SLT 4G WIFI Router Last Promotion 999/- Only

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mata 28GB ekath ekka line eka ganna one keeyak wenawada tax ekka?signal thiyeda balanna map ekak thiyeda?rent eka keeyakda wenne ban 1 2 3 4 month wala
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Highly recomend seller මොනා උනත් අපේ 7788 නම් ඉතීන්,පොඩි පොඩි අවුල් ආවත් අවුලක් නැ එයා විසදුම් ලබා දෙනවා :D
    මගෙත් රෝවූටර් එකේ පොඩි අවුලක් තිබ්බා,දැන් නම් හරි,SLT එකෙන් මාරු කරලා දුන්නා
    මගේ කටු 1ක් 2ක් අතරේ තමයි ගොඩක් වෙලාවට දෝලනය වෙන්නේ 20-30 වගේ speed එකක් තියෙනවා ඉතින්,මට නම් මේ හොදටම ඇති,

    586ZAYC.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    උඹේ නේද මචන් ATEL Router එකේ සිග්නල් කටු දෙකක්ද කොහෙද තිබිලත් ස්පීඩ් එක හෙන අඩුයි කිව්වේ? දැන් හරි වගේ නේද? :cool: දැන් තියෙන්නේ Huawei එකක්ද? කොහෙද මචන් උඹ ඉන්නේ? ටෙලිකොම් කොහේ බ්‍රාන්ච් එකෙන්ද මාරු කරගත්තේ?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    :cool:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    එහෙනම් මහව ට ඉක්මනින්ම එවන්ට හොදේ...

    මට අද නම් සනීපෙට නින්ද යයි...
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    උඹේ නේද මචන් ATEL Router එකේ සිග්නල් කටු දෙකක්ද කොහෙද තිබිලත් ස්පීඩ් එක හෙන අඩුයි කිව්වේ? දැන් හරි වගේ නේද? :cool: දැන් තියෙන්නේ Huawei එකක්ද? කොහෙද මචන් උඹ ඉන්නේ? ටෙලිකොම් කොහේ බ්‍රාන්ච් එකෙන්ද මාරු කරගත්තේ?

    ඔව් බන් මගේ තමයි,speed එකටත් වඩා සිග්නල් ඩ්‍රොප් වෙන සීන් එකක් තිබ්බා මචං මගේ,ඔව් බන් Huawei එකක් තමයි දුන්නේ,මගේ කලින් තිබ්බ එකේ නුගේගොඩ දීත් සිග්නල් ඩ්‍රොප් උනා,සෝ උන් අලුත් එකක් දුන්න මචං,මම ඉන්නේ බෙල්ලන්විල මචං,පැපිලියාන බෙල්ලන්විල රෝඩ් එකේ,නුගේගොඩ branch එකෙන් තමයි ඉතින් මාරු කරගත්තේ,උන් එහෙම නිකන් මාරු කරලා දෙන්නෙත් නැහැ,fault එකක් තියෙන්නෙම ඔනී,routers මාරු කරනවා නම් ඉතින් නුගේගොඩට යන්න colombo පැත්තේ නම් ඉන්නේ,technicians ල ඉන්නේ නුගේගොඩ එකේ මචං
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් බන් මගේ තමයි,speed එකටත් වඩා සිග්නල් ඩ්‍රොප් වෙන සීන් එකක් තිබ්බා මචං මගේ,ඔව් බන් Huawei එකක් තමයි දුන්නේ,මගේ කලින් තිබ්බ එකේ නුගේගොඩ දීත් සිග්නල් ඩ්‍රොප් උනා,සෝ උන් අලුත් එකක් දුන්න මචං,මම ඉන්නේ බෙල්ලන්විල මචං,පැපිලියාන බෙල්ලන්විල රෝඩ් එකේ,නුගේගොඩ branch එකෙන් තමයි ඉතින් මාරු කරගත්තේ,උන් එහෙම නිකන් මාරු කරලා දෙන්නෙත් නැහැ,fault එකක් තියෙන්නෙම ඔනී,routers මාරු කරනවා නම් ඉතින් නුගේගොඩට යන්න colombo පැත්තේ නම් ඉන්නේ,technicians ල ඉන්නේ නුගේගොඩ එකේ මචං

