Patta Machan... Keep It Up....
aluth album tikata thanks machan. film ekath gaththa mama.
Ummmah![]()

උබේ පරම්පරාව මොකක්ද බන්70 ද 80 ද?
![]()

මම 90 කොල්ලෙක්
එවුනට ඔය කාල වල ඒවාට සැහෙන ආසයි මචන්
හැබැයි අර ගාමිනිල,විජයලා ගස් වටේ දුවපු ෆිල්ම් නම් බලන්නේ නැහැ,
ජෝ මහත්තයාගේ නියම ෆිල්ම් ටිකක් තියෙනවා බන් ඒවාට ආසයි,
අපේ තාත්තගෙත් ගති ලක්ෂණ ජෝ අබේවික්‍රම ගේ වගේ
ඒත් සිංහල ෆිල්ම් නම් බලන්නේ බොහෝම අඩුවෙන්.. හින්දි, ටැමිල්, ඉංග්ලිශ් තමයි වැඩියෙන් බලන්නේ 
මම 90 කොල්ලෙක්
එවුනට ඔය කාල වල ඒවාට සැහෙන ආසයි මචන්
හැබැයි අර ගාමිනිල,විජයලා ගස් වටේ දුවපු ෆිල්ම් නම් බලන්නේ නැහැ,
ජෝ මහත්තයාගේ නියම ෆිල්ම් ටිකක් තියෙනවා බන් ඒවාට ආසයි,
අපේ තාත්තගෙත් ගති ලක්ෂණ ජෝ අබේවික්‍රම ගේ වගේ

මම 80 දශකේඒත් සිංහල ෆිල්ම් නම් බලන්නේ බොහෝම අඩුවෙන්.. හින්දි, ටැමිල්, ඉංග්ලිශ් තමයි වැඩියෙන් බලන්නේ

ප්‍රින්ස් උදය ප්‍රියන්ත එහෙම රජකරපු කාලේ... සන්ෆ්ලවර් තොප්පි වෙලෙන්දෙක් සින්දුව ආපු කාලේ.. ජිප්සීස් ඕයේ ඔජායේ නැගල ගිය කාලේ.. කැස්ට් ප්ලේයර් එකක් තියෙන ගෙයක් හයිෆයි ගෙයක් වගේ පෙනුන කාලේ තමයි අපේ කාලේ..
ඩ්‍රැගන් මාමේ.. එහෙනම් තොප්පියයි මමයි එකම ඒජ් එකේ..

84 

wasthuwe Sangeeth ge album tika deehanko