





මරුටියෙ ඉතින් ඇණ වල පොටක් ගානෙ විස්තර අපේ උන් දන්නවනේ.
කට්ටියට ගොඩක් කුතුහලයෙන් ඉන්න වැගන් ආර් එක ගැන එහෙම රිවීව් එකක් දාන්න, වටිනවා

දාන්නද... ?? දාන්නද....?? 

දාන්නද... ?? දාන්නද....??
![]()



අවුරුදු විසිපහක් පරණ වුනත් අද එන සමහර ඉන්දියන් වාහන වලට වඩා උසස්



GT මාමේ..... FB15 ගැනත් දාමු හොදේ......![]()
Ow aniwaryen bike ganath danawaඑල එල...බයික් ගැනත් ඉක්මනට ඕනේ...![]()
hoda review ekak
wahanayak ganna inna kenekta hoda naraka dekama samabara hithala thiranayak ganna puluwan wewi
aluthin market ekata ena wahana ganath reviw danna
jaya wewa !!!!
Ow machan balance reviews thama daana inne.වැඩේ සුපිරියටම කරලා තියෙනවා කටක් ඇරලා එළකිරි එකෙන් කරපු එකක් කියලා කියන්න පුළුවන් වෙන්න. මේ වගේ unbiased reviews දිගටම දාන්න.
Ow machan ewath langadima enawaela wedak,digatama karamu,insite ekai belta ekai gena ikmanatama dandooooo
Wagon R video ekakuth enawa machanමරුටියෙ ඉතින් ඇණ වල පොටක් ගානෙ විස්තර අපේ උන් දන්නවනේ.
කට්ටියට ගොඩක් කුතුහලයෙන් ඉන්න වැගන් ආර් එක ගැන එහෙම රිවීව් එකක් දාන්න, වටිනවා
Oyage Fb15 eka aran ennaGT මාමේ..... FB15 ගැනත් දාමු හොදේ......![]()
Video ekath balanna. ow machan bike, 3 wheel walatath videos karanawa, samahara ewa karala thiyenneහොද වැඩක් නිසා සුබ පතනවා දිගටම කරගෙන යන්න ... වීඩියෝ එක නම් තාම බැලුවේ නැ ....
බයික් වලට නම් ඉස්සෙල්ලම ඉන්දියන් බයික් වලින් පටන් ගත්තා නම් හොදයි ... අඩුම තරමේ පදින එකෙක්ට හරි ප්රයෝජනයක් තියෙනවා .. ඔය ජපන් බයික් ගැන කියා කියා කොච්චර දැගලුවත් හුගක් අය ඉන්දියන් බයික් එකක් තියාගෙන ජපන් බයික් ගැන හුල්ලනවා
වාහන වලත් ඉන්දියන් වලින්ම වැඩ ආරම්භ කරන එක හොදයි ... පරණ මරුටිය වගේම අලුත් මරුටිය එක ගැනත් දාන්න ...... හුගක් වටි කට්ටියට
එහෙනම් ලොක්කා ජය වේවා වැඩේට
Oyage Fb15 eka aran enna