    අහ්හ් එල එල මචන්..මගේ එකේ නම් තාම ෆෝල්ට් එකක් නැහැ..ඒ නිසා මාරු කරන්න අවශ්‍යතාවයකුත් දැනට නැහැ..හැබැයි පොඩියට වයිෆයි නම් අවුලක් තියෙනවා...සමහර වෙලාවට Wifi Network එක පෙන්නනවා ඒත් connect වෙන්න බැරි කේස් නම් තියෙනවා...ඕකේ අවුල ලෝකූවටම තාම දැනිල නැහැ..ඉස්සරහට අවුලක් උනොත් නුගේගොඩට යන්න ඕනේ එහෙනම්..මම ඉන්නේ තලවතුගොඩ..අපිව අයිති වෙන්නේ නම් කෝට්ටේ රීජන් ඒකට..බලන්න ඕනේ..තැන්ක්ස් මචන් විස්තරේට :yes: ස්පීඩ් එකේ වෙනසක් තියෙනවද අලුත් රවුටර් එකේ? :)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    අහ්හ් එල එල මචන්..මගේ එකේ නම් තාම ෆෝල්ට් එකක් නැහැ..ඒ නිසා මාරු කරන්න අවශ්‍යතාවයකුත් දැනට නැහැ..හැබැයි පොඩියට වයිෆයි නම් අවුලක් තියෙනවා...සමහර වෙලාවට Wifi Network එක පෙන්නනවා ඒත් connect වෙන්න බැරි කේස් නම් තියෙනවා...ඕකේ අවුල ලෝකූවටම තාම දැනිල නැහැ..ඉස්සරහට අවුලක් උනොත් නුගේගොඩට යන්න ඕනේ එහෙනම්..මම ඉන්නේ තලවතුගොඩ..අපිව අයිති වෙන්නේ නම් කෝට්ටේ රීජන් ඒකට..බලන්න ඕනේ..තැන්ක්ස් මචන් විස්තරේට :yes: ස්පීඩ් එකේ වෙනසක් තියෙනවද අලුත් රවුටර් එකේ? :)

    WIFI අවුල හොයන්නත් අමාරුයි නේ ගියත් :oo: මගෙත් රිජන් එක නම් රත්මලාන,එත් නුගේගොඩ එක ඉතින් ගොඩක් ලගයි මට නම්,අනේ මන්ද,කෝට්ටේ එකෙනුත් මාරු කරයි සමහර විට :P
    ඔව් මචං speed එකෙත් පොඩි වෙනසක් තියෙනවා,සිග්නල් stable ඉතින්,එතකොට කොහොමත් speed නේ :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    WIFI අවුල හොයන්නත් අමාරුයි නේ ගියත් :oo: මගෙත් රිජන් එක නම් රත්මලාන,එත් නුගේගොඩ එක ඉතින් ගොඩක් ලගයි මට නම්,අනේ මන්ද,කෝට්ටේ එකෙනුත් මාරු කරයි සමහර විට :P
    ඔව් මචං speed එකෙත් පොඩි වෙනසක් තියෙනවා,සිග්නල් stable ඉතින්,එතකොට කොහොමත් speed නේ :yes:

    ubata brand new ekak da dunne huawei ? A-tel dan stop karala da ?

    nugegoda kothana eken da kara gaththe ? nugegoda st. jhon school eka opposite side thiyena eken da ?

    mam maaru kare nam st.jhon eka gawa pot eken .. u nam mata dunne used ekak .. brand new neh kiyala.. :rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ubata brand new ekak da dunne huawei ? A-tel dan stop karala da ?

    nugegoda kothana eken da kara gaththe ? nugegoda st. jhon school eka opposite side thiyena eken da ?

    mam maaru kare nam st.jhon eka gawa pot eken .. u nam mata dunne used ekak .. brand new neh kiyala.. :rofl:

    ඔව් බන්,එතන තමයි ඉතින් place එක නම් ;)
    අලුත් වගේ බන්,එක්කෝ පරණ එකා හොදටම use කරල AC කාමරේක වගේ :D

    fA6dY3H.jpg
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    ඔව් බන්,එතන තමයි ඉතින් place එක නම් ;)
    අලුත් වගේ බන්,එක්කෝ පරණ එකා හොදටම use කරල AC කාමරේක වගේ :D

    fA6dY3H.jpg

    ow ow machan use karapuwa thama denne.BrandNew ne machan.kalin use karapu aya niyameta use karana un innawa