන්නේ මොකක්ද කියල දැනගෙන ඒ තරමට තේරුම් අරන් පදිනවනම් ගොඩක් හොඳ වාහනයක්.

    PS:
    GTRZ සුදූ අර කුසුමිලතා සිංදුවේ වීඩියෝ එක එවන්නකෝ. මම ආසම සිංදුවක්! වීඩියෝ එකක් තියන්වා කියල දන්නෙත් අද.

    මගෙත් කලින් වාහනයක්.. රෙපෙයාර් කියන නමවත් කාර් එකට ගෑවිල නෑ .. ඒ තරමට හොදයි වාහනෙ.. තෙල් කරනව සුපිරියටම.. වතුර එන්න ටියුන් කරල තිබ්බෙ.. 100 ට ගියා හයිවේ එක හදපු කාලෙ.. :shocked: ඒත් පරිස්සමෙන් පදිනවනම් හොදම වාහනයක්.. දැන් නම් මරුටියත් අස්ප ගනන් කියන්නෙ :angry: